Elakiri විවාද

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol: habai ahinsaka widihata,nattham mekath mod lata kiyala delete karawai
    ඔව් කඩු අරගෙන කෑ ගහමු "ඔබව කපනවා සමනළයා" කියලා:lol::lol:
    පැටියා;9840536 said:
    :shocked::shocked::shocked:
    කමිං කලර් ඊස් නොට් ගුඩ්......
    රන් රන් :lol:
    :shocked: නෑ නෑ ඒක ගුඩ් :lol::lol:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පැටියා;9840549 said:
    නිදහස් අධ්‍යාපනය ලංකාවට සුදුසුයි/නෑ
    :rofl::rofl::rofl:
    ම්ම්ම්ම්ම්ම්ම්ම්.... බොන්න ඕනී ප්‍රස්නයක්.... සොට් එකක් දාලා කථා කරමුද?:rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පැටියා;9840575 said:
    කෝ මේකෙ මෙලෝ රහක් නෑනේ....
    ගේම නම් ගේම.... සාමෙ නම් සාමෙ..... මේකෙ සාමෙත් නෑ ගේමත් නෑ....නපුන්සක වගේ :lol:
    කෝ ත්‍රෙඩ් ස්ටාටර්.. කෝ ටොපික් :growl: :lol: