සිරස සුපර් ස්ටාර් තුලින් කාගෙත් ආදරයට පාත්‍ර වූ නදිනි පේමදාස්ට පසුගිය දිනක මංගල සීනු හැඩවුනා.ඇයගේ අතගන්න සමත් උන කුමරා උනේ මදුර කියන කෙනෙක් තමයි
යාලුවෙකුගෙ ගෙදරකදි හම්වීමකින් තමයි මේ දෙන්න ආදරයෙන් බැදිල තියෙන්නේ
මෙන්න ඒ අසිරිමත් මොහොතේ පින්තූර කිහිපයක් කිහිපයක්
හැඩ වන නදිනි
මගුල් දවසෙ ලස්සනයි
නදිනියි එයාගේ මල් කුමාරියො ටිකයි
නදිනියි මදුරයි එගොල්ලන්ගෙ දෙමවුපියන් එක්ක
ආදර කුමරුන් හා අතිනත ගැන්මට බලා සිටින ඇය
අහින්සක මුහුනක්
ජෝඩුව එක්ක මල් කුමර කුමරියෝ
මදුර ආදර හාදුවකින් නදිනි සනසමින්
මගුල් ගෙදර සමාරම්බය
මගුල් බෙද වයමින් මගුල ජයටම ලියවේ
රන් කෙන්දෙන් අතැගිලි එක් වෙමින්
මගුල් මුදු මාරුව
වෙඩින් කේක් එක රස විදින්නට සැරසෙමින්
ආදරයත් නීතියට යටයි
ජනපති පුත් නාමල් මගුල නීතිගත කරන්නට සැරසෙයි
ඇමති ජීවන් සිය අස්සනින් දෙදෙනා එක් කල මොහොත


ආදර බර රැගුම්
සමග
ගැයුම් එක්වූ මොහොත
සන්තුෂ් සද දුෂ්යන්ත් නදිනිගේ මගුල් ගෙදර
Daslin Neraha
Sachini Ayendra And Joduwa
යුග දෙකක තරු සංකලනය
Indrani Perera
කමල් සහ පවුලේ උදවිය
Jeewan And His Family
Oshadi And Nadini
යුග ගනකන් එක් වූ කල මෙලෙස දිස් විය
කුල ගෙදරින් සුපෙම්වත් නික්මයාමේදී
මිත්‍රාදී නෑයන්ගේන් ලද සංග්‍රහ
බක්කි කරත්තෙ දෙන්න දෙපොලො
අද දක්කනවා හනි මුන් කැලේ
ගමෙන් නගරයට මොහොතක්
මගුල් දිනේ රසවත් කල
වෙඩින් කේක් එක පිලිගැන්වූ අකාරය
රියලිටි නව්‍යකරණය හරහා සුපෙම්වත් සංගීත කලා ලෝකයට පෑයූ සුපිරි තරුව නදිනි ප්‍රේමදාස සහ ඇයගේ පෙම්වතා වූ මදුර අතිනත ගත් මොහොත කැමරාවල සටහන් වූ ආකාරය මෙලෙස විය
______________________________________________________
උපුටා ගැන්ම
Nadini Official
Code:
EvEnTz N TrEnDz
Code:
http://www.nadinilive.com/
Join Mal Baba's Facebook Official Page
Mal Baba Exclusive@Facebook
©2011/MB/EK.COM
All Rights Reserved
©2011/MB/EK.COM
All Rights Reserved
codebox please
/mod











