කාන්තාව සහ සිංහල බොදු සංස්කෘතිය

පෙර හුයකදී stereotype කිරීමට එරෙහිව මහ හඬක් නැගූ (තාම හරියට සිංහල type කර ගන්න බැරි ) DF පඬිතුමා දැන් සියලු මධ්‍යම පාන්තික සිංහල බොදු තරුණයන් එක ගොඩකට දමා stereotype කර තමාගේ colors පෙන්නා ඇත. :lol:

මොහු කියන විදිහට මේ ආකල්පය මධ්‍යම පාන්තික සිංහල ක්‍රිස්තියානි තරුණයන්, මධ්‍යම පාන්තික දෙමළ හින්දු තරුණයන්, මධ්‍යම පාන්තික දෙමළ ක්‍රිස්තියානි තරුණයන් ළඟ නැත.

කුමක් හෝ කරුමයකට මොහුට පෙනෙන්නේ මධ්‍යම පාන්තික සිංහල බොදු තරුණයින් පමණි. :rolleyes:

වැඩිහිටියන්ට නාකියා ලෙස අමතන මොහුගේ මානසික තත්වය අපට සිතා ගත හැක. මොහුට සීයා කෙනෙක් හෝ ආච්චි කෙනෙක් කිසි දිනක නොසිටියා විය හැක. :rolleyes:

මෙය පිළිගත නොහැක.

සමාජයේ 'බඩුව' යන්නෙන් කියවෙන්නේ බොහෝ විට 'වල් ගෑණි' යනාදී අර්ථයකි.

ගණිකාව යනු මුදල් හෝ වෙනත් දෙයක් සඳහා සිරුර අලෙවි කරන කාන්තාවකි.

'වල් ගෑණි' වැන්නක් වුවද එක් එක් පුද්ගලයන් වටහා ගන්නා ආකරය වෙනස් වේ. උදාහරණයක් ලෙස මොහු කියන පිරිස තුල සමහරක් අය කියනු ඇත්තේ එක කොල්ලෙක් සමඟ පමණක් වල රස්තියාදු වන කෙල්ල වල් නැති බවයි.

මෙසේම තමන් විවාහ වන්නට සිටින කෙනා සමඟ පමණක් යාම වරදක් නැති බවත්, තම සැමියා සමඟ පමණක් යාම වරදක් නැති බවත්, හතර පස් දෙනෙක් සමඟ ගියද උන් සමඟ නිදාගන්නේ නැති නම් වරදක් නැති බවත් පවසන අය මේ කුලකය තුළම සිටිනු ඇත.

Night Club වල වැඩිපුර සිටින්නේ ගණිකාවන් නොවන බව තේරුම් ගැනීමට DF වැනි පඬිතුමන්ලා අවශ්‍ය නොවේ. මහා. නන්දසේන රත්නපාල වැන්නන් ගැන කර ඇති සීමිත සමාජ විද්‍යා සමීක්ෂණ ප්‍රමාණවත් වනු ඇත.

මිනිසුන්ට අපහාස කිරීමෙන් ආකල්ප වෙනස් කළ නොහැකි බව කියන DF කළ යුත්තේ විවිධ මත දරණ පුද්ගලයන් එක ගොඩකට දමා stereotype කර අපහාස කිරීම නොව, ඔවුනට මේ සමීක්ෂණ ගැන කියාදීමයි.

නමුත් මොහුගේ අවශ්‍යතාවය සිංහල බොදු සංස්කෘතියට මඩ ගැසීම නිසා අවශ්‍ය වූ විට කබරගොයා තළගොයා කර ගෙන ඇත.

කළින් මිත්‍රයෙක් කියූ පරිදි මේවා මහලොකු ප්‍රශ්ණ නොවේ. Night Clubs වලට යන්නේ වියදම් කිරීමට සල්ලි ඇති අයයි. අනෙක් අයට
Night Clubs ගැන කතා කිරීමට වඩා එදා වේළ සකසා ගන්නා ආකාරය ගැන කල්පනා කිරීමට සිදුවී ඇත.

තේ කෝප්පයේ කිඹුලන් දකින, සිංහල කමට බෞද්ධ කමට මඩ ගැසීමෙන් ආතල් එකක් ලබන DF වැන්නවුන්ට මේවාද මාතෘකාය..

well said bro... totally agree with u.. :yes::yes::)
 
යකඩෝ... නයිට් ක්ලබ් යන්නෙ සිංහල බෞද්ධ තරුණ තරුණියෝ විතරක්ද?. :rolleyes::rolleyes:

10.gif
WARNING! මුගේ කූට අරමුණ බෞද්ධ ජනතාවට මඩ ගැසීම විතරයි.

  • Like
Reactions: hsgking

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    totally agree....

    :yes::yes::yes::yes:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    If someone wants to go to a nightclub, it's his/her problem, since everyone has a right to go wherever they want. If somebody makes judgements on that person's character based just on that fact, he's a moron. :lol::lol: Not everyone who goes to a nightclub has a bad character. And not all the people who don't go to nightclubs and cover their bodies up completely, are of good character. :yes::yes:

    But that sort of narrow minded thinking isn't just limited to Sinhala Buddhists. Many Asians think in that way, whether they are Buddhist, Christian, Hindu or Muslim.

    ඒ වගේ දේවල් වලින් මිනිස්සු මනින එක වැරදියි තමයි. එත් ඒක අපේ රටේ මිනිස්සු ගොඩක් අය හිතන විදියේ වැරැද්ද මිසක් සිංහල බෞද්ධ වීමේ වැරැද්ද නෙවෙයි. පටු ආකල්ප තියෙන ක්‍රිස්තියානි අයත් ඉන්නවා. දෙමළ හින්දු අයත් ඉන්නවා. ඒ ඔක්කොටම වඩා ගෑනුන්ගේ කොන්ඩෙයි මූණයි පවා වහන්න හදන මුස්ලිම් අයත් ඉන්නවා. (මුස්ලිම් වුනාට නම් වඩා මේ කොයි එකත් සැපයි මට නම් හිතෙන විදියට. :lol::lol:) එක කොටසකට විතරක් එකට වැරදි කියන්න බෑ. ඉතින් පටු විදියට හිතන එකයි, මිනිස්සුන්ගේ ඇඳුම් වලින් නිගමන වලට එන එකයි එහෙම කරන හැමෝම නවත්තගන්න ඕන. එක කට්ටියක් නෙවෙයි. මොකද අනුන්ට කරදරයක් හිරිහැරයක් නොවෙන විදියට තමන්ට ඕන දේ කරන්න කටත් අයිතිය තියෙනවා.
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    yes

    I have only one question for you.

    Do you like that your mother or sister visit a night club?

    This is an open question, I expect a yes/ no answer from you.
    Thanks,

    if it's me yes..
    jst being my mother or sister we can't rule them.
    as they are above 21years.
    we have to respect their freedom.

    so try to respect the freedom of other people.
    answer is yes.
    they will decide what's their margin.

    p.s.- u might have not been to a good night club.
    other than 3rd class night club with prostitutes
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔය නයිට් ක්ලබ් යන කාන්තාවන් ගෑන වපර ඈසින් බල්න්නෙ ජීවිතයට ක්ලබ් එකක් තුලට නොගිය මිසුන් හා කෑසිනෝ සමාජශාලා හා රාත්‍රී සමාජශාලා පටලවා ගත් උදවියයි..ඒයට ජාති ආගම් කුල මල බේදය්ක් නෑත..

    සහෝදරයගෙන් මම පොඩි ඉල්ලීමක් කාරනව.. බුදු රජුන් හෝ බුදු දහමේ කාන්තාවන් ගේ දෙපතුල දක්වා වසා සිටින්නයි අනකර් හෝ ඉල්ලා ඈති තෑනක් තිබේනම් මාහට කියාදෙන්න... මම එවෑනිතෑනක් දනේනෑත

    1977 දී ඈති වූ විවුර්ත අර්ත ක්‍රමයත් සමග මෙරටට බිහෝ දේ පෑමිනියා... හොද දේ මෙන්ම නරකදේත්... ඕනෑම දේක හොද හෝ නරක රදාපවතින්නෙ අප එය පාවිච්චියට ගන්නා ක්‍රමය අනූවයි..

    උදා හරන් ලෙස... ගන්ජා, හෙරොයින් පෑනිය (කෝරෙක්ස්) කියන්නෙ බෙහෙත් ඒත් අපේ සමහරු ඒ වපාවිචිකරන්නෙ මත් වෙන්න...

