Nadini N Madura

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    සිරස සුපර් ස්ටාර් තුලින් කාගෙත් ආදරයට පාත්‍ර වූ නදිනි පේමදාස්ට පසුගිය දිනක මංගල සීනු හැඩවුනා.ඇයගේ අතගන්න සමත් උන කුමරා උනේ මදුර කියන කෙනෙක් තමයි

    01AweCYopH7_cA9OYBAAAAA94G7oQ:.jpg


    යාලුවෙකුගෙ ගෙදරකදි හම්වීමකින් තමයි මේ දෙන්න ආදරයෙන් බැදිල තියෙන්නේ

    මෙන්න ඒ අසිරිමත් මොහොතේ පින්තූර කිහිපයක් කිහිපයක්


    215096_10150152586943859_153429993858_6569795_1458505_n.jpg


    හැඩ වන නදිනි


    216216_10150152587283859_153429993858_6569798_3780050_n.jpg


    215013_10150152587488859_153429993858_6569799_1303304_n.jpg


    මගුල් දවසෙ ලස්සනයි

    207745_10150152587898859_153429993858_6569805_347851_n.jpg


    215796_10150152588508859_153429993858_6569812_1106972_n.jpg


    නදිනියි එයාගේ මල් කුමාරියො ටිකයි

    205808_10150152588833859_153429993858_6569822_1099623_n.jpg


    නදිනියි මදුරයි එගොල්ලන්ගෙ දෙමවුපියන් එක්ක

    216250_10150152589028859_153429993858_6569824_5033801_n.jpg


    205764_10150152589738859_153429993858_6569836_4153919_n.jpg


    ආදර කුමරුන් හා අතිනත ගැන්මට බලා සිටින ඇය

    206724_10150152590193859_153429993858_6569844_8245742_n.jpg


    215787_10150152590478859_153429993858_6569846_2289446_n.jpg


    217197_10150152590703859_153429993858_6569848_5260577_n.jpg


    206978_10150152591323859_153429993858_6569856_3575128_n.jpg


    අහින්සක මුහුනක්

    205438_10150152592478859_153429993858_6569874_2654728_n.jpg


    208623_10150152593263859_153429993858_6569887_4932446_n.jpg


    216493_10150152593658859_153429993858_6569894_5864283_n.jpg


    ජෝඩුව එක්ක මල් කුමර කුමරියෝ

    216828_10150152594743859_153429993858_6569914_3299203_n.jpg


    217767_10150152598233859_153429993858_6569961_5054289_n.jpg


    මදුර ආදර හාදුවකින් නදිනි සනසමින්

    208348_10150152598978859_153429993858_6569971_1619901_n.jpg


    මගුල් ගෙදර සමාරම්බය

    205634_10150152599388859_153429993858_6569973_7926619_n.jpg


    215648_10150152600033859_153429993858_6569980_4629174_n.jpg


    මගුල් බෙද වයමින් මගුල ජයටම ලියවේ

    207860_10150152600403859_153429993858_6569985_7295144_n.jpg


    රන් කෙන්දෙන් අතැගිලි එක් වෙමින්

    215640_10150152600663859_153429993858_6569989_596849_n.jpg


    මගුල් මුදු මාරුව

    208179_10150152601413859_153429993858_6569996_2777582_n.jpg


    215311_10150152603323859_153429993858_6570017_6326539_n.jpg


    වෙඩින් කේක් එක රස විදින්නට සැරසෙමින්

    205677_10150152603993859_153429993858_6570025_2363785_n.jpg


    208118_10150152604878859_153429993858_6570045_3033802_n.jpg


    ආදරයත් නීතියට යටයි

    205736_10150152605048859_153429993858_6570049_4430427_n.jpg


    ජනපති පුත් නාමල් මගුල නීතිගත කරන්නට සැරසෙයි

    217433_10150152605373859_153429993858_6570052_1821531_n.jpg


    ඇමති ජීවන් සිය අස්සනින් දෙදෙනා එක් කල මොහොත

    217739_10150152605583859_153429993858_6570054_1244473_n.jpg


    215339_10150152605803859_153429993858_6570057_2610840_n.jpg


    :D:D

    208588_10150152606188859_153429993858_6570061_8002390_n.jpg


    ආදර බර රැගුම්
    සමග


    205718_10150152606513859_153429993858_6570065_6827736_n.jpg


    ගැයුම් එක්වූ මොහොත

    215781_10150152606998859_153429993858_6570071_1412355_n.jpg


    208679_10150152607288859_153429993858_6570075_2534344_n.jpg


    සන්තුෂ් සද දුෂ්යන්ත් නදිනිගේ මගුල් ගෙදර

    217644_10150152607693859_153429993858_6570079_1856068_n.jpg


    Daslin Neraha

    205547_10150152607953859_153429993858_6570080_2919064_n.jpg


    Sachini Ayendra And Joduwa


    206508_10150152608203859_153429993858_6570082_4175259_n.jpg


    යුග දෙකක තරු සංකලනය


    217422_10150152608533859_153429993858_6570083_7264752_n.jpg


    Indrani Perera

    207432_10150152608768859_153429993858_6570084_3644700_n.jpg


    කමල් සහ පවුලේ උදවිය

    208424_10150152609063859_153429993858_6570085_658562_n.jpg


    Jeewan And His Family

    205696_10150152609468859_153429993858_6570090_6939761_n.jpg


    Oshadi And Nadini

    218053_10150152609823859_153429993858_6570094_4527060_n.jpg


    යුග ගනකන් එක් වූ කල මෙලෙස දිස් විය

    207668_10150152610143859_153429993858_6570097_9577_n.jpg


    කුල ගෙදරින් සුපෙම්වත් නික්මයාමේදී
    මිත්‍රාදී නෑයන්ගේන් ලද සංග්‍රහ


    217284_10150152610638859_153429993858_6570107_1209988_n.jpg


    බක්කි කරත්තෙ දෙන්න දෙපොලො
    අද දක්කනවා හනි මුන් කැලේ


    218168_10150152611163859_153429993858_6570119_983235_n.jpg


    217223_10150152611798859_153429993858_6570133_3865205_n.jpg


    ගමෙන් නගරයට මොහොතක්

    207818_10150152611978859_153429993858_6570136_6425261_n.jpg


    මගුල් දිනේ රසවත් කල
    වෙඩින් කේක් එක පිලිගැන්වූ අකාරය


    රියලිටි නව්‍යකරණය හරහා සුපෙම්වත් සංගීත කලා ලෝකයට පෑයූ සුපිරි තරුව නදිනි ප්‍රේමදාස සහ ඇයගේ පෙම්වතා වූ මදුර අතිනත ගත් මොහොත කැමරාවල සටහන් වූ ආකාරය මෙලෙස විය
    ______________________________________________________

    උපුටා ගැන්ම
    Code:
    EvEnTz N TrEnDz
    Nadini Official
    Code:
    http://www.nadinilive.com/


    Join Mal Baba's Facebook Official Page
    Mal Baba Exclusive@Facebook
    ©2011/MB/EK.COM
    All Rights Reserved

    *******
    codebox please
    /mod
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    adeeeee
    nadini mata kamattha deela thibbe
    aiyooo chance 1 miss una
    anyway jaya mangalam
    photos walata thnx baba..:)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එකත් ඉවරයි කිව්වෙ ඒක බැන්ද නිසා නෙමෙයි මගෙ බල්ලටවත් එපා ඔය බඩ්ඩ:no::P
    මම එහෙම කිව්වෙ සාටකෙ දැක්ක නිසා රාජයෙ(රාජ්‍යනායක) වගෙ අය ශාක්ශියට අත්සන් කරපු මගුල් කෙල උනා බන් :(:sorry:

    මේකට නම් එහෙම වෙන්න එපා !:)