2011 Awrudu Kreeda <Maha Elakiri Kamba Adima>

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මෙක 2008 කබ ඇදිල්ල වගේ යන එකක් , ටීම් වලට මෙම්බර්ස්ල select කරන්නෙ එන පිළිවෙලට

    හැබැයි වෝට් කරනකොට තමන්ට ඕනෙ ටීම් එකකට වෝට් කරන්න පුළුවන් මෙම්බර්ස්ලට , එයාලට එක්කෙනෙකුට point 25යි , නිකන් වෝට් කරන අයට එක point එකයි ,
    නායකයො දැනගන්න ඕනෙ තමන්ගෙ ටීම් එකට වැටුන කට්ටිය ආරක්ශා කරගන්න මොන සෙල්ලමක් හරි දාල :P
    තේරුනාද මන්ද :nerd:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    panchata atha thiyala ahu wenna epa :growl: oyawa BBQ karanne man ehema unoth :growl::growl: btw thama lyon da oya? :P
    හික් හික්! මං කිලෝ ගානට ගන්නම් දීකෝ :( :P
    ඔව් අනී තාම Lyon, babyboy තාම මාව හොයනවලුනේ ඉතිං දැන්ම ලංකාවට යන්න බෑහ් :P
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ආයෙ ඔටාරාගෙ ෆොටෝ එකකුයි පද පේලියකුයි දාන්න වෙන වැඩක් :P

    මේකනේ බන්
    අඩුමගානේ 2500 එකක් වත් දෙන්න එපයි ඔඩෙල් එකෙන් ඇදුම් ගන්න
    මම දෙන්නේ 500 ඒවා
    කට්ටියට අතින් කයිට් :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    thumbs_07_0.jpg


    dinana team ekata meya gane hack parak