දිව්ව්‍යන්ගනාවක් ද- The Bus Girl
හවස 5.00 යි .samanui මමයි office එකෙන් පැනගත්තේ වෙලාවට යන කෝච්චිය මග ඇරෙයි කියලා.පාර පන්න ගමන් අවේ 138 ක්.අම්මෝ ඇති වෙලාවට යන්න පුළුවන්...ඉස්සරහ දොරෙන් නැග්ග ගමන් මම දැක්කේ ලස්සන කෙල්ලෙක් මගේ දිහා බය වෙලා බලාගෙන ඉන්න විස්මිත දෑස..හරියට පුරුදු කෙනෙක් එකපාරට හම්බව්නහම වගේ . ඒ දැස වලින් මොනවා කිව්වද මන්ද...එය ගව තියෙන seat එකේ ඉද ගන්න කියලා ඒ දෑස කියපු බව නම් මම දන්නවා ..මම ඉතින් ඉද ගත්තා...නෑ...නෑ...ඉන්දුනා..සමනුත් අමුතු හිනාවක් ලාවට උගේ මුණ පුරා...තිබුණා...හොද වෙලාවට සමනයත් මට පස්සෙම තිබ්බ seat වාඩි වුණා ...
අපි කෙල්ලෙක් දැක්කට බලනවා. ඒ වුනාට එයා නම් හරියට දිව්ව්‍යන්ගනාවක් ද මන්ද...සුදුම සුදුයි ...හරිම චාම් ...ඩෙනිම ඇදලා ..පොඩ්ඩක් හිරට ටොප් එකක් අදාල බටා 2k දාල හිටියේ...පොත් ටිකකුත් තිබුණා
සර්ව සම්පුර්ණ කෙල්ලෙක්..

මම මගේ පාඩුවේ වැඩිය බලන්නේ නැතිව සමන් එක්ක කතාවක් දාගෙන ගියා...වැඩිය බලල cha වෙන්නේ ඇයි කියලා

මගේ දිහා එයා බැලුවත් මම ගණන් ගත්තේ නෑ...කෙල්ලෝ කොහොමත් හොරෙන් බලන්නේ bus එකේ shutters වලින්නේ
..එයත් එලිය බලනවා වගේ බලන හිටියේ shutter එකෙන් පෙන ජායාව දිහා...

කොටුව CTB එකේ ගාවදි මා ලගින් නැගිටලා ඉස්සරම seat එකට ගියා..
අති සුන්දර නිර්මාණයක් මේ සොබාව ධර්මයේ
...ඒ ලස්සන කියන්න වචන නෑ...සම කරලා ලියන්න ලෝකේ නිලියෝ නෑ...

එත් මම පරක්කු වැඩිද...නෑ...මගේ ආදරණිය පෙම්වතියගේ හිත ලස්සනයි

...මෙයා තරම් ලස්සන නැති වුනත් බාහිර ලස්සනට වඩා වටින්නේ හිතේ ලස්සන...බව මම හොදින්ම දන්නවා... මගේ පෙම්වතියගේ හිතේ තියෙන ලස්සනට මෙයාගේ බාහිර ලස්සන පරාදයි ...
ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිනි කෙලියිලු කියලා සින්දුවකත් තියෙනවනේ ...එක නම් ඇත්තම ඇත්ත කියලා අපි කපු බූට් වලින්ම දන්නවා...

මම kotuwe station එක ගාවින් බහින කොට එයා නැවතත් විශ්ම දෑසින් මගේ දිහා බලන් හිටිය කියලා නම් මම යාන්තමට දැක්කා...

ජීවිතේදී මේ වගේ දේවල් වන එක සාමාන්‍ය දෙයක්..සංසර පුරාවට අපි හැමෝම හමුවෙනවා වෙන්වෙනවා..දැක්කහම හුරු පුරුදුයි කියලා දැනෙනවා..ආදරේ හිතෙනවා..

