Evildoer aka පව්කරන්නා......
නමට ඇයි කැමති...?... ගුප්තයි
හොඳ නම් තියාගෙන නරක වැඩ කරන කාලේ නපුරට නමක් දාගෙන හොඳ දේ කරනවා....
![]()
මාර තෙරුමක්නේ තියෙන්නේ

Evildoer aka පව්කරන්නා......
නමට ඇයි කැමති...?... ගුප්තයි
හොඳ නම් තියාගෙන නරක වැඩ කරන කාලේ නපුරට නමක් දාගෙන හොඳ දේ කරනවා....
![]()

දැනුත් කරනවා වගේඅවතාර් එකේ කරන වැඩේනම් සරුවටම කලා මාසයකට විතර කලින්.![]()

BC_Dilum
ඔන්න එහෙනං විස්තරේ පටන් ගන්නවා.....BC කියන කෑල්ලේ තේරුම තමය් මගේ ඉස්කෝලේ. ඒ කියන්නේ Bandaranayake College . දිලුම් කියල තියෙන්නේ ඉතින් මගේ නමළු.........

laknath කියන්නේ ඔයාගේ නමද?laknath123
1=laknath
2=laknath
3=laknath