මේක දැකලා ගොඩක් අයට තරහ යයි. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න ඇත්තක් තියෙනවද කියලා
Chinthaka_tc බ්ලොග් එකකින් ත්‍රෙඩ් එකක් අරගෙන දැම්මා, ඒක වැරද්දක්.
ඊට පසුව වෙනත් නව සාමාජිකයෙක්(fake එකක් ලෙස නොකියමි) ඒ බව කියලා Chinthaka_tc හට දරුණු ලෙස බැණ වදිනවා.. ඉතාමත් නරක විදිහට.
එම බ්ලොග් එක ඔහුගේද කියලත් සැකයක් මතුවෙනවා, එහි ඇත්තේ පරස්පර විරෝධී ප්‍රකාශන.
මෙය Chinthaka_tc ට මඩ ගැසීමටද..? වෙනත් අදහසක්ද..?
බ්ලොග් සින්ඩිකේටරයෙන් අපේ ත්‍රෙඩ් අරගන්නවා, අපි ඔවුන්ගේ පෝස්ට් අරගන්නවා. ඒත් එක් පාර්ශවයකට මෙසේ බැනවැදීම අනුමත කරන්න බෑ.
ගොඩක් අය මේ දේ විනෝදයට අරගෙන එම ත්‍රෙඩ් එකේ අනවශ්‍ය ලෙස කථා බහ රැගෙන යනවා.
මේ දැනුත් එය සිදුවෙනවා
එහි ඒ අයගේ වචනයෙන්ම පාටි දැමීම්, ජොබ් ලබාදීම්, කෙල්ලන්ට ලයින් දැමීම් පවා තිබෙනවා..
මෙයින් වෙන්නේ කුමක්ද..?
ත්‍රෙඩ් එක තව තවත් බම්ප් වී Chinthaka_tc හිතාමතා හෝ එසේ නොවී කරන ලද වැරැද්ද ඔහුට තව තවත් වදයක් වීමයි.
කෙසේ හෝ ඔහු එළකිරි හැර ගියා ලෙසත් ත්‍රෙඩ් එකක් දානවා.
ඔහු නැවත ඒවිද නැතිද යන්න ඔහුගේ තීරණයක්, ඒත් ඔහු ටික කලකට හෝ යාමට හේතුව නම් ඔබ සියල්ලයි......
වැරැද්දක් දැක්කම එයට විරුද්ධ වන්න, ඒත් එය අනවශ්‍ය ලෙස යොදාගන්න එපා.. සමහරු මෙවන් ත්‍රෙඩ් වල ක්‍රිකට් තරඟ වල විස්තර විචාරයන් පවා පෝස්ට් කරනවා පසුගිය කාලයේ දකින්නට තිබුනා.. ඒ කුමන අරමුනකින්ද යන්න ඔබ සිතන්න. නොදැනුවත්කම නම් මෙයින් දැනුවත්වන්න.
අද Chinthaka_tc වුන දේ හෙට ඔබට වියහැකියි....

Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1099903
ගොඩක් අය මේ දේ විනෝදයට අරගෙන එම ත්‍රෙඩ් එකේ අනවශ්‍ය ලෙස කථා බහ රැගෙන යනවා.
මේ දැනුත් එය සිදුවෙනවා
එහි ඒ අයගේ වචනයෙන්ම පාටි දැමීම්, ජොබ් ලබාදීම්, කෙල්ලන්ට ලයින් දැමීම් පවා තිබෙනවා..
මෙයින් වෙන්නේ කුමක්ද..?
ත්‍රෙඩ් එක තව තවත් බම්ප් වී Chinthaka_tc හිතාමතා හෝ එසේ නොවී කරන ලද වැරැද්ද ඔහුට තව තවත් වදයක් වීමයි.
කෙසේ හෝ ඔහු එළකිරි හැර ගියා ලෙසත් ත්‍රෙඩ් එකක් දානවා.
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1100474
ඔහු නැවත ඒවිද නැතිද යන්න ඔහුගේ තීරණයක්, ඒත් ඔහු ටික කලකට හෝ යාමට හේතුව නම් ඔබ සියල්ලයි......
වැරැද්දක් දැක්කම එයට විරුද්ධ වන්න, ඒත් එය අනවශ්‍ය ලෙස යොදාගන්න එපා.. සමහරු මෙවන් ත්‍රෙඩ් වල ක්‍රිකට් තරඟ වල විස්තර විචාරයන් පවා පෝස්ට් කරනවා පසුගිය කාලයේ දකින්නට තිබුනා.. ඒ කුමන අරමුනකින්ද යන්න ඔබ සිතන්න. නොදැනුවත්කම නම් මෙයින් දැනුවත්වන්න.
අද Chinthaka_tc වුන දේ හෙට ඔබට වියහැකියි....
පසු ඇතුලත් කිරීම- මෙහි tag දමා අදාල නොවන reply දමා මේ ත්‍රෙඩ් එකත් වෙනත් අතකට හැරවීම පිරිසක් සැදීපැහැදී සිටිනවා. ඒ අයවත් හඳුනාගන්න

Last edited:
හැබැයි ඌ කලේ වරදක්. ඒත් ඌ වරද පිළිගත්තනේ
අනිත් එකාගේ භාෂමය අවුලක් නිසා ඌට කෙලවුනා. අනික ඒකේ මැදදිම අපි කිව්වනේ ඊ-බුක් කියන එකා පෞද්ගලික තරක් පිරිමහන්නේ කියලා

oya wage thread eka bump karana eka boladha kriyaawak...