තේරුනාද මන්දමෙක 2008 කබ ඇදිල්ල වගේ යන එකක් , ටීම් වලට මෙම්බර්ස්ල select කරන්නෙ එන පිළිවෙලට
හැබැයි වෝට් කරනකොට තමන්ට ඕනෙ ටීම් එකකට වෝට් කරන්න පුළුවන් මෙම්බර්ස්ලට , එයාලට එක්කෙනෙකුට point 25යි , නිකන් වෝට් කරන අයට එක point එකයි ,
නායකයො දැනගන්න ඕනෙ තමන්ගෙ ටීම් එකට වැටුන කට්ටිය ආරක්ශා කරගන්න මොන සෙල්ලමක් හරි දාල![]()


oyawa BBQ karanne man ehema unoth
ekane kiwuwe fatto