    පාට කන්නාඩි ගලවා දමන්න.. ඈත්ත ඈති සෑටියෙන් දකින්න යාලු.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    this is not asked from me .. but I will give my answer ..
    I don't like my mother to be there .. bcoz I strongly believe that night clubs n night life fun is most suited for younger generation ..
    and for my GF ... definitely ..bcoz I know every girl that goes for night clubs are not sluts ..

    this is a good post ...:D :D

    yeha agre with u bro...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මුකදානJR;9836954 said:
    යකඩෝ... නයිට් ක්ලබ් යන්නෙ සිංහල බෞද්ධ තරුණ තරුණියෝ විතරක්ද?. :rolleyes::rolleyes:

    10.gif
    WARNING! මුගේ කූට අරමුණ බෞද්ධ ජනතාවට මඩ ගැසීම විතරයි.

    :yes::yes::yes::yes::yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    පෙර හුයකදී stereotype කිරීමට එරෙහිව මහ හඬක් නැගූ (තාම හරියට සිංහල type කර ගන්න බැරි ) DF පඬිතුමා දැන් සියලු මධ්‍යම පාන්තික සිංහල බොදු තරුණයන් එක ගොඩකට දමා stereotype කර තමාගේ colors පෙන්නා ඇත. :lol:

    මොහු කියන විදිහට මේ ආකල්පය මධ්‍යම පාන්තික සිංහල ක්‍රිස්තියානි තරුණයන්, මධ්‍යම පාන්තික දෙමළ හින්දු තරුණයන්, මධ්‍යම පාන්තික දෙමළ ක්‍රිස්තියානි තරුණයන් ළඟ නැත.

    කුමක් හෝ කරුමයකට මොහුට පෙනෙන්නේ මධ්‍යම පාන්තික සිංහල බොදු තරුණයින් පමණි. :rolleyes:

    වැඩිහිටියන්ට නාකියා ලෙස අමතන මොහුගේ මානසික තත්වය අපට සිතා ගත හැක. මොහුට සීයා කෙනෙක් හෝ ආච්චි කෙනෙක් කිසි දිනක නොසිටියා විය හැක. :rolleyes:

    මෙය පිළිගත නොහැක.

    සමාජයේ 'බඩුව' යන්නෙන් කියවෙන්නේ බොහෝ විට 'වල් ගෑණි' යනාදී අර්ථයකි.

    ගණිකාව යනු මුදල් හෝ වෙනත් දෙයක් සඳහා සිරුර අලෙවි කරන කාන්තාවකි.

    'වල් ගෑණි' වැන්නක් වුවද එක් එක් පුද්ගලයන් වටහා ගන්නා ආකරය වෙනස් වේ. උදාහරණයක් ලෙස මොහු කියන පිරිස තුල සමහරක් අය කියනු ඇත්තේ එක කොල්ලෙක් සමඟ පමණක් වල රස්තියාදු වන කෙල්ල වල් නැති බවයි.

    මෙසේම තමන් විවාහ වන්නට සිටින කෙනා සමඟ පමණක් යාම වරදක් නැති බවත්, තම සැමියා සමඟ පමණක් යාම වරදක් නැති බවත්, හතර පස් දෙනෙක් සමඟ ගියද උන් සමඟ නිදාගන්නේ නැති නම් වරදක් නැති බවත් පවසන අය මේ කුලකය තුළම සිටිනු ඇත.

    Night Club වල වැඩිපුර සිටින්නේ ගණිකාවන් නොවන බව තේරුම් ගැනීමට DF වැනි පඬිතුමන්ලා අවශ්‍ය නොවේ. මහා. නන්දසේන රත්නපාල වැන්නන් ගැන කර ඇති සීමිත සමාජ විද්‍යා සමීක්ෂණ ප්‍රමාණවත් වනු ඇත.

    මිනිසුන්ට අපහාස කිරීමෙන් ආකල්ප වෙනස් කළ නොහැකි බව කියන DF කළ යුත්තේ විවිධ මත දරණ පුද්ගලයන් එක ගොඩකට දමා stereotype කර අපහාස කිරීම නොව, ඔවුනට මේ සමීක්ෂණ ගැන කියාදීමයි.

    නමුත් මොහුගේ අවශ්‍යතාවය සිංහල බොදු සංස්කෘතියට මඩ ගැසීම නිසා අවශ්‍ය වූ විට කබරගොයා තළගොයා කර ගෙන ඇත.

    කළින් මිත්‍රයෙක් කියූ පරිදි මේවා මහලොකු ප්‍රශ්ණ නොවේ. Night Clubs වලට යන්නේ වියදම් කිරීමට සල්ලි ඇති අයයි. අනෙක් අයට
    Night Clubs ගැන කතා කිරීමට වඩා එදා වේළ සකසා ගන්නා ආකාරය ගැන කල්පනා කිරීමට සිදුවී ඇත.

    තේ කෝප්පයේ කිඹුලන් දකින, සිංහල කමට බෞද්ධ කමට මඩ ගැසීමෙන් ආතල් එකක් ලබන DF වැන්නවුන්ට මේවාද මාතෘකාය..

    :yes::yes::yes::yes::yes:

    Oh Yes...You Right Brother...
    Me Artical Eka Thanikarama Kole wahala gahillak wage....
    Buddhist Lata Mada gahanna Hadapu....
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හික් හික්..වෙන දේවල් වැඩක් නැහැ..උඹ ඉස්සෙල්ල කියපන් කොළඹ තියෙන නයිට් ක්ලබ් එකකට ගිහින් තියේද කියල?..අනික කවුද කියන්නේ සුපිරි පන්තියේ අය යන තැන්ක කියල නයිට් ක්ලබ් කියන්නේ. ඔන්න උඹේ ඔය ඔලමොට්ටල මානසිකත්වය තියෙන මධ්‍යම පාන්තික අහිංසක අම්මල තාත්තලාගේ ළමයි තමයි සුපිරි ඇඳුම් ඇඳගෙන 90%ක්ම ඕවයේ ඉන්නේ. පුලුවන්නම් නැහැ කියල ඔප්පු කරපන්...

    අනිත් දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ බන්..හිනා කාලා මැරෙනවා..උඹ කතා කරන විදියෙන්ම හිතන පතන විදියෙන්ම තේරෙනවා තවම අවුරුදු 21 වත පහු කරපු නැති සමහරවිට තාම අම්මල තාත්තලා ගෙන් යැපෙන ඩයල් එකක් කියල. ඔය ටික උඹ මෙතන කිව්වා වගේම උඹ පුලුවන්නම් අම්ම ඉස්සරහට ගිහින් ඔය විදියට කියපන්. මොකද වෙන්නේ බලන්න.

    මහාචාර්ය වරුන් පවා හෑල්ලුවට ලක් කර කර බක පණ්ඩිත වෙන්න හදන්නෙපා.මොකද මොන මොන හම් පොරවන් ආවත් උම්බෑ කියනකොට මිනිස්සු දැනගන්නවා මු හරක කියල :lol:
     
    • Like
    Reactions: samindi

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මුකදානJR;9836954 said:
    යකඩෝ... නයිට් ක්ලබ් යන්නෙ සිංහල බෞද්ධ තරුණ තරුණියෝ විතරක්ද?. :rolleyes::rolleyes:

    10.gif
    WARNING! මුගේ කූට අරමුණ බෞද්ධ ජනතාවට මඩ ගැසීම විතරයි.

    :yes::yes::yes::yes: අනිවා...එක්කෝ මං පොර වීමේ මානසික අසහනයෙන් පෙලෙන්නෙක්.
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    කිසිවෙක් මෙසේ සිතනවානම් ඒ ඔහු/ඇය සිංහලබෞද්ධ වීම නිසා පමණක් යයි කියන්නේ කෙසේද? ඔව්න්ට පමණක් ඇගිල්ල දිගුකළ හැකිද? මා දක්නා ආකාරයට මේ ඉංග්‍රීසි වික්ටෝරියානු සම්ප්‍රදායෙන් ලැබුණු මතිමතාන්තරයකි. එය සිංහලබෞද්ධකම යැයි බොහෝ දෙන පටලවා ගනියි. අනෙක Night Club ගැන ප්‍රධාන අවදානය යොමු කිරීම නිසා මේ ලිපියේ හරය වටහා ගැනීමේ දෝෂ ඇතිවිය හැක.
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    පෙර හුයකදී stereotype කිරීමට එරෙහිව මහ හඬක් නැගූ (තාම හරියට සිංහල type කර ගන්න බැරි ) DF පඬිතුමා දැන් සියලු මධ්‍යම පාන්තික සිංහල බොදු තරුණයන් එක ගොඩකට දමා stereotype කර තමාගේ colors පෙන්නා ඇත. :lol:

    මොහු කියන විදිහට මේ ආකල්පය මධ්‍යම පාන්තික සිංහල ක්‍රිස්තියානි තරුණයන්, මධ්‍යම පාන්තික දෙමළ හින්දු තරුණයන්, මධ්‍යම පාන්තික දෙමළ ක්‍රිස්තියානි තරුණයන් ළඟ නැත.

    කුමක් හෝ කරුමයකට මොහුට පෙනෙන්නේ මධ්‍යම පාන්තික සිංහල බොදු තරුණයින් පමණි. :rolleyes:

    වැඩිහිටියන්ට නාකියා ලෙස අමතන මොහුගේ මානසික තත්වය අපට සිතා ගත හැක. මොහුට සීයා කෙනෙක් හෝ ආච්චි කෙනෙක් කිසි දිනක නොසිටියා විය හැක. :rolleyes:

    මෙය පිළිගත නොහැක.

    සමාජයේ 'බඩුව' යන්නෙන් කියවෙන්නේ බොහෝ විට 'වල් ගෑණි' යනාදී අර්ථයකි.

    ගණිකාව යනු මුදල් හෝ වෙනත් දෙයක් සඳහා සිරුර අලෙවි කරන කාන්තාවකි.

    'වල් ගෑණි' වැන්නක් වුවද එක් එක් පුද්ගලයන් වටහා ගන්නා ආකරය වෙනස් වේ. උදාහරණයක් ලෙස මොහු කියන පිරිස තුල සමහරක් අය කියනු ඇත්තේ එක කොල්ලෙක් සමඟ පමණක් වල රස්තියාදු වන කෙල්ල වල් නැති බවයි.

    මෙසේම තමන් විවාහ වන්නට සිටින කෙනා සමඟ පමණක් යාම වරදක් නැති බවත්, තම සැමියා සමඟ පමණක් යාම වරදක් නැති බවත්, හතර පස් දෙනෙක් සමඟ ගියද උන් සමඟ නිදාගන්නේ නැති නම් වරදක් නැති බවත් පවසන අය මේ කුලකය තුළම සිටිනු ඇත.

    Night Club වල වැඩිපුර සිටින්නේ ගණිකාවන් නොවන බව තේරුම් ගැනීමට DF වැනි පඬිතුමන්ලා අවශ්‍ය නොවේ. මහා. නන්දසේන රත්නපාල වැන්නන් ගැන කර ඇති සීමිත සමාජ විද්‍යා සමීක්ෂණ ප්‍රමාණවත් වනු ඇත.

    මිනිසුන්ට අපහාස කිරීමෙන් ආකල්ප වෙනස් කළ නොහැකි බව කියන DF කළ යුත්තේ විවිධ මත දරණ පුද්ගලයන් එක ගොඩකට දමා stereotype කර අපහාස කිරීම නොව, ඔවුනට මේ සමීක්ෂණ ගැන කියාදීමයි.

    නමුත් මොහුගේ අවශ්‍යතාවය සිංහල බොදු සංස්කෘතියට මඩ ගැසීම නිසා අවශ්‍ය වූ විට කබරගොයා තළගොයා කර ගෙන ඇත.

    කළින් මිත්‍රයෙක් කියූ පරිදි මේවා මහලොකු ප්‍රශ්ණ නොවේ. Night Clubs වලට යන්නේ වියදම් කිරීමට සල්ලි ඇති අයයි. අනෙක් අයට
    Night Clubs ගැන කතා කිරීමට වඩා එදා වේළ සකසා ගන්නා ආකාරය ගැන කල්පනා කිරීමට සිදුවී ඇත.

    තේ කෝප්පයේ කිඹුලන් දකින, සිංහල කමට බෞද්ධ කමට මඩ ගැසීමෙන් ආතල් එකක් ලබන DF වැන්නවුන්ට මේවාද මාතෘකාය..

    Good answer bro.. :)
     
    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    මුකදානJR;9836954 said:
    යකඩෝ... නයිට් ක්ලබ් යන්නෙ සිංහල බෞද්ධ තරුණ තරුණියෝ විතරක්ද?. :rolleyes::rolleyes:

    10.gif
    WARNING! මුගේ කූට අරමුණ බෞද්ධ ජනතාවට මඩ ගැසීම විතරයි.

    aniwa machan:yes:
    Destiny Found kiyanne P*nna hambayek:lol:
     
    Smart_Idiot

    Banned
    Mar 27, 2011
    145
    6
    0
    37
    අංගොඩ
    නෑ ඔතන ගොඩක් දේවල් වැරදියි..මෙතන තියෙන්නෙ බෞද්ධයන්ට මඩ ගහල පොර වීමේ ආශාව
     
    Smart_Idiot

    Banned
    Mar 27, 2011
    145
    6
    0
    37
    අංගොඩ
    :yes::yes::yes::yes: අනිවා...එක්කෝ මං පොර වීමේ මානසික අසහනයෙන් පෙලෙන්නෙක්.

    No God කියන ID එකෙන් චාටර් වුණා..කලින් දැම්ම ත්‍රෙඩ් එකේ හැම තර්කයක්ම බිඳවැටුණ නිසා අලුත් ත්‍රෙඩ් එකක් දැම්මා..මේ වගේ පුද්ගලයන්ට ධර්මය කියල දෙන්න කාලය නාස්ති කරන එකේ තේරුමක් නෑ..
    මෙතන තියෙන්නෙ මානසික ආබාධයකට ලක්වුණ මනුස්සයෙක් තමන්ගේ ආබාධය වහගන්න අනිත් මිනිස්සු පිලිගන්නා දර්ශනයකට පහර ගැසීමක්..

    අනික මේ අදේවවාදියෙක් නෙමේ..පැහැදිලිවම මං පොර වීමේ ආශාවෙන් පෙලෙන කෙනෙක්
    :yes:
     
    Blue Blood

    Member
    Feb 15, 2010
    257
    21
    0

    ලංකාවේ සහ අනිකුත් දකුනු ආසියාතික රටවල කාන්තාවට සලකන්නේ දේවත්වයෙන් යැය් මහා පඬියන් කියනවා මම අසා ඇත්තෙමි. නමුත් යමක් කමක් තේරෙන්නට පටන් ගත් කල සිට මට ඇති වූ ගැටලුව නම් සමාජයේ දකින්නට ඇත්තේ මීට පරස්පර විරෝදී තත්වයක් වීමය්.

    බොහෝ අයට අනුව ලංකාවේ ඇත්තේ සිංහල බොදු සංස්කෘතියකි(මගේ මතය නොව). එම නිසාම මෙම සිංහල සංස්කෘතියට අයිති මිනිසුන් කාන්තාවට සලකන්නේ කෙසේදැය් බලමු.පැහැදිලිව කිවහොත් අප සමාජයේ මිනිසුන් තුල, විශේශයෙන්ම පිරිමින් කාන්තාවන් කෙරෙහි දක්වන්නේ අමුතුම තේරුම් ගන්නට අපහසු ආකල්පයකි. මෙය වඩාත් පැහැදිලිව තේරුම් ගන්නට හැකිවන්නේ විවිධ ජීවන රටාවන්ට හුරුවූ කාන්තාවන් කෙරෙහි සිංහල බොදු සංස්කෘතියේ යැය් මිනිසුන් දක්වන ප්‍රතිචාර හරහාය.

    ඇත්තටම මේවා මනස්ගාතය, තමාට ජීවත් විය නොහැකි සුපිරි ජීවිතයක් ගත කරනා මිනිසුන් ගැන මධ්‍යම පාන්තික සිංහල බෞද්ධයය් කියාගන්නා අයට ඇත්තේ පුදුම ඉරිසියාවක් සහ කේන්තියක්ය. එම නිසා හිතින් මනස් ගාත මවා ගෙන සල්ලි නැතත් අපෙ චරිතෙ හොන්දය් කියා සිත සනසා ගැනීමට ඔවුන් හරි කැමතිය.

