halo ...my friends..!

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    :)දයාබර මිතුරු මිතුරියනේ! කාලෙකට පස්සේ -ආයෙත් මේ පැත්තෙ එන්නෙ නෑ කියල කියපු මම ඇවිල්ල යන්න ආවා,(මේ ඉස්සර හිටිය ශම්මි ම තමයි,ඒත් දැන් ගොඩක් වෙනස් කෙනෙක්,මොකද කාලය විසින් බොහෝ දේ වෙනස් කරනවානේ!)
    හැබැයි ඉස්සර වගේ මිතුරු ඇසුරු කරන්න වෙලාව දැන් කොහොමවත් අඩුයි.(අමතක කරන්න බැරි තරම් ලෙන්ගතු කීප දෙනෙකුත් ඉන්නවා...ඒත්....)මම ලංකාවට ආවත් දැන් ඉන්නෙ හම්බන්තොට........****;)
    මාව හොයපු,මාව සම්බන්ධ කරගන්න උත්සාහ කරපු හැමෝටම ස්තුතියි!පුලුවන් වෙලාවක ඇවිත් යන්නම්!:yes:
    ඔන්න ඉතින් මම නම් ඔය හිටපු කලේ හිටියේ නෑ........ඒත් ඔයා ගැන අහල තියෙනවා අක්කේ.............අයෙත් කට්ටිය එළකිරි එන එක දකින්න ගොඩක් සතුටුය්
     
    ඔන්න ඉතින් මම නම් ඔය හිටපු කලේ හිටියේ නෑ........ඒත් ඔයා ගැන අහල තියෙනවා අක්කේ.............අයෙත් කට්ටිය එළකිරි එන එක දකින්න ගොඩක් සතුටුය්
    :yes:එළකිරිය අපි ගොඩක් ආදරය කරපු-අපි දිවා රෑ මෙතන ජනාකීර්ණ තැනක් කරන්න උත්සාහ කරපු විදිය අපිට මතකයි.ඒත් ඒක අතීතයක් විතරයි..........:(ඔබට ජය!
     
    reputation_neg.gif
    halo ...my friends..! 04-11-2011 09:40 PM moko aye ave. ek eke kellonta thanak na

    :confused::confused::confused:
     
    • Like
    Reactions: BC_Dilum and raichu

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :)දයාබර මිතුරු මිතුරියනේ! කාලෙකට පස්සේ -ආයෙත් මේ පැත්තෙ එන්නෙ නෑ කියල කියපු මම ඇවිල්ල යන්න ආවා,(මේ ඉස්සර හිටිය ශම්මි ම තමයි,ඒත් දැන් ගොඩක් වෙනස් කෙනෙක්,මොකද කාලය විසින් බොහෝ දේ වෙනස් කරනවානේ!)
    හැබැයි ඉස්සර වගේ මිතුරු ඇසුරු කරන්න වෙලාව දැන් කොහොමවත් අඩුයි.(අමතක කරන්න බැරි තරම් ලෙන්ගතු කීප දෙනෙකුත් ඉන්නවා...ඒත්....)මම ලංකාවට ආවත් දැන් ඉන්නෙ හම්බන්තොට........****;)
    මාව හොයපු,මාව සම්බන්ධ කරගන්න උත්සාහ කරපු හැමෝටම ස්තුතියි!පුලුවන් වෙලාවක ඇවිත් යන්නම්!:yes:
    11.gif
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :yes:එළකිරිය අපි ගොඩක් ආදරය කරපු-අපි දිවා රෑ මෙතන ජනාකීර්ණ තැනක් කරන්න උත්සාහ කරපු විදිය අපිට මතකයි.ඒත් ඒක අතීතයක් විතරයි..........:(ඔබට ජය!
    :eek:
     
    සමහර නම් මතකයි වගේ..(අමතක කරන්න බැරි අය ඒ අතර ඉන්නවා):yes:
    ඒ කොහොමවුනත් කාලෙකට පස්සේ ආවෙ,මේ වගේ ත්රෙඩ් එකක් ඇදගෙන යන්න නෙවෙයි.
    අද තත්වය දැකලා සතුටු වෙන්න පුලුවන්ද කියලා බලන්න වගේම ආයෙත් (ඉන්න ටිකේ)අපේ අයට පොඩි තල්ලුවක් දෙන්න බලන්නයි. ඒත්...හරිම කණගාටුයි,හිතුවට වඩා කාර්යබහුලයි.

    ඒ ගැන සමාවෙත්වා!(කිසිම දෙයක අවසානයක් නැත)
    ;)
     
    Aloz shammi....welcome ah:D

    ammo.....godak kalekata passe oyawa dakke.....oyawa aith EK walata sadarayen piligannawa. . . . .
    හායි දිල්!&මල්කා!
    හරිම සතුටුයි හමුවුනු එක ගැන.මම ඉක්මනින් අපහු එනවා,ඔයාලව බැහැදකින්න.මඳ විරාමයක් දෙන්න.ජය!