2011 Awrudu Kreeda <Maha Elakiri Kamba Adima>

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    u ape kollek dahan ape ekata
    guti noka
    යකෝ එහෙම එව්න් ඉන්න එක තමයි හොද , ඌ ඒ පැත්තෙ ඉදන් මේ පැත්තට වෝට් කරා කියන්නෙ උන්ට යන්න තිබ්බ පොඉන්ට් 10 අපිට කියන එක :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තරග නීති රීති

    1) vote කරන අය ඔක්කොම senior members ල වෙන්න ඕනෙ ( 100+ posts)

    2) අදට මාසෙකට කලින් වත් register වෙලා තියෙන්න ඕනෙ

    3)එක team එකක ඉදල අනිත් එකට member කෙනෙක් vote කරොත් දඩුවමක් විදියට මුල් ටීම් එකේ point 10
    කැපෙනව තමන්ගෙ සාමාජිකයන්ව පරිස්සන් කරගන්න බැරි උන නිසා.


    4)fake මාට්ටු උනොත් 25 points ඉවරයි, කතා දෙකක් නෑ.

    5) poll එක අනිද්ද හවසට ඉවර උනාම වැඩියෙන්ම points තියෙන ටීම් එක කඹ ඇදීමේ තරගයෙන් ජයග්‍රහනය කරනව.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ එහෙම එව්න් ඉන්න එක තමයි හොද , ඌ ඒ පැත්තෙ ඉදන් මේ පැත්තට වෝට් කරා කියන්නෙ උන්ට යන්න තිබ්බ පොඉන්ට් 10 අපිට කියන එක :P

    E Unata U Ape Peththata Awa Nam 20Points Ape Ne Ban :sorry: