>> නමේ(user name)තේරුම <<

Status
Not open for further replies.

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    එළකිරි එකේ ඉන්න යාළුවන් හැමෝම එක එක නම්(user name) භාවිතා කරනවනේ :)
    සමහර අය නම් එයාලගේ නම කෙලින්ම දාල තියෙනවා :yes:
    සමහර අය උපන් වර්ෂයත් එක්ක නම දාල තියෙනවා
    සමහර අය විහිළු නම් දාල තියෙනවා :D
    සමහර අයගේ නම් හිතාගන්නත් බැහැනේ :eek:
    අනිත් අයත් කැමති ඇතිනේ ඒ නම් වල තේරුම,ඇයි ඒ වගේ නමක් දැම්මේ කියලා දැනගන්න :yes:
    ඉතින් මම මේ ත්‍රෙඩ් එක දැම්මා තමන් එළකිරි එකේ භාවිතා කරන නම ගැන විස්තර කරන්න :)

    Player-Sandbox-Failed-small.png

    :rolleyes::rolleyes::rolleyes:
    :rolleyes::rolleyes:
    :rolleyes:
     

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    මුලින්ම මම කියන්නම් Leo කියන්නේ මගේ ලග්නය(සිංහ)
    D කියන්නේ මගේ නමේ මුල් අකුර
    හරි simple :P
    Leo_D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වැදගත් ත්‍රෙඩ් එකක්....

    මං දාලා තියෙන එකේ තේරුම මොකක්ද කියලා ගොඩක් උන් අහනවා....
    ඒ වගේම අවතාර් එක ගැලපෙන්නෑලු.....

    මං මේ සුදු පූසා කියලා දාලා තියෙන්නේ සුදු සිංහයෙක්ට කියන සුරතල් නමක් හැටියට...
    ඒකයි පිංතූරේ සිංහයෙක් වෙලා නම සුදු පූසා උනේ.....:D:D:D:D
    ඒකෙන් කියන්නේ මේකයි
    මම සුදු සිංහයෙක් වගේ දුරුලභ ඒ වගේ ෂෝ........යි එක්කෙනෙක් කියලා..........
     
    Last edited:
    • Like
    Reactions: moodiya and Leo_D

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mama email eka hadanakota suggestion email list eke thibba akiar25 kiyala.so email eka patan ganne akilar25 nisa elakiri ekatath akilar25 kiyala demma.
     

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    වැදගත් ත්‍රෙඩ් එකක්....

    මං දාලා තියෙන එකේ තේරුම මොකක්ද කියලා ගොඩක් උන් අහනවා....
    ඒ වගේම අවතාර් එක ගැලපෙන්නෑලු.....

    මං මේ සුදු පූසා කියලා දාලා තියෙන්නේ සුදු සිංහයෙක්ට කියන සුරතල් නමක් හැටියට...
    ඒකයි පිංතූරේ සිංහයෙක් වෙලා නම සුදු පූසා උනේ.....:D:D:D:D
    thanks
    මාත් සිංහයෙක් තමයි :P
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මගේ නම තමා දාලා තියෙන්නේ.........
    කලිං යූසර් කෙනෙක් හිටිය නිසා අගට ඉලක්කම් දෙකක් දාන්න වුනා......
    ඒවයේ තේරුමනං අහන්න එපෝ..........
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මම මේ Username එක ගත්තේ... මේ වචනේ මාර සීන් එකක් තියෙනවා.

    EK එකේ සමහරු Ban උනහම.... වීරයෝ වෙනවා. සමහරු Ban උනහම.... අනිත් අය ජොලියට පාටි දානවා..... Banned Commercial කියලා Thread එකක් දැම්මොත්... කට්ටිය හිටු කියාගෙන එක බලනවා. :lol::lol::lol:


     
    • Like
    Reactions: vindi19

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වැදගත් ත්‍රෙඩ් එකක්....

    මං දාලා තියෙන එකේ තේරුම මොකක්ද කියලා ගොඩක් උන් අහනවා....
    ඒ වගේම අවතාර් එක ගැලපෙන්නෑලු.....

    මං මේ සුදු පූසා කියලා දාලා තියෙන්නේ සුදු සිංහයෙක්ට කියන සුරතල් නමක් හැටියට...
    ඒකයි පිංතූරේ සිංහයෙක් වෙලා නම සුදු පූසා උනේ.....:D:D:D:D
    ඒකෙන් කියන්නේ මේකයි
    මම සුදු සිංහයෙක් වගේ දුරුලභ ඒ වගේ ෂෝ........යි එක්කෙනෙක් කියලා..........

    හරියනම නම මිස් වෙලා......
    මූට හරිය‍න්නේ පිස්සු පූසා.........
    කලිං යූසර් කෙනෙක් හිටිය නිසා ගන්න බැරිවුනා......
    නැත්තං ඉතිං සිංහයෙත් පෙන්නගෙන පූසා කියලා නම දාගනියි ඈ.......
     

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    මගේ නම තමා දාලා තියෙන්නේ.........
    කලිං යූසර් කෙනෙක් හිටිය නිසා අගට ඉලක්කම් දෙකක් දාන්න වුනා......
    ඒවයේ තේරුමනං අහන්න එපෝ..........
    ඉලක්කම් 4ක් තියෙනවනේ 2ක් නෙමෙයිනේ :eek:
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    Evildoer aka පව්කරන්නා......
    නමට ඇයි කැමති...?... ගුප්තයි
    හොඳ නම් තියාගෙන නරක වැඩ කරන කාලේ නපුරට නමක් දාගෙන හොඳ දේ කරනවා....

    Hellboy-hellboy-hell-boy-smiley-emoticon-000475-medium.gif
     

    harsha.perera

    Well-known member
  • මගේ වාසගම නම්හරි ඒත් නම නම් ඕක නෙමේ. එකපාර හිතට ආව නම දැම්ම. අවතාර් එකේ කරන වැඩේනම් සරුවටම කලා මාසයකට විතර කලින්. :yes::yes::yes:
     
    • Like
    Reactions: vindi19
    Status
    Not open for further replies.