Mesozoic යුගය සහා ඩයිනෝසෝරයන්

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
Mesozoic යුගය සහා ඩයිනෝසෝරයන්

Mesozoic යුගය සහා ඩයිනෝසෝරයන්

dinosaur_1.jpg

dinosaur_info_graphic.gif

මීට අවුරුදු මිලියන 65 කට පමණ ඉහත ජීවත් වු ඒ අපුර්ව, දැවන්ත
සත්ව විශේෂය තම ආධිපත්‍යය මුළු ලෝකය තුළම පතුරාගෙන
විරාජමානව අවුරුදු මිලියන 160 කට අධික කාලයක් ජීවත් වී Cretaceous යුගයේ
අවසානයේදි වදවී ගියේය. ඩයිනෝයන අර්ථය ග්‍රීක බසින්
භායානක හෝ පුදුම උරගයා යන්නයි. පොසිල මගින් නුතනයේදි
සාධක සොයන විද්‍යාඥයන්ට විවිද ආකාරයේ ඩයිනෝ පොසිල ලැබී ඇති අතර
ඒවා ඉතා කුඩා ප්‍රමාණයේ සිට දැවන්ත sauropods වර්ගයේ තෙක් විහිදි යයි.
ප්‍රධාන වශයෙන් 1000 කට අධික ඩයිනෝ විශේෂ රැසක් Triassic යුගයේ සිට
Cretaceous දක්වා ජීවත්ව වී අතර. වර්තමානයේ එන පක්ෂීන් ඔවුන්ගේ
නූතනයන් ලෙස හැදින්වේ. (LIZARD HIP only)

ජීවත් වු යුගයන්

1. Triassic Period
2. Jurassic Period
3. Cretaceous Period

oviparity_1.jpg

උරග බිත්තර ගැන යමක්

සෑම අණ්ඩජ සත්ව කාණ්ඩයම බිත්තර දමනාතර
පැටවුන් එම බිත්තර තුළ රැකීමට පෙර වර්ධනය වීම ආරම්භවේ
කුරුල්ලන්, උරගයන්, මාළුන්, සහ සමහර ක්ෂිරපායින් පවා බිත්තර දමන අතර
ඒවායේ ප්‍රමාණය විවිධ වර්ග වලින් පවතී. බිත්තරය මත ඇති
මෝස්තර සත්වයාගේ ග්‍රන්ථී මගින් බිත්තරය දමන අවසාන මොහෝතේදි
සටහන්වේ. ජල පරිවාරක කබොල මගින් ජලය ඇතුලට යෑම වළක්වා
ජීවියාව රැකගැනීමට උපකාරීවේ.

යුගයන්

triassic_1.jpg

Triassic period

Triassic යනු ඩයිනසෝරයන් පහලවු මුල්ම යුගය ලෙස හදුන් වනතර එය
Mesozoic මහා යුගයේ අනු යුගයක් ලෙස සැලකිය හැක
Paleozoic යුගය ඉතා දැවන්ත ලෙස ජීවි සන්හාරයක් සිදුකර යුගය අවාසනයේදි
Mesozoic යුගය බිහිවුතර ඒකී අඩුපාඩුව පිරිවී ජීවීන්ට වර්ධනය වීමට
මෙම යුගයේ තිබු සාරවත් පරිසරය සහා ඉතා හොද පරිසාර සාධක උපකාරි වී තිබේ
පරිසර ලක්ෂණ ලෙස ප්‍රධාන වශයෙන් වියළි උෂ්ණ සහිත
කාළ ගුණයක් තිබුතර කාන්තාර, උණුසුම් සාගර, බහුල විය.
ධ්‍රැව ප්‍රදේශන් හී පවා සරු ශාඛ වර්ධනවූතර සමකය ආසන්නයේ ඉතා දැඩි
කටුක බවක් දරන ලදී.
මෙම යුගයේ දී මැමල්සා සහා උරගයන් වර්ධනය වීම ඇරඹුණුතර
ඉතා දැවන්ත වූ පැන්ජියා නම් සුපිරි මහද්වීපය
යුගය අවසානයේදි යුගය ආරභකර ආකාරයේ විනාශයකට මුහුණපා
කොටස් වලට කැඩි (මහද්වීප ප්ලවිතය නම් සංකල්පය අනුව )අවසාන විය.

