2011 Awrudu Kreeda <Maha Elakiri Kamba Adima>

Danurp

Member
Dec 9, 2007
9,856
201
0
It's A SecreT.............
EK මහා කඹ ඇදීමේ තරගය

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ...

මේ නිවේදනය සියලු EKජනතාව වෙතයි

EK මහා කබා ඇදීමේ තරගය හෙට පස්වරුවේ ආරම්බ වීමට නියමිතයි
මෙම තරගයට ඔබ සැමටම සහබාගි විය හැක ...

1 කණ්ඩායමකට සිටිය හැක්කේ සාමාජිකයන් 20 ක් පමණි

නමුත් තමගේ චන්දය කණ්ඩායම් දෙකෙන් එකකට ලබා දීමට ඔබ සැමට අය්තිය ඇත ...

කණ්ඩායම් දෙකෙහි නායකයන් වන්නේ
1.Djram
2.MIgaramak
කඹ ඇදීමේ කණ්ඩායම් වලට බෙදීමට කැමති අය දැන්ම නම් ලබා දෙන්න
තමන්ගේ නම් පෝස්ට් කරන අනුපිලිවෙල අනුව කණ්ඩායම සාදනු ලැබේ





scamming and cheating strictly prohibited
 
Last edited:
  • Like
Reactions: geethq and niki771

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තරගය වෙන්නෙ මෙහෙමයි

    team වලට membersල select කරන්නෙ
    එයාල මේකට ඉස්සෙල්ලම post කරන පිළිවෙලට
    ඉස්සෙල්ලම එන 20ක් 1st team එකට , ඒ කියන්නෙ Djram ගෙ team එකට දානව ,
    ඊට පස්සෙ එන 20 Migaramk ගෙ team එකට දානව.
    නැත්නම් එයාල කැමති ටීම් එක එයාලගෙන් අහල නෙවෙයි දාන්නෙ.
    ඔයාල බලයි ඒ මොන විකාරයක්ද කියල , හැබැයි ඊට පස්සෙ තමයි හොදම සෙල්ලම තියෙන්නෙ
    team තේරුවට පස්සෙ poll එකක් දානව කඹ අදින්න
    , එතකොට ඕනම කෙනෙකුට vote කරන්න පුළුවන්.
    ඒ කියන්නෙ team එක එක්ක එකතු වෙලා කඹේ ඒ පැත්තට අදින්න (vote එක දෙන්න) පුළුවන්.

    10 points
    for each team member
    1 point
    for other voters

    ඉතින් team members ල තේරුවෙ thread එකට post කරපු පිළිවෙලට නිසා
    එයාල තමන් ඉන්න කණ්ඩායමට කැමති නොවෙන්න පුළුවන් ,
    එහෙම උනොත් එයාලට තියෙන්නෙ
    අනිත් කණ්ඩායමට වෝට් කරන එක (පනින එක) සහ ඒකට campaign කරන එක.
    එතකොට කණ්ඩායමේ අනිත් අයට තියෙන්නෙ එහෙම වෙන්න නොදී යන්න හදන එකාව බටර් ගාල තියාගන්න එක (චීස් උනත් කමක් නෑ) :P


    නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කණ්ඩායම දිනවන්න වගෙම

    තමන්ට හම්බුන memberල ටික තියාගන්නත් අනිත් කණ්ඩායමෙන් memberලා බාගන්නත්.
    එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.

    අනිත් එක තමයි team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා,

    තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ leader සහ අනිත් memberලට ,
    මෙයාට වැඩියෙන් අරය මොනවහරි දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න :P


    1 member (10 points) = 10 ‍x Normal voters(1 point )


    වැඩිම point ගානක් poll එක close වෙනකොට ලබාගත්ත කණ්ඩායම තමයි කඹ ඇදීමේ තරගයෙන් ජය ලබන්නෙ :)
     
    Last edited:

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Mr Perera
    Djram
    JAASBandara


    :yes::yes::yes:
    11.gif