මචන් මට උඔ කියල තියෙන ඒවා දැක්කම එකම දෙයයි කියන්න තියෙන්නේ.... උඔ පව් බං... උඔට තියෙන්නේ අබ්බගාත වෙච්ච මොළයක්.ඒකයි උඔට හරි වැරැද්ද පේන්නේ නැත්තේ.ඒකයි ඇත්ත පැත්තක තියලා බොරු කියලා දැන දැනත් ඒවාම පස්සේ යන්නේ... උඔ දැන් මං ගියාම මටත් ඒවා මේවා කියයි.මොනව කීවත් මට කමක් නෑ.මං ප්‍රාර්ථනා කරන්නේ උඔල වගේ උන්ට මොලේ පෑදෙන්න කියලා විතරයි.
මචන් යන්න ඉස්සෙල්ලා එකක් කියලා යන්නම් බුද්ධ ධර්මය වගේ උඔ මේලෝකේ හසරක් දන්නේ නැති දේවල් ගැන කථාවට යන්න එපා බං.දෙමව්පියන්ගෙන් බුද්ධ ධර්මය ආගම විදිහට ලැබුනට ගොඩක් බුද්ධාගම අයත් හරියට මේක දන්නෑ.එහෙව් එකේ උඔල මොක්කුද????උඔල නිකන් මොලේ කුරුවල් වෙච්ච පොලොස්කොට්ටෝරුවෝ විතරයි....
බුද්ධාගම කියන්නේ ආගමක් ඇදහිල්ලක් නෙමෙයි.අවිද්‍යාවක් නෙමෙයි.මැවීමක් නෙමෙයි.මේක දර්ශණයක්.මේකෙන් කියන්නේ ජීවත්වෙන්න ඕනි විදිහ.හරියට ජීවත් වෙන්න ඕනි විදිහ.සතුටින් ඉන්න එපා කියලා නෑ මේකේ.ඒත් සත්තු මරාගෙන මත්පැන් බිබී පවු සමා කර කර ඉන්න එක නෙමෙයි හරි සතුට.වෙන ආත්මයක් පණක් නැති කරන්න අපිට අයිතියක් නෑ.... මේවා මෙතන කියලා වැඩක් නෑ...
උඔලටම මේවා තේරෙයි කවදාහරි.....
ඇත්තටම මෙහෙම ත්‍රෙඩ් දාන එකත් හරිම වැරදී
අපිට ඕනි නෑ අපේ බුද්ධ දර්ශනේ ඇත්ත කියලා ඔප්පු කරන්න අනිත් ආගම්වල එවුන්ට
අපි මේ දර්ශය පුළුවන් තරම් හොදින් ඉගනගෙන පිලිපැදලා අනාගතයටත් දෙන්නයි ඕනි....
මං මේක කියන්නේ මෙතන කමෙන්ට් කරපු අපේ බෞද්ධ සහෝදරයන්ට....
මචන්ලා මුන්ට මේවා තේරුම් කරලා වැඩක්නෑ...
මුන්ට මේවා නොතේරෙනවා නෙමයි...
නොතේරුනා වගේ ඉන්නවා...
ඒ තියන කුහකකමට....
මුන්ට ඉන්න ඕනි එක්කෝ බටහර රටවල නැතිනම් අරාබියේ
මෙහෙ ඉන්න උනුත් ඉන්නේ එහෙමනේ.....
හරියට අර ලෝකේ කොටුයි කිය කිය ඉන්නකොට රවුම් කියලා ඔප්පු කලා වගේ....
ඒක හින්දා මුන්ට කියලා දිදී කාලේ නාස්ති කරන්නේ නැතිව
උඔලා පුළුවන් තරම් මේ දර්ශය ප්‍රගුණ කරපල්ලා...
ඒකයි බුදුරජානණ්හන්සේටත් ඕනි උනේ....
මාගේ ධර්මය දකින්න.. එය මා දැක්කා හා සමාන වේ..... (බුද්ධ වචනය)
දළදා සමිදු සරණයි.....!!!!!!
වචන නාස්තියක් පමනය්. ඔබගේ post එකේම කිසිම වැදගත් කරුනක් හෝ තර්කයක් නැහැ. තිබෙන්නේ හැඟීම් බරව කරපු ප්‍රකාශ ටිකක් පමනය්