මහද්වීප ප්ලාවිතය

Fig2-5globes.gif

pangaea_1.jpg

PANGAEA
Pangaea මහද්වීපය

ඉතා දැවන්ත මහද්වීපයක් වුන් මෙම PANGAEA ශුෂ්ක පරිසරයක් තිබු කාන්තාර ගහන
තනි මහද්වීපයක් ලෙස සැලකේ. එවකට පෘතුවියේ තිබු එකම මහද්වීපය මෙය වුතර
සමකයට මැදිවි ධ්‍රැව ප්‍රදේයන්ට මායිම්ව පිහිටා තිබු නිසා මහද්වීපය මැදට වන්නට
ඉතා දැඩි උණුසුමක් තිබුතර , උතුර් ප්‍රදේශයට වන්නට ජලය සමාන්යයෙන් තිබුතර, මහද්වීපය වටේම
වෙරළ මැදට සාපේක්ශ ලෙස සාරවත් විය. භූමියේ තිබු විශාලත්වය නිසා
මුහුදු සුළං වල අඩන්ගු තෙත මිශ්‍ර සුළග මහද්වීපය මධ්‍යයට ළගා නොවුව.
අවසානයේදි මෙම දැවන්ත මහද්වීපය ප්‍රධාන වශයෙන් Laurasia,Gondwanaland යන දැවන්ත කොටස් දෙකකට කැඩී ක්‍රමිකව නූතනයේ පවත්නා ස්වරූපයට පත්වුහ.

jurassic_1.jpg

Jurassic Period

Triassic යුගයේ අවසානයේදී සිදුවු සත්ව වදවීමත් සමග මෙම යුගය ආරම්භ වූතර
විනාශයෙන් ඉතා ඉක්මනින් බේරි ප්‍රජාව වර්ධනය කිරීමට මෙම යුගයේ ජීවත් වූ සත්වයන්ට හැකිවිය
නමුත් අනෙක් යුගයන්ට සාපේක්ශව අධික සත්ව විවිධත්වයක් දක්නට ලදි
තවදුරටත් මහද්වීප ප්ලාවිතය සිදුවුතර එයහි ප්‍රතිඵලයක් ලෙස
අත්ලාන්තික් සාගරය ඉතා පුළුල් ස්භාවයක් ගන්න ලදී. එම නිසාම සාගර ජල මට්ටම
වර්ධනය වී සමහර ප්‍රදේශ දූපත් බවටත් ,සමහර් ප්‍රදේශ වෙනමම මහද්වීප බවටත්
පත්විය.

cretaceous_1.jpg

Cretaceous Period

Cretaceous පෙර යුගයන්හි සිදුවු මහද්වීප ප්ලාවිතය නිසා මෙම යුගයේදී බොහෝදුරට වර්තමාන
අකාරයේ මහ්ද්වීප සැදී තූබුතර ඒවා ඉතා විශාල ලෙස සාගර කරණීයට ලක් වු බව සැලකේ
පෙර යුගයන්ට සාපේක්ශව සාගර මට්ටම ඉතා උස්ව පැවතුනු නිසා ධ්‍රැව ප්‍රදේශන්හි
අයිස් තට්ටු සාපේක්ශ ලෙස අඩුවිය. ඉන්දියන් සාගරය බිහිවීම ,දකුණු අමරිකාව යුරෝපෙන් සහ
ආසියාවෙන් වෙන්වීම. ඩයිනෝසොරයන් ඉතා විශාල ලෙස ලෝකය පුරා ව්‍යත්ම වීම මෙම
යුගයේ තවත් වු සිදුවීම්ය. යුගය අවසානයේදී ඉතා දැවන්ත විනාශයක් වී මුළුමහත් ඩයිනසෝර් ප්‍රජාවම ලෝකයෙන් වදවෙන ලදි.
නමුත් අදටත් සමහර ඩයිනෝසොරයන්ගේ නුතනයක් ජීවත් වේ ඔවුන් පක්ෂින් ලෙස හදුන්වයි.

cretaceous-tertiary_extinction_event_1.jpg

Extinction (නෂ්ට වීම)

Cretaceous යනු Mesozoic යුගයේ අවසාන යුගය වනතර ඩයිනසෝරයන්ගේ කාලය
මෙම යුගය අවසානයේදි පරිහානියට පත්විය. විද්‍යඥයන් පවසන අකාරයට
එසේ වීමට හේතු රාශියක් තිබිය හැක නමුත් සම්මත වශයෙන් ග්‍රහක ගැටුමක් මේ
සදහා උපකාරි වුඇති බව බොහෝ දෙනාගේ මතයයි. එසේ ග්‍රහක ගැටුමකට පෙර
පෘතුවිය තුළ ඇතුවු පූර්ව ගිනිකදු පිපිරීම් ලවා ගලා යාම්, මගින් පරිසර
සමතුලිත භාවයට දැඩිලෙස හානි පමුණුවා ඇතැයි සැලකේ. එමගින් බෝහො ජීවින් සහ
ශාඛ වදවීමකට ළක්වුතර පසුව පෘතුවියේ ගැටුනු ග්‍රහයක් නිසා ඉතිරි දැවන්තයන් සියල්ල
විනාශ වූ බව සැලකේ. එම ග්‍රහාකය මෙක්සිකෝව අසල මුහුදු පතුලේ යුක්ටානා අර්ධද්වීපය
සමිපව පතිතවු බව සැලකේ.
මෙම නිරෝධය Cretaceous-Tertiary mass extinction (K/T extinction) ලෙස හැදිනේවේ.

ඩයිනෝසෝර ප්‍රධාන වර්ගීකරණ

saurischia_1.jpg

Hipsauris.GIF

LIZARD HIP

ආදීතම ඩයිනෝසෝරයන් වන මොවුන්
Triassic යුගයේ මැද භාගයේදි දක්නට ලැබෙන ලදි.
ඔවුන්ගේ විශේෂත්වය වන්නේ වර්තමාන කුරුල්ලන් මොවුන්ගේන්
පැවතෙන නිසා බැවිනි. මෙම ගණයට ප්‍රධාන වශයෙන්
සෑම මාංශ භක්ශක ඩයිනෝසෝරයෙක්ම අයිති අතර
තවද එක ශාඛ භක්ෂක කාණඩයක් සහා ඔවුන්ගේ සමීපතයන්
මෙයට ඇතුලත් ය. LIZARD HIP යන අර්ථය උකුල ප්‍රදේශයේ pubis
අස්ථිය සත්වයාගේ ඉදිරියට පිහිටා තිබිමයි.

ornithischia_1.jpg

Hipor.GIF

BIRD HIP

මෙම ඩයිනසෝර කාණ්ඩය හුදෙක්ම ශාඛ භක්ෂක වුතර.
ඔවුන් ගේ විශේෂත්වය වන්නේ, උකුලේ pubis අස්ඨිය පසුපසට නෙරා
තිබීම සහා තද හොටක් අකාරයේ මුඛයක් පිහිටා තිබිමයි
වර්තමාන පක්ෂීන මොවුන්ගෙන් නොපැවතෙන අතර
ඔවුන් පෑවතෙන්නේ උරග යන කාණ්ඩයෙනි.

ජයාරූප සහා බහුතර තොරතුරු BBC.co.uk මගිනි
-By Topology

බෙදාහැරීමේ බලපත්‍රය

ඔබට මෙම ලේඛණය භවිතා කිරීමට ඇවැසි නම්
පහත සදහන් බලපත්‍රයේ Image හෝ HTML Code එක ලේඛණයට යටින් දමන්න.

1. වාණිජ පරමාර්ථයෙන් තොර ලෙස භාවිතා කළ හැක.
2. වෙනස් කිරීම වලට ලක් නොකරන්න.

83f838a89a96f10fc4aebc03773478ca71325525504b2506ab4224e858d010206g.jpg

Code:

Mesozoic යුගය සහා ඩයිනෝසෝරයන් by Topology is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.
Based on a work at BBC.co.uk.
Permissions beyond the scope of this license may be available at elakiri.com.

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.