ඕක තමා ඇත්ත.නමුත් අපි මේ ආත්මයේදී හරියට ආදරේ කරන්න,කසාද බදින්න ඕනි පුළුවන් එක්කෙනෙක් witharai ...
හුගක් අය අපිව පතා ගෙන එනවා...කල පව් පින් අනුව අපිට ඒ ඒ අය ලැබෙනවා..ඒ අයට අපිව ලැබෙනවා...

ඉතින් හොදම දේ මේ ආත්මයේදී ඔබ ඔබේ ලගම තියෙන දේ උපරිමයෙන්ම රැක ගන්න...නැත් නම් මේ සංසාරේ පුරාවටම ඔබ අතරමන් වේවි...
sam@ Creation 2011 April
හවස 5.00 යි .samanui මමයි office එකෙන් පැනගත්තේ වෙලාවට යන කෝච්චිය මග ඇරෙයි කියලා.පාර පන්න ගමන් අවේ 138 ක්.අම්මෝ ඇති වෙලාවට යන්න පුළුවන්...ඉස්සරහ දොරෙන් නැග්ග ගමන් මම දැක්කේ ලස්සන කෙල්ලෙක් මගේ දිහා බය වෙලා බලාගෙන ඉන්න විස්මිත දෑස..හරියට පුරුදු කෙනෙක් එකපාරට හම්බව්නහම වගේ . ඒ දැස වලින් මොනවා කිව්වද මන්ද...එය ගව තියෙන seat එකේ ඉද ගන්න කියලා ඒ දෑස කියපු බව නම් මම දන්නවා ..මම ඉතින් ඉද ගත්තා...නෑ...නෑ...ඉන්දුනා..සමනුත් අමුතු හිනාවක් ලාවට උගේ මුණ පුරා...තිබුණා...හොද වෙලාවට සමනයත් මට පස්සෙම තිබ්බ seat වාඩි වුණා ...
අපි කෙල්ලෙක් දැක්කට බලනවා. ඒ වුනාට එයා නම් හරියට දිව්ව්‍යන්ගනාවක් ද මන්ද...සුදුම සුදුයි ...හරිම චාම් ...ඩෙනිම ඇදලා ..පොඩ්ඩක් හිරට ටොප් එකක් අදාල බටා 2k දාල හිටියේ...පොත් ටිකකුත් තිබුණා
සර්ව සම්පුර්ණ කෙල්ලෙක්..

මම මගේ පාඩුවේ වැඩිය බලන්නේ නැතිව සමන් එක්ක කතාවක් දාගෙන ගියා...වැඩිය බලල cha වෙන්නේ ඇයි කියලා

මගේ දිහා එයා බැලුවත් මම ගණන් ගත්තේ නෑ...කෙල්ලෝ කොහොමත් හොරෙන් බලන්නේ bus එකේ shutters වලින්නේ
..එයත් එලිය බලනවා වගේ බලන හිටියේ shutter එකෙන් පෙන ජායාව දිහා...

කොටුව CTB එකේ ගාවදි මා ලගින් නැගිටලා ඉස්සරම seat එකට ගියා..

අති සුන්දර නිර්මාණයක් මේ සොබාව ධර්මයේ

...ඒ ලස්සන කියන්න වචන නෑ...සම කරලා ලියන්න ලෝකේ නිලියෝ නෑ...

එත් මම පරක්කු වැඩිද...නෑ...මගේ ආදරණිය පෙම්වතියගේ හිත ලස්සනයි

...මෙයා තරම් ලස්සන නැති වුනත් බාහිර ලස්සනට වඩා වටින්නේ හිතේ ලස්සන...බව මම හොදින්ම දන්නවා... මගේ පෙම්වතියගේ හිතේ තියෙන ලස්සනට මෙයාගේ බාහිර ලස්සන පරාදයි ...ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිනි කෙලියිලු කියලා සින්දුවකත් තියෙනවනේ ...එක නම් ඇත්තම ඇත්ත කියලා අපි කපු බූට් වලින්ම දන්නවා...