    සමාජයේ තව කතාබහට ලක්වෙන කාරනාවක් වන්නේ කාන්තාවගේ ඇඳුමය. සිංහල බොදු සංස්කෘතියේ කියාගන්නන්ට පහල වන්නේ අසාමාන්‍යය මට්ටමේ සිත්ය. දනහිසෙන් උඩට කෙල්ලෙක් ඇඳුමක් ඇන්දොත් ඔවුන්ට ඇය බඩුවකි. short shorts අන්දින කෙල්ලෝ වල්ය, උන වෛශ්‍යාවෝය, උන් සිංහල සංස්කෘතිය කාබාසිනියා කරය්. කතා කරන්නේ ඉංග්‍රීසි නම් උන් පොශ් වෙන්නට හදන අම්ම අප්ප නැති උන්ය. කාන්තාවක් දැක්ක ගමන් උප්පැන්න සහතිකේ සිට විස්තර පැවසීමට මෙම සිල්වත් මිනිසුන්ට ඇති හැකියාව විශ්මය දනවන සුලුය. මම දන්නා තරමින් වෛශ්‍යාවක් යනු මුදලට මිනිසුන් සමග ලිංගිකව එක්වන්නන්ය. එසේනම් මෙම මිනිසුන් සිතන්නේ දනහිසට ඉහලින් ඇඳුමක් අදින හැම කාන්තාවම ලිංගිකව එක්වන්නට සූදානම් ව සිටින්නන් බව නොවේද. මොවුන් මෙවැනි මනස්ගාත හිතේ පුරෝගත් දූපත් මානසික රෝගයෙන් පෙලෙන්නෝය. ලොකුම විහිලුව වන්නේ කොටට අන්දින කෙල්ලෙක් දැක්ක ගමන් වඩාත් මල පනින්නේ ඔය සංස්කෘතියෙන් පැවත එන පිරිමින්ට වීමය්. මොවුන් සම ලිංගික්යෝද ?. මොකද සමලිංගික නොවන පිරිමිනම් කාන්තා සිරුර දැකීමට කැමති වීමය්. නමුත් ඇත්ත කාරනයම් රහසේ මොවුන් එවැනි තරුනියන් ගැන සිහින මවය්. ඔවුන් කියනා විදියටම පොශ් කෙල්ලෙක් සමඟ ජීවිතයට සම්බන්ධතාවයක් පැවතීමට ඔවුන්ට නොහැකි බව ඔවුන් දනී, එවැනි තරුනියන් ඔවුන්ව පඩයක තරමටවත් මායිම් කරන්නේ නැති බව දන්නා නිසා බොරුවට සංස්කෘතිය සහ ආගම ඉස්සරහට දමා තුල කකෑරෙන ඉරිසියාව සහ වෛරය පිටකරගනී. එයින් සිදු වන්නේ නිර්මල බුදු දහම පිලිබඳ අනිකුන් තුල වැරදි ආකල්පයක් මතු වීම පමනි.

    ඔවුන්ට අනුව Beauty pageant එකකට කාන්තාවක් සහභාගී උවවොත් ඇය එසේ කරන්නේ වලත්ත කම නිසාය .

    මීටත් වඩා හාස්යකය ජනක වන්නේ මහා ධර්ම දර, මාහාචාර්ය වරුන් යැය් කියාගන්නා පොරවල් මාධ්‍යයට ඇවිත් කියන කතාය. ස්වාධීන පචනාලිකාවේ විකාශය වන එක්තරා බෞද්ධ යැය් කියාගන්න සංවාද ශීලී වැඩසටහනකට නිතර සහභාගී වන මහාචාර්ය වරයකු සිටී. ඔහුට අනුව සමාජයේ සියලු කාන්තාවෝ ඔහුගේ දියනිවරුය(පුහ් මාරය් ආහ් :lol:). ඔහුට අනුව අපගේ දියනි වරුන් හොඳ දියනි වරු වීමට නම් හිසේ සිට දෙපතුල දක්වා ආවරනය වී තිබිය යුතුය. ගායක ගායීකාවන්ගේ නලු නිලියන්ගේ පෝස්ටර් බිත්තියේ ගසා ගැනීම නොකල යුතුය. එය මහ පොලොව නුහුලන අපරාධ‍යකි. ලස්සන ඇඳුම් නොඇඳිය යුතුය, පිරිසිඳු සිංහල කතා කල යුතුය, music video වල නොසිටිය යුතුය. එසේ නම් මේ පුද්ගලයාට අනුව නියම සිංහල බෞද්ධ කාන්තාවක් යනු හිසේ සිට දෙපතුල දක්වා ආවරනය කරගත්, ඉංග්‍රීසි ගීත වෙනුවට අමරදේව මහතාගේ ගීත අසන, වැරහැලි අඳින, සිංහල පමනක් කතා කරන කාන්තාවෝය. ඔය ටික කරන හැම තරුනියම අති පිරිසිඳු නිර්මල සිංහල බෞද්ධ කාන්තාවෝය. අනේ මෙහෙමත් මිනුම් දඬු.නමුත් ඔය ටික ත්‍රිපිටකයේ සන්දහන් වන්නේ කොතනැදය් මම නොදනී.

