අපිනම් අලුත්සමහර නම් මතකයි වගේ..(අමතක කරන්න බැරි අය ඒ අතර ඉන්නවා)![]()

අක්කි මාව දන්නවද?මං චූටි පූසෙක්![]()



මෙතන අක්කි ගාගෙන තමා ඉස්සෙල්ලම පටං ගන්නේ.............
බලාගෙන අක්කි............
මුගේ පාස්ට් ඇක්ටිවිටීස් එච්චරම හොඳ නැහැ........
![]()



ඔයා EK ළිදට යන්නේ කීයටද ??සමහර නම් මතකයි වගේ..(අමතක කරන්න බැරි අය ඒ අතර ඉන්නවා)
ඒ කොහොමවුනත් කාලෙකට පස්සේ ආවෙ,මේ වගේ ත්රෙඩ් එකක් ඇදගෙන යන්න නෙවෙයි.
අද තත්වය දැකලා සතුටු වෙන්න පුලුවන්ද කියලා බලන්න වගේම ආයෙත් (ඉන්න ටිකේ)අපේ අයට පොඩි තල්ලුවක් දෙන්න බලන්නයි. ඒත්...හරිම කණගාටුයි,හිතුවට වඩා කාර්යබහුලයි.
ඒ ගැන සමාවෙත්වා!(කිසිම දෙයක අවසානයක් නැත)![]()