Fossil Preservation (පොසිල සංරක්ෂණය)

Exceptional preservation

lagerstatte_1.jpg

සත්වයන්හි ඉතා දැඩි කොටස් ලෙස අස්ථි,පිට කබොළු,
හැදින්විය හැකි අතර ශාඛයන්හි එය අරටූ හෝ සමහරක්
ශාඛයන්හි කද සදහන් කළ හැක. පොසිල සංරක්ශණය පරිසර
සාදක මත බෝහෝ වෙලාවට රදාපවතිනතර
ඉතා දැඩි යමහල් ක්‍රියා කාරිත්වයක් දක්වන ප්‍රදේශයන්හි මෙය
අල්ප ලෙසත්, දැඩි ශීතල දේශගුණයක් යටතේදි ඉතා හොදිනුත් මෙය ස්භාවික
ලෙස සිදුවේ
ජෙලි මාලු සහා පණුවන් වැනි සතුන්ගේ පවා සමහර අවස්ථාවන්හී
පොසිල සංරක්ෂණය වී පවතිනතර කලාතුරකින් වර්ණ පවා හදුනා ගත හැක
තනි තනි මාංශ පේශීන්,කෙදි වගෙ ඉතා කුඩා කොටස් නිරික්ෂණයට
ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂණයක් අවැසිතර. එමගින් ලබාගත හැකි
ප්‍රයෝජනය සංරක්ෂණය වී ඇති ප්‍රාමාණය මත රදා පවතී
මෙම සංරක්ෂණය වීමේ ගුණාත්මක භාවය Medusa effect ලෙස හැදින්වේ

Trace fossils

trace_fossil_1.jpg

සත්වයන් සහ ශාඛයන් ගේ ශරීර කොටස් පවා පමණක් නොව
ඔවුන් භාවිතා කර හෝ අතහැර දමන ලද කොටස් පවා
පොසිල වස්තූන් ලෙස ගත හැක එම පොසිල Trace පොසිල ලෙස හැදින්වේ.
ඒ සදහා අඩි සළකුණු,ජීවත් වු ගුහා ,භාවිතා කළ උපකරණ,
මේ සදහා සැලකීමට ගත හැක. මෙම පොසිල සත්වයන්ගේ හැසිරීමේ
සාධක නිරූපණය කරනතර සත්වයන් පිලිබදව මනා අවබෝදයක්
ලබා ගැනීමට මෙම Trace පොසිල උපකාරී වේ.
පරිසරය ක්‍රියාවන් පවා සමහර Trace පොසිල ලෙස ගත හැකිතර
ඒවා ලෙස මුහුදු රැළි, විදුලි ප්‍රහාර මගින් සිදුවන වෙනස් වීම සැලකිය හැක
මෙම සාධක එකී කාලයන් පිළිබදව අධ්‍යයනය සදහා යොදාගත හැකි
වටිනා අවස්ථාවකී.

Triassic යුගයේ ජීවත් වූ ඩයිනෝසෝරයන් සමහරක්

postosuchus_1.jpg

Postosuchus

විද්‍යාත්මක නාමය : Postosuchus
ශ්‍රේණිය: Genus
සමාන්‍යය නාමය: crocodile from Post

ichthyosaur_1.jpg

Ichthyosaurs

විද්‍යාත්මක නාමය : Ichthyosauria
ශ්‍රේණිය: Order
සමාන්‍යය නාමය: fish lizard

coelophysis_1.jpg

Coelophysis

විද්‍යාත්මක නාමය: Coelophysis
ශ්‍රේණිය: Genus
සමාන්‍යය නාමය: hollow form

theropoda_1.jpg

Theropod dinosaurs

විද්‍යාත්මක නාමය: Theropoda
ශ්‍රේණිය: Suborder
සමාන්‍යය නාමය: beast-footed

plesiosauria_1.jpg

Plesiosauria

විද්‍යාත්මක නාමය: Plesiosauria
ශ්‍රේණිය: Order
සමාන්‍යය නාමය: Near to lizard

pliosaur_1.jpg

Pliosaurs

විද්‍යාත්මක නාමය: Pliosauroidea
ශ්‍රේණිය: Suborder
සමාන්‍යය නාමය: more lizard-like

pterosaur_1.jpg

Pterosaurs

විද්‍යාත්මක නාමය: Pterosauria
ශ්‍රේණිය: Order
සමාන්‍යය නාමය: Pterodactyls, winged lizard

Jurassic යුගයේ ජීවත් වූ ඩයිනෝසෝරයන් සමහරක්

archaeopteryx_1.jpg

Archaeopteryx

විද්‍යාත්මක නාමය: Archaeopteryx
ශ්‍රේණිය: Genus
සමාන්‍යය නාමය: ancient wing, Urvogel

ankylosauria_1.jpg

Ankylosaurs

විද්‍යාත්මක නාමය: Ankylosauria
ශ්‍රේණිය: Infraorder
සමාන්‍යය නාමය: fused lizards

thyreophora_1.jpg

Armoured dinosaurs

විද්‍යාත්මක නාමය: Thyreophora
ශ්‍රේණිය: Suborder
සමාන්‍යය නාමය: shield bearers

cerapoda_1.jpg

Ceropod dinosaurs

විද්‍යාත්මක නාමය: Cerapoda
ශ්‍රේණිය: Suborder
සමාන්‍යය නාමය: horn foot

iguanodon_1.jpg

Iguanodons

විද්‍යාත්මක නාමය: Iguanodon
ශ්‍රේණිය: Genus
සමාන්‍යය නාමය: iguana tooth

ornithopod_1.jpg

Ornithopod dinosaurs

විද්‍යාත්මක නාමය: Ornithopoda
ශ්‍රේණිය: Infraorder
සමාන්‍යය නාමය: bird feet

stegosaurus_1.jpg

Stegosaurus

විද්‍යාත්මක නාමය: Stegosaurus
ශ්‍රේණිය: Genus
සමාන්‍යය නාමය: roof-lizard

ichthyosaur_1.jpg

Ichthyosaurs

විද්‍යාත්මක නාමය: Ichthyosauria
ශ්‍රේණිය: Order
සමාන්‍යය නාමය: fish lizard

ophthalmosaurus_1.jpg

Ophthalmosaurus

විද්‍යාත්මක නාමය: Ophthalmosaurus
ශ්‍රේණිය: Genus
සමාන්‍යය නාමය: eye lizard

allosaurus_1.jpg

Allosaurus

විද්‍යාත්මක නාමය: Allosaurus
ශ්‍රේණිය: Genus
සමාන්‍යය නාමය: Allosaurus

apatosaurus_1.jpg

Apatosaurus

විද්‍යාත්මක නාමය: Apatosaurus
ශ්‍රේණිය: Genus
සමාන්‍යය නාමය: Brontosaurus, deceptive lizard

coelophysis_1.jpg

Coelophysis

විද්‍යාත්මක නාමය: Coelophysis
ශ්‍රේණිය: Genus
සමාන්‍යය නාමය: hollow form

diplodocid_1.jpg

Diplodocid dinosaurs

විද්‍යාත්මක නාමය: Diplodocidae
ශ්‍රේණිය: Family

diplodocus_1.jpg

Diplodocus

විද්‍යාත්මක නාමය: Diplodocus
ශ්‍රේණිය: Genus
සමාන්‍යය නාමය: double beam

dromaeosauridae_1.jpg

Dromaeosaurs

විද්‍යාත්මක නාමය: Dromaeosauridae
ශ්‍රේණිය: Family
සමාන්‍යය නාමය: Raptors, running lizard

sauropoda_1.jpg

Sauropod dinosaurs

විද්‍යාත්මක නාමය: Sauropoda
ශ්‍රේණිය: Infraorder
සමාන්‍යය නාමය: Brontosaurs, lizard foot

sauropodomorpha_1.jpg

Sauropodomorph dinosaurs

විද්‍යාත්මක නාමය: Sauropodomorpha
ශ්‍රේණිය: Suborder

theropoda_1.jpg

Theropod dinosaurs

විද්‍යාත්මක නාමය: Theropoda
ශ්‍රේණිය: Suborder
සමාන්‍යය නාමය: beast-footed

plesiosauria_1.jpg

Plesiosauria

විද්‍යාත්මක නාමය: Plesiosauria
ශ්‍රේණිය: Order
සමාන්‍යය නාමය: Near to lizard

plesiosaur_1.jpg

Plesiosaurs

විද්‍යාත්මක නාමය: Plesiosauroidea
ශ්‍රේණිය: Suborder
සමාන්‍යය නාමය: near, close to lizard

pliosaur_1.jpg

Pliosaurs

විද්‍යාත්මක නාමය: Pliosauroidea
ශ්‍රේණිය: Suborder
සමාන්‍යය නාමය: more lizard-like

pterosaur_1.jpg

Pterosaurs

විද්‍යාත්මක නාමය: Pterosauria
ශ්‍රේණිය: Order
සමාන්‍යය නාමය: Pterodactyls, winged lizard

