ඔයා මාව දන්නවද?OMG welcome back akki, Please stay now that your back !![]()

ස්තුතියි,පුලුවන් වෙලාවක ඇවිත් යන්නම්.දැන් ඉන්න හුඟක් අයගේ නම් මට හිතාගන්න බෑ.
ඔයා මාව දන්නවද?OMG welcome back akki, Please stay now that your back !![]()

ඔන්න ඉතින් මම නම් ඔය හිටපු කලේ හිටියේ නෑ........ඒත් ඔයා ගැන අහල තියෙනවා අක්කේ.............අයෙත් කට්ටිය එළකිරි එන එක දකින්න ගොඩක් සතුටුය්දයාබර මිතුරු මිතුරියනේ! කාලෙකට පස්සේ -ආයෙත් මේ පැත්තෙ එන්නෙ නෑ කියල කියපු මම ඇවිල්ල යන්න ආවා,(මේ ඉස්සර හිටිය ශම්මි ම තමයි,ඒත් දැන් ගොඩක් වෙනස් කෙනෙක්,මොකද කාලය විසින් බොහෝ දේ වෙනස් කරනවානේ!)
හැබැයි ඉස්සර වගේ මිතුරු ඇසුරු කරන්න වෙලාව දැන් කොහොමවත් අඩුයි.(අමතක කරන්න බැරි තරම් ලෙන්ගතු කීප දෙනෙකුත් ඉන්නවා...ඒත්....)මම ලංකාවට ආවත් දැන් ඉන්නෙ හම්බන්තොට........****
මාව හොයපු,මාව සම්බන්ධ කරගන්න උත්සාහ කරපු හැමෝටම ස්තුතියි!පුලුවන් වෙලාවක ඇවිත් යන්නම්!![]()
ඔන්න ඉතින් මම නම් ඔය හිටපු කලේ හිටියේ නෑ........ඒත් ඔයා ගැන අහල තියෙනවා අක්කේ.............අයෙත් කට්ටිය එළකිරි එන එක දකින්න ගොඩක් සතුටුය්
එළකිරිය අපි ගොඩක් ආදරය කරපු-අපි දිවා රෑ මෙතන ජනාකීර්ණ තැනක් කරන්න උත්සාහ කරපු විදිය අපිට මතකයි.ඒත් ඒක අතීතයක් විතරයි..........
ඔබට ජය!දයාබර මිතුරු මිතුරියනේ! කාලෙකට පස්සේ -ආයෙත් මේ පැත්තෙ එන්නෙ නෑ කියල කියපු මම ඇවිල්ල යන්න ආවා,(මේ ඉස්සර හිටිය ශම්මි ම තමයි,ඒත් දැන් ගොඩක් වෙනස් කෙනෙක්,මොකද කාලය විසින් බොහෝ දේ වෙනස් කරනවානේ!)
හැබැයි ඉස්සර වගේ මිතුරු ඇසුරු කරන්න වෙලාව දැන් කොහොමවත් අඩුයි.(අමතක කරන්න බැරි තරම් ලෙන්ගතු කීප දෙනෙකුත් ඉන්නවා...ඒත්....)මම ලංකාවට ආවත් දැන් ඉන්නෙ හම්බන්තොට........****
මාව හොයපු,මාව සම්බන්ධ කරගන්න උත්සාහ කරපු හැමෝටම ස්තුතියි!පුලුවන් වෙලාවක ඇවිත් යන්නම්!![]()

අනේ අක්කි මාත් පූසා වගේම චූට්ටන් අලි පැටියෙක්....අක්කි මාව දන්නවද ?අක්කි මාව දන්නවද?මං චූටි පූසෙක්![]()

එළකිරිය අපි ගොඩක් ආදරය කරපු-අපි දිවා රෑ මෙතන ජනාකීර්ණ තැනක් කරන්න උත්සාහ කරපු විදිය අපිට මතකයි.ඒත් ඒක අතීතයක් විතරයි..........
ඔබට ජය!

Aloz shammi....welcome ah![]()
හායි දිල්!&මල්කා!ammo.....godak kalekata passe oyawa dakke.....oyawa aith EK walata sadarayen piligannawa. . . . .