මට මාර ප්රශ්නයක් ඈවිල්ලා තියෙන්න බන්. මාර නෝන්ඩියක් වෙලා තියෙන්නේ.
මේකයි සීන් එක,
අපේ ගෙදර ඉන්නවා බලු රාළ කෙනෙක්.මිනිහා හෙන සෙල්ලන් කාරයා.
වෑඩේ කියන්නේ මේකා "GAY" බන්. මගේ යාලූවෝ මට කින්ඩි දානවා බන්,මේකා මෙව්වා ඉගෙන ගෙන තියෙන්නේ මගෙන් කියලා.මට දෑන් සමාජයට මුහුන දෙන්න බෑරි තත්වයක් උදාවෙලා තියෙන්නේ.මුගේ අසික්තිත වෑඩ හින්දා ලෝකයා හිනා වෙන්නේ මට.
ඒකියන්නේ බන් එහා ගෙදර බලු රාළ එක්ක තමයි මුගේ මේ ඈයි හොදෑයිය තියෙන්නේ.
මම ඉතින් අපේ පුන්චිලාගේ ගෙදර ඉන්න බලු කෙල්ලව අපේ ගෙදර ගෙනත් ටික දවසක් තිබ්බා බලන්න,අපේ එකාගේ හිත යයිද කියලා.මොන...මූ උපන් "GAY" එකෙක්.
දෑන් මට දෑන ගන්න ඔනී මේ බලු මෑන් ගේ මේ ගති ගුනේ නෑති කරවන්න ඔනී ක්රමයක්. මොකක්ද මම කරන්න ඔනී.
මේක විහිලුවක් නෙවියි,මම සීරීයස් අහන්නේ.





