Elakiri විවාද

Knight_Black

Member
Mar 9, 2009
4,971
90
0
Ek sesathak yata, Ek Deshayaka sita
Elakiri[FONT=&quot] විවාද[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]ම‍ට මේ වැඩේ‍ට ඔයාලා හැයමෝගෙම උදවු ඕනේ වෙනවා......

[/FONT]​
[FONT=&quot]මම අළුත් වැඩක් පටන් ගන්න තීරණය කළා. හැමදාම එලකිරි එකේ එකම දේ කරන අයට රණ්ඩු නැතිව රණ්ඩු කර ගන්න හොදම විදිහ තමයි මේක. මාතෘකාව දැක්ක ගමන් තේ‍රෙනවානේ ‍මොකක් ගැනද කියලා.[/FONT][FONT=&quot] මේක කරන්නේ මෙහෙමයි මුලින්ම මම ත්රේඩ් එකක් විවෘත කරලා මාතෘකාවක් දෙනවා. ඔයාලට තියෙන්නේ ඒ එක පැත්තක් අරගෙන කථා කරන එක. මේ විදිහ සාධාරණ නෑ ඒත් පටන් ගන්න අලුතම හින්දා මෙහෙම කරමු. මේ වැඩේ හරි ගියොත් පුළුවන්නේ කණ්ඩායම් වලට බෙදිලා විවාද කරන්න.[/FONT]

[FONT=&quot]මුලින් මේකට හොද විනිශචය මණ්ඩලයක් ඕනේ. පස් දෙනෙක් ඕනේ එකට හොද අය ‍ඔයාලා යෝජනා කරන්න.[/FONT]

[FONT=&quot]මේ සුදුසු කම් එයාලට තියෙන්න ඕනේ.[/FONT]
· [FONT=&quot]අපක්ෂපාතී බව[/FONT]
· [FONT=&quot]ජනතා කැමැත්ත[/FONT]
· [FONT=&quot]අවංක බව[/FONT]
· Online [FONT=&quot]ව වැඩි කාලයක් සි‍ටීම[/FONT]

[FONT=&quot]හරි දැන් මේකට විනිශචය මණ්ඩලයක්‍ ඔයාලා යෝජනා කරන්න. ඒ වගේම මේ ගැන ‍ඔයාල‍ගේ අදහස් කියන්න.
[/FONT]
 
  • Like
Reactions: C h o p p e

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    වැඩේ නම් හොදයි මචන්
    එත් අපේ කට්ටියට වැඩිවෙලා සංවර විදිහට විවාද කරන්න පුලුවන්ද කියන එක තමා
    ගැටලුව
    :confused:
     

    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    [FONT=&quot]
    [/FONT]​
    [FONT=&quot]මුලින් මේකට හොද විනිශචය මණ්ඩලයක් ඕනේ. පස් දෙනෙක් ඕනේ එකට හොද අය ‍ඔයාලා යෝජනා කරන්න.[/FONT]

    [FONT=&quot]මේ සුදුසු කම් එයාලට තියෙන්න ඕනේ.[/FONT]
    · [FONT=&quot]අපක්ෂපාතී බව[/FONT]
    · [FONT=&quot]ජනතා කැමැත්ත[/FONT]
    · [FONT=&quot]අවංක බව[/FONT]
    · Online [FONT=&quot]ව වැඩි කාලයක් සි‍ටීම[/FONT]

    [FONT=&quot]හරි දැන් මේකට විනිශචය මණ්ඩලයක්‍ ඔයාලා යෝජනා කරන්න. ඒ වගේම මේ ගැන ‍ඔයාල‍ගේ අදහස් කියන්න.
    [/FONT]
    :lol::lol: e wage aya innawada ?:confused::lol:
     
    Last edited:

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    යාළුවා පටන් ගත්ත වෑඩේ නම් නියමයි..
    අපි ඉදිරියට ගිහිලම බලමු මොකද වේන්නේ කියලා
    :)
    මේකේ දිනන කට්ටිය බලන්න නම් විනිශ්ය මන්ඩලය ඔනි වේන එකක් නෑහෑ බ්න්
    :):):)
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ශ්‍රී ලාංකීය කතුන්ට රාත්‍රී සමාජශලා සුදුසුය/නුසුදුසුය

    මෙන්න මේක යටතේ කරන්න බලන්න විවාදයක්