leader 1st grp = Djram
මෙන්න තරග නීති රීති
ටීම් වලට මෙම්බර්ස්ල select කරන්නෙ එයාල මේකට ඉස්සෙල්ලම එන පිළිවෙලට
ඉස්සෙල්ලම එන 20ක් 1st team එකට , ඒ කියන්නෙ Djram ගෙ ටීම් එකට දානව , ඊට පස්සෙ එන 20 Migaraගෙ ටීම් එකට දානව.
ඔයාල බලයි ඒ මොන විකාරයක්ද කියල , හැබැයි ඊට පස්සෙ තමයි හොදම සෙල්ලම තියෙන්නෙ
ටීම් තේරුවට පස්සෙ poll එකක් දානව කබ අදින්න , එතකොට ඕනම කෙනෙකුට vote කරන්න පුළුවන්
10 points each for team members
1 point each for other voters
ඉතින් මේ team members ල තේරුවෙ එන පිළිවෙලට නිසා එයාල තමන් ඉන්න කන්ඩායමට කැමති නොවෙන්න පුළුවන් ,
එහෙම උනොත් එයාලට තියෙන්නෙ අනිත් කන්ඩායමට වෝට් කරන එක ( පනින එක ).
එතකොට කන්ඩායමේ අනිත් අයට තියෙන්නෙ එහෙම වෙන්න නොදී යන්න හදන එකාව බටර් ගාල තියාගන්න එක (චීස් උනත් කමක් නෑ)![]()
නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කන්ඩායම දිනවන්න වගෙම
තමන්ට හම්බුන මෙම්බර්ල ටික තියාගන්නත් අනිත් කන්ඩායමෙන් මෙම්බර්ලා බාගන්නත්. එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.
අනිත් එක තමයි team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා,
තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ ලීඩර්ට සහ අනිත් memberලට , මෙයාට වැඩියෙන් අරය දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න![]()
මතක තියාගන්න
member (10 points) = 10 X Normal voters(1 point )

![]()
ඔබටත් ඔබගේ පවුලේ උදවියටත්
එකසිය විස්සට දෙසිය විස්සක්ම
ආයු බල ශක්තිය ලැබෙන
සුභම සුභ අලුත් අවුරුද්දක් වෙවා

Team A Leader: Djram and Team B Leader: Migaramk
Team A - ඇඳිලි worriers ( Djram )
1.Djram
2.maxxan
3.¤--bACarDi--¤
4.BenTannyson
5.geethq
6.Hashan Dis
7.Paris
8.Mr Perera
9.JAASBandara
10.BC_Dilum
11.Sanddun
12.hansa1018
13.EHDEHD
14.Rovin
15.Sathsara456
16.thm14
17.DjSpk
18.suranga84
19.maheshsenadheera
20.lucky_lakshitha
Team B - කඹ chargers ( Migaramk )
1.Migaramak
2.MalBaba
3.cj4ever
4.kalindugayan
5.Inshaffadhil
6.SLSUN
7.shenoxxx
8.IveyStyle
9.gayankuwait
10.Gouken
11.thilangr8
12.DRAM
13.kasun0777
14.BLACK MONEY
15.urajdrlk
16.Topology
17.
18.
19.
20.


මේකනෙ සහෝඅඩේ මට තේරුනේ නැහැ නේ
මේකනෙ සහෝ
අපි දැන් ටීම් එකට කට්ටිය ගන්නකොට ඇහුවද ඔයා මොන ටීම් එකටද යන්නෙ කියල? නෑ නෙ ආව පිලිවලට දැම්ම මුල් 20 රමාට අනිත් එවුන් මිගාට
ඉතින් ඔය කට්ටිය අස්සෙ තමන්ගෙ ටීම් එකට කැමති නැති අයත් ඇතිනෙ, අන්න උන්ට පනින්න පුළුවන් අනිත් පැත්තට , තමන්ගෙ අය හලාගන්නෙ නැතුව ආරක්ශා කරන්න ඕනෙ අනිත් අය
දැන්වත් මීටර් උනාද ?


ටැමිල් දන්නෙ නෑ සිරාවට ඕනෙ නම් English වලින් කියමුmacho tamil walin kiyahan uta![]()

ටැමිල් දන්නෙ නෑ සිරාවට ඕනෙ නම් English වලින් කියමු![]()
ඔහ්හ් අයි සීmans tamil sirawatama samantha rajesh kumar
kaddath poddak puluwan lu
