ගුඩ් මෝර්නින්ග්
මම නම් තාම අදිනවා![]()
අඩේ මෙන්න මාවත් මිගාගේ පැත්තට දාලා....
අඩෝ රාමාව අදින්න ඩෝසරයක් ගේන්න ඕනේ


ගුඩ් මෝර්නින්ග්
මම නම් තාම අදිනවා![]()


අඩේ මෙන්න මාවත් මිගාගේ පැත්තට දාලා....
අඩෝ රාමාව අදින්න ඩෝසරයක් ගේන්න ඕනේ![]()

Samanthawa Ape Ekata Damu![]()

අඩේඑ එහෙම යන්නේ කොහොමද..? දැන් අනික මට කීයක් ගෙවනවද ?![]()

poonam panday api wenuwen edum galawanawa![]()

යකෝ උට බනින්නෙ නැතුව චාටුවෙන් උබේ පැත්තට ගන්න බලපන්, උඹලට point 10 යි මිගාගෙන් point 10 කැපෙනවඒව උබලගේ නායක තුමාට කියපල්ල
උගේ කේක් වලින් උබලට එනර්ජි එක දෙයි![]()

මගේ සියලුම Elakiri මිතුර මිතුරියනි
මේ උදාවන්නේ වසන්තයේ කාලයයි
සිනා සෙන්න සතුටුවෙන්න පහුගිය අමනාපකම් දුරලන්න
ඔබ සැමට සුභම සුභ සාමය සතුට සපිරි
එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබල ප්රන්යා ලැබෙන
අලුත් අවුරුද්දක් වෙවා


යකෝ උට බනින්නෙ නැතුව චාටුවෙන් උබේ පැත්තට ගන්න බලපන්, point 10 + මිගාගෙන් point 10 කැපෙනව![]()
කැමතිනම් රු. 500 ක් විතර හොරාට දීපන් සලකා බලන්නම් 

eeye nitak gahuwada?![]()
මේ මගුලක් නිසා හරියට නිදාගත්තෙත් නෑ , පැය 4 නිදාගත්ත 
ටීම් එකක් නෑ නේද?dan eke thathwe hw ?![]()

මේ මගුලක් නිසා හරියට නිදාගත්තෙත් නෑ , පැය 4 නිදාගත්ත
![]()
