- TOYOTA Lexus CT200h -

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    අනේ ඔව්, මොකට කියනවද බස් එකේ තියේන සැප:P:P. උබ යන්නේ බස් වල විතරයිනේ (අර FB 15 කියන බස් එක ඇරුනු කොට :rofl:). මම කියනවට කාර් එකක ගිහින් බලපන් උබටත් තේරෙයි වෙනස:sorry::lol::P

    Ado Uba FB 15 walata anam manam kiyannepa harida.. ;) :D
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මැක්සා මචෝ. ලෙක්සස් එකේ පස්ස තියෙන සුපිරි භාණ්ඩයක් මේ දවස්වල ලංකාවේ තියෙනවා නේද. ඒක කුමක්ද. ++
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මැක්සා මචෝ. ලෙක්සස් එකේ පස්ස තියෙන සුපිරි භාණ්ඩයක් මේ දවස්වල ලංකාවේ තියෙනවා නේද. ඒක කුමක්ද. ++

    Thanks macho.. uba kiyanne Toyota Mark X eka genada?? eka nam hebei lexus nemei,Ewnata lexus look ekak thiyenne :cool::cool:

    TOYOTA-MARK-X.jpg
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    නෑ බං මේකේ තියෙන රතු පාට එක:love:

    dsc00006q.jpg

    අම්මෝ:shocked: ඔක Lexus LS 600HL එකක්. මම ඔකක් කළුබොවිල සේල් එකක දැක්කා... ඔකක්ත් HYBRID එකක් මචෝ.පිස්සු හැදෙන සද කියන්නේ ඔකේ එන්ජින් එක 5000cc :shocked::shocked:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    oya anthimata tiyenne Lexus LS460 ekak... LS460hL ekak wennath puluwan (hybrid) :yes: :D

    Suba dhavasak
    Suba Aluth Awruddak Wewa :D
    11.gif
    එසේම වේවා

    අම්මෝ:shocked: ඔක Lexus LS 600HL එකක්. මම ඔකක් කළුබොවිල සේල් එකක දැක්කා... ඔකක්ත් HYBRID එකක් මචෝ.පිස්සු හැදෙන සද කියන්නේ ඔකේ එන්ජින් එක 5000cc :shocked::shocked:
    මොකද කට ඇරිලා. මම ඕකේ කලු එකක් දැක්කා විජේරාමේ. තව සුදු එකක් දැකලා තියෙනවා ඔය සේල් එකේම. බෙන්ස් පරාදයි:love::love:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    11.gif
    එසේම වේවා

    මොකද කට ඇරිලා. මම ඕකේ කලු එකක් දැක්කා විජේරාමේ. තව සුදු එකක් දැකලා තියෙනවා ඔය සේල් එකේම. බෙන්ස් පරාදයි:love::love:

    :cool::cool::cool: