>> නමේ(user name)තේරුම <<

Status
Not open for further replies.

::neXGen::

Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    Isaraa mage Nama thibey ZanharJabir mang hacking thread ehemath dalaa thibaa .. thawa godak pissu thread ehemaa dalaa thibaa..ey hinda tikak awul google eky nama gahuwath oya magul eney .. ey hinda aluthin register unaa; mey mage aiyagain username eka :)
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    >> නමේ(user name)තේරුම... 04-08-2011 05:31 PM canadawe inna demallunta puka diyan

    :rolleyes::rolleyes: kawda p**yek mata - rep dila :lol: ane paw :growl: dunna eka nam manasika ledek aniwa uta loku prb ekk athi

    p.s meke thread eke kohe wath mama CA genawath tamils gena wath dala nae:eek:
    habai kiyana one mehe nam oya tamil magul nae:yes::yes::lol: mehe SL walata wada samyen minnsu innawa:yes::yes: ow ow sinhala,SL tamil,indian tamil,indians,paksnis, n loke hema ratak ma innawa habai SL wage nam nae:D
    api katawath p**a denne nae api ape paduwe innawa
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මුලින්ම මම පාවිච්චි කලේ මගෙ නම.ඊට පස්සේ ඒක අයින් කරල මට මගෙ ප්‍රියන්බිකාව කථා කරන නම anju දැම්ම. නමුත් එ ID එක available නෑ. ඒක හින්ද එයාගේ නමේ මුල් අකුර R දැම්ම.එහෙම දාපුහාම කැතයි වගේ හින්ද ඩොට් . එකක් තිබ්බ...
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    >> නමේ(user name)තේරුම... 04-08-2011 05:31 PM canadawe inna demallunta puka diyan

    :rolleyes::rolleyes: kawda p**yek mata - rep dila :lol: ane paw :growl: dunna eka nam manasika ledek aniwa uta loku prb ekk athi

    p.s meke thread eke kohe wath mama CA genawath tamils gena wath dala nae:eek:
    habai kiyana one mehe nam oya tamil magul nae:yes::yes::lol: mehe SL walata wada samyen minnsu innawa:yes::yes: ow ow sinhala,SL tamil,indian tamil,indians,paksnis, n loke hema ratak ma innawa habai SL wage nam nae:D
    api katawath p**a denne nae api ape paduwe innawa

    ශුවර් එකටම සුන්න පොනිමල්ගෙ වැඩක්.. මම දන්න විදියට එළකිරියෙ ඔය වගේ මානසික ආබාධයක් තියෙන්නෙ පොරට විතරයි :sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ශුවර් එකටම සුන්න පොනිමල්ගෙ වැඩක්.. මම දන්න විදියට එළකිරියෙ ඔය වගේ මානසික ආබාධයක් තියෙන්නෙ පොරට විතරයි :sorry:

    එහෙම උන් දැන් බො වෙලා ඉන්නව සෑහෙනට...වැඩිය මුකුත් ඔනේ නෑ ටැග් ටික බලහන්කො...
     
    Status
    Not open for further replies.