2011 Awrudu Kreeda <Maha Elakiri Kamba Adima>

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    E Unata U Ape Peththata Awa Nam 20Points Ape Ne Ban :sorry:
    නෑ එහෙනම් නිකන්ම 10යි
    ඌ ඒකෙ ඉදන් මේකට දුන්නොත් උගේ 10යි අනිත් ටීම් එකෙන් කැපෙන 10යි 20ක් :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තරග නීති රීති

    1) vote කරන අය ඔක්කොම senior members ල වෙන්න ඕනෙ ( 100+ posts)

    2) අදට මාසෙකට කලින් වත් register වෙලා තියෙන්න ඕනෙ

    3)එක team එකක ඉදල අනිත් එකට member කෙනෙක් vote කරොත් දඩුවමක් විදියට මුල් ටීම් එකේ point 10
    කැපෙනව තමන්ගෙ සාමාජිකයන්ව පරිස්සන් කරගන්න බැරි උන නිසා.

    4)fake මාට්ටු උනොත් 25 points ඉවරයි, කතා දෙකක් නෑ.

    5) poll එක අනිද්ද හවසට ඉවර උනාම වැඩියෙන්ම points තියෙන ටීම් එක කඹ ඇදීමේ තරගයෙන් ජයග්‍රහනය කරනව.


    6) ප්‍රතිවාදීන්ට
    - rep දීම, සිරා වලි, හොර මැරකං, බැක්මේල් කිරීම සහ විනිශ්ය මණ්ඩලයට පගාව දීම සපුරා තහනම්.
    (සිරාවටම reputation system එක මේකට ගාවගන්නෙ නැති තරමට හොදයි)


    -රෙප් කේස් එපා බන් චව් වෙනව , + රෙප් දෙනව කියල කැම්පේන් කරාට අවුලක් නෑ
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    11.gif
    :yes: oya inne kastiya athi wenakam:yes:
    :D uba mona paththeda Gayan
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මෙන්න ගේම් එක දන්නැති අයට explain කරල

    ටීම් වලට මෙම්බර්ස්ල select කරන්නෙ එයාල මේකට ඉස්සෙල්ලම එන පිළිවෙලට
    ඉස්සෙල්ලම එන 20ක් 1st team එකට , ඒ කියන්නෙ Djram ගෙ ටීම් එකට දානව , ඊට පස්සෙ එන 20 Migara ගෙ ටීම් එකට දානව.
    ඔයාල බලයි ඒ මොන විකාරයක්ද කියල , හැබැයි ඊට පස්සෙ තමයි හොදම සෙල්ලම තියෙන්නෙ
    ටීම් තේරුවට පස්සෙ poll එකක් දානව කබ අදින්න , එතකොට ඕනම කෙනෙකුට vote කරන්න පුළුවන්

    10 points each for team members
    1 point each for other voters

    ඉතින් මේ team members ල තේරුවෙ එන පිළිවෙලට නිසා එයාල තමන් ඉන්න කන්ඩායමට කැමති නොවෙන්න පුළුවන් , එහෙම උනොත් එයාලට තියෙන්නෙ අනිත් කන්ඩායමට වෝට් කරන එක. එතකොට කන්ඩායමේ අනිත් අයට තියෙන්නෙ එහෙම වෙන්න නොදී යන්න හදන එකාව බටර් ගාල තියාගන්න එක :P

    නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කන්ඩායම දිනවන්න වගෙම තමන්ට හම්බුන මෙම්බර්ල ටික තියාගන්නත් අනිත් කන්ඩායමෙන් මෙම්බර්ලා බාගන්නත්. එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.

    therune na wage :eek: