බලු වෑඩ

Green Life

Member
Apr 8, 2011
27
2
0
West,94,Lk
gay_pride_dogs_by_outai-d2yyl9v.jpg

මට මාර ප්‍රශ්නයක් ඈවිල්ලා තියෙන්න බන්. මාර නෝන්ඩියක් වෙලා තියෙන්නේ.
මේකයි සීන් එක,
අපේ ගෙදර ඉන්නවා බලු රාළ කෙනෙක්.මිනිහා හෙන සෙල්ලන් කාරයා.
වෑඩේ කියන්නේ මේකා "GAY" බන්. මගේ යාලූවෝ මට කින්ඩි දානවා බන්,මේකා මෙව්වා ඉගෙන ගෙන තියෙන්නේ මගෙන් කියලා.මට දෑන් සමාජයට මුහුන දෙන්න බෑරි තත්වයක් උදාවෙලා තියෙන්නේ.මුගේ අසික්තිත වෑඩ හින්දා ලෝකයා හිනා වෙන්නේ මට.

ඒකියන්නේ බන් එහා ගෙදර බලු රාළ එක්ක තමයි මුගේ මේ ඈයි හොදෑයිය තියෙන්නේ.
මම ඉතින් අපේ පුන්චිලාගේ ගෙදර ඉන්න බලු කෙල්ලව අපේ ගෙදර ගෙනත් ටික දවසක් තිබ්බා බලන්න,අපේ එකාගේ හිත යයිද කියලා.මොන...මූ උපන් "GAY" එකෙක්.
දෑන් මට දෑන ගන්න ඔනී මේ බලු මෑන් ගේ මේ ගති ගුනේ නෑති කරවන්න ඔනී ක්‍රමයක්. මොකක්ද මම කරන්න ඔනී.
මේක විහිලුවක් නෙවියි,මම සීරීයස් අහන්නේ.
 
  • Like
Reactions: ms48mail

Green Life

Member
Apr 8, 2011
27
2
0
West,94,Lk
:lol::lol::lol::lol::lol:

lol thread of the day lmfao :rofl:

මේකට කරන්න ඔනී ප්‍රතිකර්මයක් කියපන්කෝ.
හෑබයි Doctor කෙනෙක් ගාවට යන්න නම් බෑහෑ බන්.ගිහිල්ලා කටක් ඈරලා කොහොමද බන් කියන්නේ.:(:(:(:(
 
Green Life

Member
Apr 8, 2011
27
2
0
West,94,Lk
:lol: yako..mona karannada kiyala hithannath hinawa nawaththaganna ba oi

මේකට කරන්න දෙයක කියපන්කෝ.
පොඩ්ඩක් හිතලා බලපන්, අපේ නෑදෑයෝ එහෙම මුගේ මේ සීන් දෑක්කොත් මොනා වෙයිද?

ගෙදරට කවුරු හරි නෑදෑයෙක් එනකොට මගේ බඩත් දනවා බන්. මේකගේ වලත්ත හෑසිරීම් එයාලා දෑක්කොත් මොනා වෙයිද බන්.
මට නම් ලෑජ්ජාවේ පන යනවා බන්.
:(:(
 
Green Life

Member
Apr 8, 2011
27
2
0
West,94,Lk
Machn umbe balla gay kiyala dana gaththe kohomada.??

එකියන්නේ බන් මේ උන්දා දවල්ට කූඩූවට දාලානේ තියෙන්නේ.
ඉතින් රෑට එලියට දෑම්මාම අරුත් එනවා බන්.ඊට පස්සේ ඉතින් මුන් දෙන්නාගේ හෙන ලව් එක.නොදකින් වලත්තයෝ දෙන්නා..
 
shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
එකියන්නේ බන් මේ උන්දා දවල්ට කූඩූවට දාලානේ තියෙන්නේ.
ඉතින් රෑට එලියට දෑම්මාම අරුත් එනවා බන්.ඊට පස්සේ ඉතින් මුන් දෙන්නාගේ හෙන ලව් එක.නොදකින් වලත්තයෝ දෙන්නා..

