පහුගුගිය සතිවල තිබුන වැඩත් එක්ක අලුත් ත්රෙඩ් එකක් වත් දාන්න බැරි උනා
.පහුගිය සතිඅන්තෙක එලියට බැහැපු වෙලාවක නෙත ගැටුනු ලංකාවට අලුතෙන් ගොඩ බැහැපු වාහනයක් ගැන තමයි අද කියන්න යන්නේ කියන්න යන්නේ 
.
මොකක්ද මේ කියන මහලොකු වාහනේ??
මේක Toyota Motor Corporation විසින් Lexus වෙලද නාමය යටතේ වෙලදපොලට ආපු CT200h කියන මොටර් රථයයි . හැබැයි මේකේ කොහෙවත් TOYOTA කියලානම් ගහලා නැහැ

හේතුව??
Lexus කියන වෙලදනාමය යටතේ වෙලදපොලට එවන වාහනත් Toyota සමාගම සතුයි. Lexus වෙලද නාමය යටතේ එන වාහන Toyota සමාගම සතු සුඛෝපබෝගී සහ අධි සුඛෝපබෝගී රථ පෙලක්. කලින් නම් යුරෝපීය රට වලට පමනක් සීමාවුන මේ වෙලද නාමය පසුකාලීනව අපේ රටටත් ආගන්තුක නොවන තරමට ප්රචලිත උනා.හැබැයි මේවැනි රථයක් වඩාත්ම ගැලපෙන්නේ යුරෝපීය රට වලටම තමා.
මේකේ මොනාද තියෙන්නේ???
ඔව් මේ රථය Hatchback මාදිලියට(පස්ස නැහැ
) අයත් සුඛොපබෝගී රථයක් . අනිත් විශේෂ දේ තමා මෙක Hybrid රථයක් . වාහනේ සුපිරි උනාට ඉන්ධන පිරිමැස්ම නම් උපරිමයි. මොකද මේක Hybrid රථයක් උනාට 1.8cc VVT-I තාක්ෂනයෙන් සමන්විත උන එන්ජිමකුත් තියෙනවා. EV මොඩ් එකත් සහිතව තව එකි නොකි ඔප්සන් ගොඩයි 

දැන් ඉතින් පාරේ හිටගත්තොත් TOYOTA PRIUS වැහි වැහැලා .ඉතින් වෙනස් විදිහක Hybrid රථයක හිමිකරුවෙක් වෙන්න පෙරුම්පුරන කෙනෙකුට මේ වාහනේ හොද තේරීමක් වෙන්න පුලුවන් ...
ලංකාවේමිල කීයද???
අපේ රටෙන් මේ වාහනේ මිලියන 5.8 වගෙ මුදලකට මිලදීගන්න පුලුවන් .

හොද නම් රෙප්ස්++++ දුන්නත් කමක් නැහැ 