Cretaceous යුගයේ ජීවත් වූ ඩයිනෝසෝරයන් සමහරක්

hadrosaurid_1.jpg

Duck-billed dinosaurs

විද්‍යාත්මක නාමය: Hadrosauridae
ශ්‍රේණිය: Family
සමාන්‍යය නාමය: bulky lizard, Hadrosaurs

ceratopsia_1.jpg

Horned dinosaurs

විද්‍යාත්මක නාමය: Ceratopsia
ශ්‍රේණිය: Infraorder
සමාන්‍යය නාමය: horn face

leaellynasaura_1.jpg

Leaellynasaura

විද්‍යාත්මක නාමය: Leaellynasaura
ශ්‍රේණිය: Genus
සමාන්‍යය නාමය: Leaellyn's lizard

muttaburrasaurus_1.jpg

Muttaburrasaurus

විද්‍යාත්මක නාමය: Muttaburrasaurus
ශ්‍රේණිය: Genus
සමාන්‍යය නාමය: Muttaburra lizard

ornithopod_1.jpg

Ornithopod dinosaurs

විද්‍යාත්මක නාමය: Ornithopoda
ශ්‍රේණිය: Infraorder
සමාන්‍යය නාමය: bird feet

protoceratops_1.jpg

Protoceratops

විද්‍යාත්මක නාමය: Protoceratops
ශ්‍රේණිය: Genus
සමාන්‍යය නාමය: first horn face

triceratops_1.jpg

Triceratops

විද්‍යාත්මක නාමය: Triceratops
ශ්‍රේණිය: Genus
සමාන්‍යය නාමය: three-horned face

carcharodontosauridae_1.jpg

Carcharodontosaurids

විද්‍යාත්මක නාමය: Carcharodontosauridae
ශ්‍රේණිය: Family
සමාන්‍යය නාමය: Shark-toothed lizards

tyrannosaurus_1.jpg

Tyrannosaurus

විද්‍යාත්මක නාමය: Tyrannosaurus
ශ්‍රේණිය: Genus
සමාන්‍යය නාමය: T-rex, T. rex, tyrant lizard king

utahraptor_1.jpg

Utahraptor

විද්‍යාත්මක නාමය: Utahraptor
ශ්‍රේණිය: Genus
සමාන්‍යය නාමය: Utah's robber

ජයාරූප සහා බහුතර තොරතුරු BBC.co.uk මගිනි
-By Topology

බෙදාහැරීමේ බලපත්‍රය

ඔබට මෙම ලේඛණය භවිතා කිරීමට ඇවැසි නම්
පහත සදහන් බලපත්‍රයේ Image හෝ HTML Code එක ලේඛණයට යටින් දමන්න.

1. වාණිජ පරමාර්ථයෙන් තොර ලෙස භාවිතා කළ හැක.
2. වෙනස් කිරීම වලට ලක් නොකරන්න.

83f838a89a96f10fc4aebc03773478ca71325525504b2506ab4224e858d010206g.jpg

Code:

Mesozoic යුගය සහා ඩයිනෝසෝරයන් by Topology is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.
Based on a work at BBC.co.uk.
Permissions beyond the scope of this license may be available at elakiri.com.

sudu pusa

Well-known member
• Oct 12, 2010
31,296
2,660
113
42
මහනුවර නගරය
ගොඩ.......ක් වැදගත් එකක්.මං හරි ආසයි මේ වගේ ඒවට....
තෑන්ක්ස් නපුරු අක්කේ.................:D:D:D:D

රෙප් දෙන්න බෑලු ඔයාට....:(:(:(:(:(:(:(

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ගොඩක් වටින කරුණු රැසක්.........
ස්තූතියි අපිත් එක්ක ‍බෙදාගත්තට........