දෙන්නම ගේ ද......:eek::lol::lol:
 
Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    එකියන්නේ බන් මේ උන්දා දවල්ට කූඩූවට දාලානේ තියෙන්නේ.
    ඉතින් රෑට එලියට දෑම්මාම අරුත් එනවා බන්.ඊට පස්සේ ඉතින් මුන් දෙන්නාගේ හෙන ලව් එක.නොදකින් වලත්තයෝ දෙන්නා..
    mun dennawa wen karanam hari
    habi unge love eka paw
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~

    වෑඩේ කියන්නේ මේකා "GAY" බන්. මගේ යාලූවෝ මට කින්ඩි දානවා බන්,මේකා මෙව්වා ඉගෙන ගෙන තියෙන්නේ මගෙන් කියලා.මට දෑන් සමාජයට මුහුන දෙන්න බෑරි තත්වයක් උදාවෙලා තියෙන්නේ.මුගේ අසික්තිත වෑඩ හින්දා ලෝකයා හිනා වෙන්නේ මට.

    සමහර වෙලාවට මේක ඇත්ත වෙන්න ඇති.....මොකද උඹෙ යහළුවෝ උඹ ගැන හොඳට දන්නවානේ.....:P
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    gay_pride_dogs_by_outai-d2yyl9v.jpg

    මට මාර ප්‍රශ්නයක් ඈවිල්ලා තියෙන්න බන්. මාර නෝන්ඩියක් වෙලා තියෙන්නේ.
    මේකයි සීන් එක,
    අපේ ගෙදර ඉන්නවා බලු රාළ කෙනෙක්.මිනිහා හෙන සෙල්ලන් කාරයා.
    වෑඩේ කියන්නේ මේකා "GAY" බන්. මගේ යාලූවෝ මට කින්ඩි දානවා බන්,මේකා මෙව්වා ඉගෙන ගෙන තියෙන්නේ මගෙන් කියලා.මට දෑන් සමාජයට මුහුන දෙන්න බෑරි තත්වයක් උදාවෙලා තියෙන්නේ.මුගේ අසික්තිත වෑඩ හින්දා ලෝකයා හිනා වෙන්නේ මට.

    ඒකියන්නේ බන් එහා ගෙදර බලු රාළ එක්ක තමයි මුගේ මේ ඈයි හොදෑයිය තියෙන්නේ.
    මම ඉතින් අපේ පුන්චිලාගේ ගෙදර ඉන්න බලු කෙල්ලව අපේ ගෙදර ගෙනත් ටික දවසක් තිබ්බා බලන්න,අපේ එකාගේ හිත යයිද කියලා.මොන...මූ උපන් "GAY" එකෙක්.
    දෑන් මට දෑන ගන්න ඔනී මේ බලු මෑන් ගේ මේ ගති ගුනේ නෑති කරවන්න ඔනී ක්‍රමයක්. මොකක්ද මම කරන්න ඔනී.
    මේක විහිලුවක් නෙවියි,මම සීරීයස් අහන්නේ.

    උබ ඔය බල්ලගෙපිටින් දෑම්මෙ උබේ සීන් එක නේද?:lol::lol:
     
    dilhansen

    Junior member
  • Nov 12, 2010
    190
    21
    18
    Colombo
    ඉස්සෙල්ලම උඹේ ඔය පුරුද්ද නවත්තගනින්. බල්ලත් පුරුදු වෙලා තියෙන්නේ උඹේ ගති ගුණ තමයි. :yes:
     
    burncash

    Member
    Jun 5, 2008
    328
    43
    0
    planet 51
    matchan ballo gay wenne chemical seen hinda, ubala inne mokak hari factory 1 lagada? ballawa poddak wena location 1 shift karapan tika dawasakata
     
    Green Life

    Member
    Apr 8, 2011
    27
    2
    0
    West,94,Lk
    matchan ballo gay wenne chemical seen hinda, ubala inne mokak hari factory 1 lagada? ballawa poddak wena location 1 shift karapan tika dawasakata

    ඔව් ඔව් මචන්, ෆෑක්ටරි එකක් තියෙන්වා.
    හෑබයි මචන් ගේ ලගම නෙවෙයි. මීටර 500ක් විතර දුරින්.
    (ගොඩක් අය හිතලා තියෙන්නෙ මම මෙතන මෝඩ ආතල් එකක් ගන්නවා කියලා හිතලා.
    යාලුවා ඔයා විතරයි සීරීයස් රිප්ලයි කරේ,බොහොම ස්තූතියි.)
     
    • Like
    Reactions: ¤--bACarDi--¤