සින්හල බෞද්ධයා සහ අන්තවාදය

Status
Not open for further replies.

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
මචන් මට උඔ කියල තියෙන ඒවා දැක්කම එකම දෙයයි කියන්න තියෙන්නේ.... උඔ පව් බං... උඔට තියෙන්නේ අබ්බගාත වෙච්ච මොළයක්.ඒකයි උඔට හරි වැරැද්ද පේන්නේ නැත්තේ.ඒකයි ඇත්ත පැත්තක තියලා බොරු කියලා දැන දැනත් ඒවාම පස්සේ යන්නේ... උඔ දැන් මං ගියාම මටත් ඒවා මේවා කියයි.මොනව කීවත් මට කමක් නෑ.මං ප්‍රාර්ථනා කරන්නේ උඔල වගේ උන්ට මොලේ පෑදෙන්න කියලා විතරයි.

මචන් යන්න ඉස්සෙල්ලා එකක් කියලා යන්නම් බුද්ධ ධර්මය වගේ උඔ මේලෝකේ හසරක් දන්නේ නැති දේවල් ගැන කථාවට යන්න එපා බං.දෙමව්පියන්ගෙන් බුද්ධ ධර්මය ආගම විදිහට ලැබුනට ගොඩක් බුද්ධාගම අයත් හරියට මේක දන්නෑ.එහෙව් එකේ උඔල මොක්කුද????උඔල නිකන් මොලේ කුරුවල් වෙච්ච පොලොස්කොට්ටෝරුවෝ විතරයි....

බුද්ධාගම කියන්නේ ආගමක් ඇදහිල්ලක් නෙමෙයි.අවිද්‍යාවක් නෙමෙයි.මැවීමක් නෙමෙයි.මේක දර්ශණයක්.මේකෙන් කියන්නේ ජීවත්වෙන්න ඕනි විදිහ.හරියට ජීවත් වෙන්න ඕනි විදිහ.සතුටින් ඉන්න එපා කියලා නෑ මේකේ.ඒත් සත්තු මරාගෙන මත්පැන් බිබී පවු සමා කර කර ඉන්න එක නෙමෙයි හරි සතුට.වෙන ආත්මයක් පණක් නැති කරන්න අපිට අයිතියක් නෑ.... මේවා මෙතන කියලා වැඩක් නෑ...

උඔලටම මේවා තේරෙයි කවදාහරි.....
ඇත්තටම මෙහෙම ත්‍රෙඩ් දාන එකත් හරිම වැරදී
අපිට ඕනි නෑ අපේ බුද්ධ දර්ශනේ ඇත්ත කියලා ඔප්පු කරන්න අනිත් ආගම්වල එවුන්ට
අපි මේ දර්ශය පුළුවන් තරම් හොදින් ඉගනගෙන පිලිපැදලා අනාගතයටත් දෙන්නයි ඕනි....
මං මේක කියන්නේ මෙතන කමෙන්ට් කරපු අපේ ‍බෞද්ධ සහෝදරයන්ට....

මචන්ලා මුන්ට මේවා තේරුම් කරලා වැඩක්නෑ...
මුන්ට මේවා නොතේරෙනවා නෙමයි...
නොතේරුනා වගේ ඉන්නවා...
ඒ තියන කුහකකමට....
මුන්ට ඉන්න ඕනි එක්කෝ බටහර රටවල නැතිනම් අරාබියේ
මෙහෙ ඉන්න උනුත් ඉන්නේ එහෙමනේ.....
හරියට අර ලෝකේ කොටුයි කිය කිය ඉන්නකොට රවුම් කියලා ඔප්පු කලා වගේ....
ඒක හින්දා මුන්ට කියලා දිදී කාලේ නාස්ති කරන්නේ නැතිව
උඔලා පුළුවන් තරම් මේ දර්ශය ප්‍රගුණ කරපල්ලා...
ඒකයි බුදුරජානණ්හන්සේටත් ඕනි උනේ....

මාගේ ධර්මය දකින්න.. එය මා දැක්කා හා සමාන වේ..... (බුද්ධ වචනය)

දළදා සමිදු සරණයි.....!!!!!!

වචන නාස්තියක් පමනය්. ඔබගේ post එකේම කිසිම වැදගත් කරුනක් හෝ තර්කයක් නැහැ. තිබෙන්නේ හැඟීම් බරව කරපු ප්‍රකාශ ටිකක් පමනය්
 
Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    hehe... උඹ එක වචනයකින් පුළුවන් නම් ඉස්ලාම් ධර්මය විවේචනය කරපන් ඔය දැන් සිංහල බෞද්ධයා විවේචනය කරනවා වගේ. උඹ ඒකට බයයි නේද? අල්ලා දෙවියන්ගේ ලඟට යන්න බැරි වෙයි කියලා?
    :lol::lol::lol:

    ඩෙස්ටියා මොකද කියන්නේ චැලේන්ජ් එක බාර ගන්නවද? උඹ නිර්ආගමිකයා නම් පුළුවන් නම් එක වචනයක් මුස්ලිම් ආගමට විරුද්ධව කියපන් බලන්න.

    huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    lol . mama ehema deyak wen nehe kiyala methana kothanakawath kiyala nehene ;)
    vasa paanaya karoth ekena marenawa :yes:
    pihi anum paarak kawoth e kena marenawa :lol:

    හපොයි එහෙනම් අර කලින් කියලා තියෙන්නේ සරිවබලධාරී දෙවියන් ගේ කැමත්ත අනුව සියල්ල සිදුවේ කියලා. අපරාදේ මම මීටපස්සේ ලෙඩකට ඩොකෙක් හම්බවෙන්න යන්න නැහුව ඉන්න හැදුවේ . දැන් බලන් ගියාම මිනිස්සු තියා දෙවියන්වත් ශුවර් කරන්න බෑ වගේ. :(:(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සිංහල කියල හැදින්වුයේ ශ්‍රී ලාංකීය කියන කාරණය හෙතු කොටගෙන , මන්ද පූර්ණ කාලීනව මෙය සිංහලයන්ගේ දේශයක් වීමත් , ද්‍රවිඩ සහ මුස්ලිම් හා අනිකුත් භාශිකයන් මෙහි බින්න බැසීමක් සිදුකර ඇති බැවින් ඔවුන්ට මෙමෙ භූමියට උරුම කම් කීමක් සිදුකොට නොහැක.[දර්ශනය අනුගමන කිරීම ඕනෑම අයෙකුට කල හැක.] බෞද්ධ යනු ආගමක් නොව දර්ශනයකි. එහි ඇදහිල්ලක් නොමැති අතර අනුගමනය කිරීමට පදනම් වේ. අනෙකන්ට ගැරහන සුලු පිරිස් සිටියද , බොහෝ පිරිසක් තම දර්ශනය අනුගමනය කරමින් ජීවත් වේ. එහි කිසිදු ගැටලුවක් නොමැති අතර එනමුදු ඔලුවට අත සේදීමට උත්සාහකරන විට එයට විරුද්ධවීමට හැමකෙක්ම ලෑස්තිය. එය අන්තවාදය ලෙස නුබ හුවා දැක්වීමට උත්සාහ කලදඑය ප්‍රමුක කිරීමට නුබට බැරිවී ඇත. එය අන්තවාදය නොව ආරක්ශා කිරීමය. නිවසට ගේට්ටුවක් දමන්නේ ආරක්ශාවට වන අතර ගේට්ටුවක් දැමූවකු අන්තවාදී නිවාස හිමියෙකු වීමේ පුවතක් මා අසා නැත. නුබට බුදුදහම පිලිබද කිසිදු අදහසක් නැති බව පෙනේ. කර්මය, ආශාව, මාර්ගඵල , මෙසේ බොහෝ කාරණා සාධක සහිතව ඔප්පු කල අවස්ථා එමටය. එම නිසා මෙවන් නරිවාදම් වලින් දර්මයක් වෙනස් කිරීමක් හෝ කිසිවකුට කින්ඩි පහරක් ගැසීමක් සිදුකල නොහැක.
     
    Last edited:

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    දැන් ත්‍රෙඩ් එකේ අරමුණ බෞද්ධ දර්ශනයට පහර ගහන එක වෙලා :yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වචන නාස්තියක් පමනය්. ඔබගේ post එකේම කිසිම වැදගත් කරුනක් හෝ තර්කයක් නැහැ. තිබෙන්නේ හැඟීම් බරව කරපු ප්‍රකාශ ටිකක් පමනය්
    ඔව් ඒක ඇත්ත.උඔට ගන්නම දෙයක් ඕකේ නෑ තමයි:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    සිංහල කියල හැදින්වුයේ ශ්‍රී ලාංකීය කියන කාරණය හෙතු කොටගෙන , මන්ද පූර්ණ කාලීනව මෙය සිංහලයන්ගේ දේශයක් වීමත් , ද්‍රවිඩ සහ මුස්ලිම් හා අනිකුත් භාශිකයන් මෙහි බින්න බැසීමක් සිදුකර ඇති බැවින් ඔවුන්ට මෙමෙ භූමියට උරුම කම් කීමක් සිදුකොට නොහැක. බෞද්ධ යනු ආගමක් නොව දර්ශනයකි. එහි ඇදහිල්ලක් නොමැති අතර අනුගමනය කිරීමට පදනම් වේ. අනෙකන්ට ගැරහන සුලු පිරිස් සිටියද , බොහෝ පිරිසක් තම දර්ශනය අනුගමනය කරමින් ජීවත් වේ. එහි කිසිදු ගැටලුවක් නොමැති අතර එනමුදු ඔලුවට අත සේදීමට උත්සාහකරන විට එයට විරුද්ධවීමට හැමකෙක්ම ලෑස්තිය. එය අන්තවාදය ලෙස නුබ හුවා දැක්වීමට උත්සාහ කලදඑය ප්‍රමුක කිරීමට නුබට බැරිවී ඇත. එය අන්තවාදය නොව ආරක්ශා කිරීමය. නිවසට ගේට්ටුවක් දමන්නේ ආරක්ශාවට වන අතර ගේට්ටුවක් දැමූවකු අන්තවාදී නිවාස හිමියෙකු වීමේ පුවතක් මා අසා නැත. නුබට බුදුදහම පිලිබද කිසිදු අදහසක් නැති බව පෙනේ. කර්මය, ආශාව, මාර්ගඵල , මෙසේ බොහෝ කාරණා සාධක සහිතව ඔප්පු කල අවස්ථා එමටය. එම නිසා මෙවන් නරිවාදම් වලින් දර්මයක් වෙනස් කිරීමක් හෝ කිසිවකුට කින්ඩි පහරක් ගැසීමක් සිදුකල නොහැක.

    ඉතින් ඔබතුමා නියම බෞද්ධයෙක් නෙමෙය්නෙ. මමනම් දන්න විදියට බුදු රජානන් වහන්සෙ කිව්වෙ ජාති කුල මල ලේබල් ගහල මිනිස්සු බෙදන්න එපා කියලනෙ. ඒ දර්ශනය අනුගමනය කරන ඔබතුමාම කියනව දෙමල සහ අනිකුත් ජාතීන් මෙහෙ බින්න බැහැලලු. සියල්ල අත හැරල නිවන් දකින්න කියපු බුදු දහම අනුගමනය කරනවය් කියන ඔබම කියනව මේක අපේ රට, අපේ දේ, මේක අල්ලගෙන බදාගෙන ආරක්ශා කරමුය් කියල. පරස්පර විරෝධිය් නේද? මෙතනට ඇවිල්ල මගේ මතය තහවුරු කලාට ස්තූතියි. මෙතන මම කතා කලෙත් ඔබතුමා වගේ දෙබිඩ්ඩො ගැන තමය්.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ඩෙස්ටියා මොකද කියන්නේ චැලේන්ජ් එක බාර ගන්නවද? උඹ නිර්ආගමිකයා නම් පුළුවන් නම් එක වචනයක් මුස්ලිම් ආගමට විරුද්ධව කියපන් බලන්න.

    huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

    ඩෙස්ටි, ආ යූ දෙයාර්?? :lol::lol::lol::lol:
     
    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    hehe... උඹ එක වචනයකින් පුළුවන් නම් ඉස්ලාම් ධර්මය විවේචනය කරපන් ඔය දැන් සිංහල බෞද්ධයා විවේචනය කරනවා වගේ. උඹ ඒකට බයයි නේද? අල්ලා දෙවියන්ගේ ලඟට යන්න බැරි වෙයි කියලා?
    :lol::lol::lol:
    :yes::yes::yes::yes:
    ඔන්න දීපන්කො උත්තර.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඉතින් ඔබතුමා නියම බෞද්ධයෙක් නෙමෙය්නෙ. මමනම් දන්න විදියට බුදු රජානන් වහන්සෙ කිව්වෙ ජාති කුල මල ලේබල් ගහල මිනිස්සු බෙදන්න එපා කියලනෙ. ඒ දර්ශනය අනුගමනය කරන ඔබතුමාම කියනව දෙමල සහ අනිකුත් ජාතීන් මෙහෙ බින්න බැහැලලු. සියල්ල අත හැරල නිවන් දකින්න කියපු බුදු දහම අනුගමනය කරනවය් කියන ඔබම කියනව මේක අපේ රට, අපේ දේ, මේක අල්ලගෙන බදාගෙන ආරක්ශා කරමුය් කියල. පරස්පර විරෝධිය් නේද? මෙතනට ඇවිල්ල මගේ මතය තහවුරු කලාට ස්තූතියි. මෙතන මම කතා කලෙත් ඔබතුමා වගේ දෙබිඩ්ඩො ගැන තමය්.

    සියල්ල අත හැරල නිවන් දකින්න ඕන තමායි, එහෙම උනාට දර්ශනය මතු පරපුරටත් රැකෙන්න ඕන , දර්ශනය විනාශ වෙන්න දෙන්න බෑ, ඒකයි බුදුවරුත් 28 බිහිවෙන්නෙ. දෙමල හා මුස්ලිම් අපේ වෙන්නෙ ඔව්නුත් අපේ දේවල් ආරක්ශා කලොත් පමණයි. ඒව විනාශ කරනවනම් නැති කරනවනම් මොකද කරන්නේ, මම ආයෙත් කියනව තමුන් බුදු දහම ගැන දන්නෑ , ඔක්කොම අත ඇරල නිවන් දකින්න ක්යන්නේ අම්ම අප්පවත් අමතක කරනව කියන එක නෙමේ , මාතු පාදන් , බුද්ධිකාරෝ කියල වැදුම් ගාථා බුදුහාමුදුරුවො උගන්නන්නෑනෙ එහෙනම්. තමුනුයි අන්තවාදිය, මෙලෝ හසරක් දන්නැතුව පොර ටෝක් දෙනව
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    You see.... in order to preserve Buddhism in ceylon the thero's had to change it to a "religion" where it will be followed (blindly or whatever) from generation to generation. This has effectively done its job (that's why Buddhism is still in SL)

    Now, as there's not much armed offensives against buddhism, the "included stuff which made it a religion" should be removed, so that the actual theories surface.
    You know what i mean.

    Buddhism is a practical set of theories, which is more closer to mathematics than physics.

    It's true that some of the theories are yet to be proven, but none had been disproved yet. On the other hand, theories of creation has been generally proved wrong.
     
    තාමත් පරස්පර විරෝධිය්. තවමත් ඔබ කියන්නෙ නිවන් දකින්න ඕනෙ,හැබැය් , කියල. ඇය් ඒ? අනිත් එක මතු පරපුරට ආරක්ශා කරල දෙන්න තියෙන එකම ක්‍රමය අනිත් ජාතීන් එක්ක සටනට යන එකද? අනාගත පරපුරට නියම දහම කියල දෙන්න පුලුවන්නෙ. එහෙම එපා කියල වෙන ආගම් වල මිනිස්සු කියන්නෙ නැහැනෙ. ඔය විදියෙ බුද්ධාගම විනාශ කිරීමේ කුමන්ත්‍රන ටිකකුත් මට හෙලි කරන්නකො දැනගන්නත් එක්ක.

    අනිත් එක කලින් post එකේ ඔබතුමා පැහැදිලිව කිව්ව දෙමල අපිට එපා වෙන අය අපිට එපා මෙහෙන් පලයල්ල කියල. එහෙම නෙමෙය්ද? ඔබතුමා මිනිස්සුන්ට ලේබල් ගහල ඔවුන්ව වෙන් කොට දක්වන්නෙ නැද්ද. කෙටියෙන් කිව්වොත් discrimination. ඒකත් බුදු දහමට පටහැනි නැද්ද. ඔබතුමා රටක් තමන්ට අයිති කරගන්න හදනව, ඕකනම් මහා තන්හාවක් බවය් මට පේන්නෙ. ඔහොමනම් නිවන් දකින්න බැරි වෙය් මේ කපේදි.
     
    ඉතින් මනුස්සයො දර්ශනය ගැන දන්නැතුව කොහොමද මතු පරපුර නිවන් දකින්නේ , දැන ගත් දේට ආශා කිරීම නෙමේ ඒක දන් දීම, ඔහෙත් එක්ක කතා කරල තේරුමක් නෑ. කව්ද 100 එක්ක වුනත් කථාකරන්න පුලුවන් , මොකෙක්ද එකෙක් එක්ක බෑලුනෙ, ඔහේ පූර්ණ අන්තවාදියෙකි.

    මගේ වචන ස්වල්පය අවසානයි,
     
    • Like
    Reactions: Gouken

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මට ඔය ආගමික කරුනු ගැන වැඩක් නැහැ, මොකද මෙතන මාතෘකාව බුද්ධ ධර්මය ඇත්ත හෝ බොරු කියා ඔප්පු කිරීම නෙමෙය්, සිංහල බෞද්ධ අන්තවාදයය්.

    මෙන්න ඔයාගෙම වචන..

    Originally Posted by Destiny Found
    ඉතින් ඔයාගෙ ආගමය් සංස්කෘතියය් අනිත් ආගම් සංස්කෘතීන්ට වඩා වෙනස්ද, ඔබ ඔය කතා කරන චතුරාර්ය සත්‍යයත් ඔබතුමා දැන ගත්තෙ බුදු රජානන් වහන්සෙ කියපු නිසානෙ. ඔබතුමත් කරන්නෙ අන්‍යාගමිකයො වගේම කවුරු හරි කියපු දෙයක් අල්ලන් ඉන්න එක විතරය්.

    Originally Posted by Destiny Found
    දෙවියන් විසින් ලෙඩ සුව කරනව කියල මිනිස්සු මරන එක වැරදියි හැබැය් සල්ලි දීල ආගමට බඳවගන්න එකේ වැරැද්ද මොකක්ද. අඩුම තරමෙ සල්ලි නැතුව ජීවත් වෙන්න බැරි මිනිහෙක්ට කීයක් හරි හම්බෙනවනෙ. මට ආගම් වලට වඩා වටින්නෙ මනුස්ස ජීවිත

    ඔබේ අවශයතාවය බුදු දහමට නිගා කිරීම බව හොදින් වැටහේ . මොකද ඔබේ තර්ක අනුව හිට්ලර් ගේ නාසි වාදයද කැපය . බඩට ටිකක් වැටෙනවානම් ත්‍රස්ථවාදයද පිලිගත හැකි ආගමකි . මහා ලොකුවට බෞද්ධ අන්තාවාදය යැයි පපුව හත්කඩකට පැලී සිටින්නෙකුමෙන් දඟලන ඔබට වෙනත් ආගමිකයන් නටන නාඩගම් නොපෙනේ. චතුර් ආර්ය සතය අන්ධ භක්තියක් යැයි පවසන මොහුට සත්ය පහදා දීමෙන් පසු කුජීත වී යාම නිසා ව්ලගය පසුපස යන සුනඛයකුසේ උණ විකාරයෙන් මෙන් එකම දෙය දොඩවයි . අවසන් වශයෙන් ඔබට බුදුදහමට නිගා කර මෙලෙස ජීවත් විය හැකේද අවිහිංසාව අගයන බුදුදහම මුල් වූ රටක ජීවත් වන බවිනි. ඔය කෙරුවාව අරබිකරයේ රටක කර ඔබට පැයක් වත් ජීවත් විය හැකි උවොත් එය ලේක වාර්තාවක් වීමටද හැකිය. තවද වර්තමාන දේශපාලකයන් ගෙන් බහුතරය හිතන්නේ වෙන කිසිවක් නොව තමාගේ පොකට් එක හා බලය ගැන පමනි ඔවුන් ආගමක් ගැන තැකීමක් නොකරයි . මෙය එක රටකට් හෝ ජාතියකට හෝ පොදුවූවක් නොවේ. ඒනිසා ඔබගේ පුහු තර්කය ගැන තවත් කතාකිරීමේන් ඵ්ලක් නැත. අවසාන වශයෙන් මිතයා දෘශ්ටිකත්වයෙන් මිදී සම්මා දිට්ටිය ඇතිවේවායි පතමි. තෙරුවන් සරණයි.
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    You see.... in order to preserve Buddhism in ceylon the thero's had to change it to a "religion" where it will be followed (blindly or whatever) from generation to generation. This has effectively done its job (that's why Buddhism is still in SL)

    Now, as there's not much armed offensives against buddhism, the "included stuff which made it a religion" should be removed, so that the actual theories surface.
    You know what i mean.

    Buddhism is a practical set of theories, which is more closer to mathematics than physics.

    It's true that some of the theories are yet to be proven, but none had been disproved yet. On the other hand, theories of creation has been generally proved wrong.

    Thank you for leaving a comment. I was only implying that just like any other religion buddhism requires faith. Nature of faith may differ between religions but its faith anyway. I wasnt in any way trying to criticize buddhist teachings, as i mentioned earlier i was only ranting about how people blindly follow buddhism and develop a distorted picture of buddhism.
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0

    මෙන්න ඔයාගෙම වචන..

    ඔබේ අවශයතාවය බුදු දහමට නිගා කිරීම බව හොදින් වැටහේ . මොකද ඔබේ තර්ක අනුව හිට්ලර් ගේ නාසි වාදයද කැපය . බඩට ටිකක් වැටෙනවානම් ත්‍රස්ථවාදයද පිලිගත හැකි ආගමකි . මහා ලොකුවට බෞද්ධ අන්තාවාදය යැයි පපුව හත්කඩකට පැලී සිටින්නෙකුමෙන් දඟලන ඔබට වෙනත් ආගමිකයන් නටන නාඩගම් නොපෙනේ. චතුර් ආර්ය සතය අන්ධ භක්තියක් යැයි පවසන මොහුට සත්ය පහදා දීමෙන් පසු කුජීත වී යාම නිසා ව්ලගය පසුපස යන සුනඛයකුසේ උණ විකාරයෙන් මෙන් එකම දෙය දොඩවයි . අවසන් වශයෙන් ඔබට බුදුදහමට නිගා කර මෙලෙස ජීවත් විය හැකේද අවිහිංසාව අගයන බුදුදහම මුල් වූ රටක ජීවත් වන බවිනි. ඔය කෙරුවාව අරබිකරයේ රටක කර ඔබට පැයක් වත් ජීවත් විය හැකි උවොත් එය ලේක වාර්තාවක් වීමටද හැකිය. තවද වර්තමාන දේශපාලකයන් ගෙන් බහුතරය හිතන්නේ වෙන කිසිවක් නොව තමාගේ පොකට් එක හා බලය ගැන පමනි ඔවුන් ආගමක් ගැන තැකීමක් නොකරයි . මෙය එක රටකට් හෝ ජාතියකට හෝ පොදුවූවක් නොවේ. ඒනිසා ඔබගේ පුහු තර්කය ගැන තවත් කතාකිරීමේන් ඵ්ලක් නැත. අවසාන වශයෙන් මිතයා දෘශ්ටිකත්වයෙන් මිදී සම්මා දිට්ටිය ඇතිවේවායි පතමි. තෙරුවන් සරණයි.

    හා, ඒ කියන්නෙ ආගම රැකගන්න මිනිස්සු බඩගින්නෙ ඉඳල මලාට ඔබතුමාට කමක් නැහැ කියන එක නෙ. මෙහෙමත් මිනිස්සු.edit- තවත් දෙයක්, ඔය මේ thread එකේම ඉන්න coolkasun කියන සින්හල බෞද්ධ යැය් කියාගන්න පුද්ගලය කිව්වෙ වෙනත් ජාති වල මිනිස්සු මෙහෙ ඉන්න ඕන නැහැ කියල. ඒකද ඔබතුම ඔය කියන මහ ලොකු අවිහින්සාවාදී රට? මම කතා කලේ ඔන්න ඔය coolkasun වැනි සින්හල බෞද්ධ අන්තවාදීන් ගැන තමය්. අනිත් එක මම ප්‍රකාශ කලේ බුද්ධ ධර්මය පිලිපදින්නත් විශ්වාසය අත්‍යවශ්‍යය් කියන එක. එය ඔබතුමාට අපහසයක් වගේ පේනවනම් මට කරන්න දෙයක් නැහැ
     
    Last edited:

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඉතින් මනුස්සයො දර්ශනය ගැන දන්නැතුව කොහොමද මතු පරපුර නිවන් දකින්නේ , දැන ගත් දේට ආශා කිරීම නෙමේ ඒක දන් දීම, ඔහෙත් එක්ක කතා කරල තේරුමක් නෑ. කව්ද 100 එක්ක වුනත් කථාකරන්න පුලුවන් , මොකෙක්ද එකෙක් එක්ක බෑලුනෙ, ඔහේ පූර්ණ අන්තවාදියෙකි.

