ඒත් මිගාරය විතරයි මට කේක් දෙනව කිව්වෙ![]()

$5 mona gannada ane![]()

අපි cake වලට වැඩ හොද දේවල් දෙනවා...........හිටහන් හිටහන්......ඒත් මිගාරය විතරයි මට කේක් දෙනව කිව්වෙ![]()

heta kiyatada tarage tiyanne tharageta paya 5kata wath kalin kiyanna ona hode hal seru 5ka wath bath kala enna ona

1st eke danna nangiටීම් වලට මෙම්බර්ස්ල select කරන්නෙ එයාල මේකට ඉස්සෙල්ලම එන පිළිවෙලට
ඉස්සෙල්ලම එන 20ක් 1st team එකට , ඒ කියන්නෙ Djram ගෙ ටීම් එකට දානව , ඊට පස්සෙ එන 20 Migara ගෙ ටීම් එකට දානව.
ඔයාල බලයි ඒ මොන විකාරයක්ද කියල , හැබැයි ඊට පස්සෙ තමයි හොදම සෙල්ලම තියෙන්නෙ
ටීම් තේරුවට පස්සෙ poll එකක් දානව කබ අදින්න , එතකොට ඕනම කෙනෙකුට vote කරන්න පුළුවන්
10 points each for team members
1 point each for other voters
ඉතින් මේ team members ල තේරුවෙ එන පිළිවෙලට නිසා එයාල තමන් ඉන්න කන්ඩායමට කැමති නොවෙන්න පුළුවන් , එහෙම උනොත් එයාලට තියෙන්නෙ අනිත් කන්ඩායමට වෝට් කරන එක. එතකොට කන්ඩායමේ අනිත් අයට තියෙන්නෙ එහෙම වෙන්න නොදී යන්න හදන එකාව බටර් ගාල තියාගන්න එක
නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කන්ඩායම දිනවන්න වගෙම තමන්ට හම්බුන මෙම්බර්ල ටික තියාගන්නත් අනිත් කන්ඩායමෙන් මෙම්බර්ලා බාගන්නත්. එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.
ටීම් වලට මෙම්බර්ස්ල select කරන්නෙ එයාල මේකට ඉස්සෙල්ලම එන පිළිවෙලට

mes oni naඇයි බොල
මේස් ජෝඩුවක් ගනින්
නැත්තම් යුරෝ 5ක් දෙන්නම්![]()

malaa කබ අදින්න ගිහිල්ලා තියෙන එවත් නැතිකරගන්න වෙන්නෙ
![]()

අන්න හරි එහෙම තමය් හොද නායකයෝ ඉන්න ඕනේ.......![]()