    මේ සියලු කාරනා වලින් පැහැදිලි වන්නේ අපේ රට තුල ඇති දූපත් මානසිකත්වයය්. ඔය කියනා මධ්‍යමපාන්තික තරුනයෝ කුඩා කල සිට දෙම්ව්පියන් විසින් සංස්කෘතික සහ ව්කෘති වූ ආගමික මතවාද පොවා මානසික ලෙඩුන් බවට පත්කොට ඇත. ලිංගිකත්වය ගැන අංශුමාත්රයක් නොදන්නා තොත්ත බබාල පිරිසක් බිහි කොට ඇත. ඉතින් ඔවුන්ට කෙල්ලෙක් ගේ කකුල් දෙකක් දැකීමත් මහා මැජික් එකකි. උන්ට මිනිස් ශරීරය හරි අමුතු එකකි. එවිට ඔවුන් මේ මොකක්ද යකෝ මේ අමුතු මෙව්ව එක යැය් සිතා සිහිය විකල් කර ගනී. කවදාවත් නොලැබෙන දෙයක් බව නොදන්නා නිසා හිතේ ඉරිසියාව ඇති කරගනී. ඉරිසියාව වෛරයට පෙරලගනී. නිකන් දොඩවන්නට ගියහොත් පිස්සෙක් යය් සිතන නිසා බොරුවට සංස්කෘතිය ආගම කනවා යැය් චෝදනා කොට හිතේ තිබෙන ඉච්ඦාබංගත්වය පිටකරගනී. කොතරම් ඔවැනි කාන්තාවන්ට මඩ ගැහුවත් හොර රහසේ අසබ්‍යය චිත්‍රපටි බලය්. කොතරම් අසබ්‍යය චිත්‍රපට් බලනවාද කියතොත් අවසානයේදී රජයට වෙබ් අඩවි තහනම් කිරීමටද සිදුවිය.:lol: පේනව නේද දෙබිඩ්ඩන්ගෙ තරම.

    මේවා ගැන කතා කරනවිට විචාර බුද්ධියක් නැති මා ඉහත සන්දහන් කල සිංහල බෞද්ධ තොත්ත බබාලාගෙන් ලැබෙන පිලිතුරනම් හා උඹ එහනම් උඹේ ගෑනිව,අක්කව night club යවපන්කො, එහෙනම් ගෑනිව අපිට දියන්කො යන්නය්. ඔවුන් එසේ ප්‍රකාශ කරන්නේ සංවාදයකට එලඹීමට නොව තමනට එල්ල කල විවේචනය දරා ගත නොහැකිව සිත යටින් හඬා වැලපෙන නිසාය. මා මගේ සහකරුව night club යැව්වත් නැතත් night club යන සියලු කාන්තාවන් හා bikini අඳින සියලු කාන්තාවන් ගනිකාවන් යැය් සිතීමට තරම් මගේ චින්තනය පටු නැත.

    බෞද්ධ ධර්ශනයට මා ඉතා ගරු කරය්:lol:. නමුත් මෙවැනි මානසික ලෙඩුන් විසින් කාන්තාවන්ට ලේබල් ගැහීමෙන් සිදුවන විපාක දෙකකි. එයින් නිර්මල බුදු දහම විකෘති වීමය්. සිංහල බෞද්ධ යනු ඔන්න ඔය නිර්මල බුදු දහම විකෘති කොට හදාගත් එකකි .මෙම විචාරය අන්න ඒ සංස්කෘතිය ගැනය්. අනික් විපාකය නම් කාන්තාව කොටු වීමය්. කාන්තාවට තමා කැමති ඇඳුමක් අන්දින්නට කලින්, රඟපෑම වෘතිය ලෙස තෝරාගන්නට කලින්, සමාජ ශාලාවකට යන්නට කලින් දෙවරක් සිතීමට සිදුවේ. මන්දයත් තොත්තබබාලාගේ අපහස වින්දින්නට සිදු වන බැවිනි.

    අන්තර්ජාලයේ එක්තරා තැනකින් කියවා මතක ඇති වචන කිහිපයකින් ලිපිය අවසන් කරමි. ලමාසාරියක් ඇන්දත්,ශෝට් ඩෙනිම ඇන්දත්, නැශනල් එක ඇන්දත්, කලිසම ඇන්දත් ඔය සියල්ලම ඇතුලේ ඇත්තේ නිරුවත් ශරීරයක් පමනි.

    -DF-

    මේ පිලියෙන් මුල සිට අග දක්වාම DF joker උත්සාහ කරන්නේ සිංහල බෞද්ධ සංකල්පයට ඔහුදක්වන අකමැත්තත් ඒකෙරෙහි ඔවුගේ ඇති වෛර සහගත් හැගීමත් පිටිකරමින් සිංහල බෞද්ධයන්ට අපහාසාත්මකව කතාකිරීමත්ය.
    ඔහුකියනා ආකරයට මේ සියල්ලම කරන්නේ සිංහල බෞද්ධය.:lol: ඔහු ඇතුළු වෙනත් ආගමිකයන් හෝ වෙනත් ජාතීන් මේආකාරයට කිසිදිනක කටයුතු කරන්නේ නැත.
    :P