>> නමේ(user name)තේරුම <<

Status
Not open for further replies.

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    maxxa n mage 1st name eke mul akura,,
    maxxa
    11.gif
    :)
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ms= මගේ වාසගමයි මුල් නමයි
    48=ඒක ඉස්කෝලේ කාලේ රසබර සිදුවීමක්
    mail=මගේම එකවුන්ට් එකක් තිබ්බ කලින් කොටස් දෙක එකතු කරලා.
    ඒකේ පාස්වර්ඩ් මතක නැතුව තමා මම මේක හැදුවේ
     

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    ms= මගේ වාසගමයි මුල් නමයි
    48=ඒක ඉස්කෝලේ කාලේ රසබර සිදුවීමක්
    mail=මගේම එකවුන්ට් එකක් තිබ්බ කලින් කොටස් දෙක එකතු කරලා.
    ඒකේ පාස්වර්ඩ් මතක නැතුව තමා මම මේක හැදුවේ
    avatar eka ganat kiyanna
    eka tikak amuthui wage :)
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Harsh කියන්නෙ මගෙ Name එෙක් කෑල්ලක්
    7046 කියන්නෙ Number 1k :lol::lol:


    Avatar 1ta meka demme Kellekge scene 1k nisa :lol::lol::lol:
     
    Last edited:

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    DJT කියන්නේ මගේ නමේ මුල් අකුරු ටික එහාට මෙහාට කරලා හදා ගත්ත එකක්...... Online කියන එක නම් ඉතින් නිකන් දාපු එකක්......... අර Iraj Online, Rala Online කියනවා වගේ එකක්.... :P:P:P:P

    Avatar එක ඔය විදිහට දැම්මේ මම කොහොමත් වැඩිය සද්ද දාන්නේ නැති හින්දා...... :cool::cool::cool::cool:
     
    • Like
    Reactions: vindi19

    ir0n_guy

    Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM
    mage user name eka heduwe mig33 ekata, iron_man tama try kare user name eka register wela tibba hinda podi iron eka modify kara o wenuwata zero demma, kollek hinda guy demma

    ir0n_guy ;)
     
    Status
    Not open for further replies.