2011 Awrudu Kreeda <Maha Elakiri Kamba Adima>

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පූනම්ගේ ඇඳුම් ඇන්දවීම බාරදෙනවා අපේ එකට ආවොත්:cool:
    :lol: මට දෙනව කියන්නෙ මැතිවරණ කොමසාරිස් වගේ පෝස්ට් එකක්
    ඉතින් පගාවට නැවෙන්න බෑ :nerd:
     

    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    පූනම් ඕනෙද....එක්වෙන්න අපිත්තෙක්ක

    poonam-pandey.jpg
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මිගාරයො තව හෙන්චයියො ටිකක් හොයාගනින්කො උබේ ටීම් එකට , කෝ තාම කවුරුත් නෑ නෙ :nerd:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    DCSL%20Extra%20Special%20Arrack%20300.gif





    රටට වින කරන
    තරුණ සමාජය මත් වතුරට පුරුදු කරනව
    මුදල් කාබසිනියා කරවන
    අන්ත කණ්ඩායම් වලට මනාපය කුමටද
    [/CENTER]

    ඉන්දියානුවන්ට කඩේ ගොස්
    ඉන්දියානුවන් ගේ ආර්ථිකය
    සක්තිමත් කරන්න හදන මෙවන්
    පිරිසකට ඔබේ මනාපය දෙන්න සුදානම් ද??

    ගන්න අපේ දේ.....


    extra_special.jpg