    මගේ වචන ස්වල්පය අවසානයි,

    මතු පරපුරට දර්ශනය දෙන්න දෙමල මිනිස්සුන්ව සහ මුස්ලිම් මිනිස්සුන්ව මේ රටෙන් එලවල දාන්න ඕනෙද? ඔබතුමාම එහෙම කියපු නිසය් ඇහුවෙ
     
    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0
    ඉතින් මනුස්සයො දර්ශනය ගැන දන්නැතුව කොහොමද මතු පරපුර නිවන් දකින්නේ , දැන ගත් දේට ආශා කිරීම නෙමේ ඒක දන් දීම, ඔහෙත් එක්ක කතා කරල තේරුමක් නෑ. කව්ද 100 එක්ක වුනත් කථාකරන්න පුලුවන් , මොකෙක්ද එකෙක් එක්ක බෑලුනෙ, ඔහේ පූර්ණ අන්තවාදියෙකි.

    මගේ වචන ස්වල්පය අවසානයි,

    මතු පරපුර නිවන් දැකීම කියන්න බොරු හේතුවක්...බුදු හැමදුරුවොම කිව්වේ අනිත් අය නිවන් යවන්න තමන්ට බැහැ කියල. අනිත් එක ඔබ එය සත්‍ය යයි පිළිගන්නවානම් මතු පරපුරේ ඕනෑම කෙනෙකුටත් එය අවශ්‍ය නම් සොයා ගන්න පුළුවන් වෙන්න ඕනෑ...ඉදිරියේදී එය නැති වී යන්නේ නැනේ.

    මෙහි දී වෙලා තියෙන්නේ..බුදුන් දේශනා කල "දර්ශනය" මතු පරපුරට කියා පිළිපදින්නේ නැතුව රැක ගන්න ගිහින් එය උඩු යටිකුරු කර සම්පුර්ණයෙන් ප්‍රති විරුද්ද එකක් හද ගෙන තිබීමයි.

    බුදු දර්ශනය , බුද්දාගම බවට පත්වී ඉන්පසු එය බෞද්ධ සංස්කෘතියකට හැරිලා ඒ තුලින් බෞද්ධ රටක් හා බෞද්ධ රාජ්‍යයක් ඇති වෙලා. දැන් එක අනෙකුත් සෑම රජයක් වගේම ලෝකය මුල් කොටගෙන ක්‍රියාත්මක වන දෙයක්, නිවන් දැකීම එම රජයට අවශ්‍ය ජන බලය තියා ගන්නා අවියක් පමණි. එකට දැන් අනිත් ආගම් විරුද්ධ වාදී බලවේග වෙලා, ඉතින් ඔවුන්ගේ ආක්‍රමණ මැඩ පැවැත්වීමට හමුදාවක් අවශ්‍ය වෙලා. සමහරුන් කුණුහරප සමග
    මෙය බෞද්ධ රජයයි කියා අනිත් අයව එලවන්න පටන් අරන්, සමහරු සටන් පාට විකුණලා චන්ද අරගෙන හොඳට ජොලි කරනවා.

    බුදුන් කියපු දෙය පිළිපදින්නේ නැතුව රැක ගන්න ගිහින් අනිත් යටත් කලින් එය විනාශ කරලා තියෙන්නේ බෞද්ධයන්ම නොවේද?
    :)
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ජාතිවාදයට උඩගෙඩි දීම, මිනිස්සුන්ගෙ චින්තනය කොටු කිරීම, මිනිස්සුන්ට නිදහසේ ජීවත් වීමට තියෙන අය්තිය වක්‍රාකාරව නැති කිරීම සහ තවත් ගොඩක් ක්‍රම වලින්

    මෙන්න මේ දේ නැවත වතාවක් කියන්න කැමතියි මිත්‍රයාට...
    මිත්‍රයා, විවෘත මනසකින් බැලුවම මෙහෙම දෙයක් තියනවා. කවුරුවත් "මමයි පහත් ඔයා උසස්" කියල කියන්නෙ නැහැ නෙ. කොයි පුද්ගලය ද තමන්ට ප්‍රමුඛත්වය නොදෙන්නෙ. ලංකාවෙ වැඩි දෙනෙක් උඹේ ආගම අදහන උඹේ ජාතියට අයත් අය වුණා නම් ඒ ආගමත් ජාතියත් තමයි උසස් කියන මතය වැඩි වැඩියෙන් අහන්න නොලැබේවි කියල හිතනව ද? ඇත්තටම තමංගෙ ජාතිය, ආගම උසස් නම් තමන්ටම මේ බව තේරුම් අරගෙන සිංහල බෞද්ධයාට හෝ කවුරු වුනත් රටේ බහුතරයට අනුකම්පා කරල ඔවුනුත් එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙන්නයි ඕනෙ. වැඩකට නැති දෙයක් ගැන අපි හිත් රිදවාගන්න ඕනෙ නැහැ. තමං නිරවුල් චින්තනයකින් යුත් පුද්ගලයෙක් නම් අනිත් අය එයාල උසස් කියාගත්තට සැලෙන්න ඕනෙ නැහැ :yes:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මතු පරපුර නිවන් දැකීම කියන්න බොරු හේතුවක්...බුදු හැමදුරුවොම කිව්වේ අනිත් අය නිවන් යවන්න තමන්ට බැහැ කියල. අනිත් එක ඔබ එය සත්‍ය යයි පිළිගන්නවානම් මතු පරපුරේ ඕනෑම කෙනෙකුටත් එය අවශ්‍ය නම් සොයා ගන්න පුළුවන් වෙන්න ඕනෑ...ඉදිරියේදී එය නැති වී යන්නේ නැනේ.

    පැහැදිලිවම, එය නැති වී යන්නෙ නැහැ. සත්‍යයක් නම් නැති වී යන්න විදියක් නැහැ නෙ. යටපත් වී යෑම විතරයි සිදු වෙන්න පුළුවන්. එහෙම යටපත් වී ගියොත් නැවතත් එය සොයාගන්න මතු පරපුරක කෙනෙක්ට බැරි වෙන එකක් නැහැ. එතකොට ඔහුට අපි කියනවා බුදු වරයෙක් කියලා.

    මෙහි දී වෙලා තියෙන්නේ..බුදුන් දේශනා කල "දර්ශනය" මතු පරපුරට කියා පිළිපදින්නේ නැතුව රැක ගන්න ගිහින් එය උඩු යටිකුරු කර සම්පුර්ණයෙන් ප්‍රති විරුද්ද එකක් හද ගෙන තිබීමයි.

    බුදු දර්ශනය , බුද්දාගම බවට පත්වී ඉන්පසු එය බෞද්ධ සංස්කෘතියකට හැරිලා ඒ තුලින් බෞද්ධ රටක් හා බෞද්ධ රාජ්‍යයක් ඇති වෙලා. දැන් එක අනෙකුත් සෑම රජයක් වගේම ලෝකය මුල් කොටගෙන ක්‍රියාත්මක වන දෙයක්, නිවන් දැකීම එම රජයට අවශ්‍ය ජන බලය තියා ගන්නා අවියක් පමණි. එකට දැන් අනිත් ආගම් විරුද්ධ වාදී බලවේග වෙලා, ඉතින් ඔවුන්ගේ ආක්‍රමණ මැඩ පැවැත්වීමට හමුදාවක් අවශ්‍ය වෙලා. සමහරුන් කුණුහරප සමග
    මෙය බෞද්ධ රජයයි කියා අනිත් අයව එලවන්න පටන් අරන්, සමහරු සටන් පාට විකුණලා චන්ද අරගෙන හොඳට ජොලි කරනවා.

    බුදුන් කියපු දෙය පිළිපදින්නේ නැතුව රැක ගන්න ගිහින් අනිත් යටත් කලින් එය විනාශ කරලා තියෙන්නේ බෞද්ධයන්ම නොවේද?
    :)

    දර්ශනයක් වටා සංස්කෘතියක් ගොඩනැගීමේ කිසිඳු වැරැද්දක් මම දකින්නෙ නැහැ. මොකද එහෙම ගොඩනැගෙන සංස්කෘතියකට යම් හරයක් තියනවා. බුද්ධ දර්ශනය බුද්ධාගම බවට "පත් වුනේ" නැහැ මිත්‍රයා, සිදු වී ඇත්තේ බුද්ධ දර්ශනය එසේම තිබියදී ඒ වටා ආගමක් ගොඩනැගීමයි. උඹේ ඇතැම් කරුනු වලට මා එකඟයි. ඒත් කාරනේ මේකයි, රැකගැනීමට දෙයක් ඇත්තේ බුද්ධාගමේ නොවෙයි බුද්ධ දර්ශනයෙයි. හේතුව එහි ඇත්තේ පිළිපැදීමට දෙයක් නොවෙයි අවබෝධ කරගැනීමට දෙයක්.
     
    Last edited:
    Status
    Not open for further replies.