Chinthaka_tc මචන් ඔය e-book කියන් කෙනට බය වෙල ඇයි යන්නෙ බය වෙන්නෙ නැතුව මුහුන දියන් ඔය e-bookට
e-book ඉස්සෙල්ල කෙනෙක්ට කතකරන්න ඉගෙන ගන්න. හෙන 7, ගහන්න කියන්නෙ
ඔයා ගොරවන මුත්ත ද මචන්.
ඉස්සෙල්ල කතා කරන්න පුරුවෙලා එන්න යලුවා. Chinthaka_tc ,කියන්නෙ අපේ Senior Member කෙනෙක් එයා ගැන අපි හොදට දන්නවා මචන්.
e-book, මචන් ඇත්තට උබ වැස්සටවත් දහම් පාසල් , පාසලකට ගිහිල්ල නැද්ද ???


උබ කතකරන්නෙ උබට සහොදරයෝ නෑදෑයන් නෑ වගෙනේ , Chinthaka_tc කියන්නත් අපේ සහොදරයෙක් මචන් උබ අර කියල තියෙන්නේ
මට නම් පෙන්නෙ ඒක උබට අයිති දෙයක් වගේ උබ හොද පව්ලක කෙනෙක් නම් වෙන්න බෑ මචන් හොද පව්ලක කෙනෙක් ඔහොම ජිවිතේටව්ත් කතා කරන්නෙ නෑ මචන්හොරෙක්ට ජාතක වෙලාද කොහෙද
මේ සමාජය ඔබ වැනි අය බොහෝ ඇත . මෙවැනි අයට කිසිදාක හොද අනාගතයක් නැත මොඋන් යන්නේ වැරදි පරක. මොව්න් ට ජීවිතේ දී ආදර, කරුනව, දයාව යන කිසිදු දෙයක් මොව්න් ගෙ ගල් සිත්වල නැත. මොව්න් හදිය යුත්තේ සමාජය තුලදිය. මොව්න්ට නිවහනින් නොලැබුනු ඒ ආදර, කරුනව, දයාව කියයන දේ ඔබතුමගේ දරුවන්ට වත් ලබා දෙන්න
දැන් ඔබතුමා කියි මම අනුන්ට කඩේ යනවා කියල 
මම මේ කියන්නේ යලුව ඇත්ත මගෙ අත්දැකීම් වලින් ඔබ වැනි කෙනෙකුට කතා කරන්න නොදන්න අය සමාජයට ගිහිපු කාලෙට පරේ යන මිනිසුන්ගෙන් පවා බැනුම් අහන්න සිද්ද වෙනව යලුවා

එක නිසා යලුවා අදවත් ඉදල කෙනෙකුට කත කරන්න ඉගෙන ගන්න

Chinthaka_tc, මචන් උබ යන්න එපා මචන් ඔබවගේ කෙනෙක් සමාජයට ඕන වෙනවා උබගෙ පැත්තෙන් බැලුවම හරි උබ වැරදක් කරානම් එය පිලිගෙන ඔබ නිහඩ උනා. ඒත් මොහු අපහාසයේ රජ කෙනෙකුමෙන් ඔබට අපහාසකර.
නමුත් ඔබ මෙවැනි පුද්ගලයන්න ඉදිරියෙ නිර්බීතව මුහුන දෙන්න් යාලුවා. නැවත එලකිරි සහොදර කැල සමග එක් වෙන්න යහලුවා. මේ ඔබගෙන් ඉල්ලන කාරුනික ඉල්ලීමකි.
එලකිරි සහෝදරයනි Chinthaka_tc කියන්න අයි අපේ එලකිරි නිවහනට එන්න කියලා

















Last edited:


