අනේ ඔව්, මොකට කියනවද බස් එකේ තියේන සැප. උබ යන්නේ බස් වල විතරයිනේ (අර FB 15 කියන බස් එක ඇරුනු කොට
). මම කියනවට කාර් එකක ගිහින් බලපන් උබටත් තේරෙයි වෙනස

මැක්සා මචෝ. ලෙක්සස් එකේ පස්ස තියෙන සුපිරි භාණ්ඩයක් මේ දවස්වල ලංකාවේ තියෙනවා නේද. ඒක කුමක්ද. ++


නෑ බං මේකේ තියෙන රතු පාට එකThanks macho.. uba kiyanne Toyota Mark X eka genada?? eka nam hebei lexus nemei,Ewnata lexus look ekak thiyenne

oya anthimata tiyenne Lexus LS460 ekak... LS460hL ekak wennath puluwan (hybrid)නෑ බං මේකේ තියෙන රතු පාට එක
![]()


නෑ බං මේකේ තියෙන රතු පාට එක
![]()
ඔක Lexus LS 600HL එකක්. මම ඔකක් කළුබොවිල සේල් එකක දැක්කා... ඔකක්ත් HYBRID එකක් මචෝ.පිස්සු හැදෙන සද කියන්නේ ඔකේ එන්ජින් එක 5000cc 
oya anthimata tiyenne Lexus LS460 ekak... LS460hL ekak wennath puluwan (hybrid)![]()
Suba dhavasak
Suba Aluth Awruddak Wewa![]()
මොකද කට ඇරිලා. මම ඕකේ කලු එකක් දැක්කා විජේරාමේ. තව සුදු එකක් දැකලා තියෙනවා ඔය සේල් එකේම. බෙන්ස් පරාදයි
අම්මෝඔක Lexus LS 600HL එකක්. මම ඔකක් කළුබොවිල සේල් එකක දැක්කා... ඔකක්ත් HYBRID එකක් මචෝ.පිස්සු හැදෙන සද කියන්නේ ඔකේ එන්ජින් එක 5000cc


එසේම වේවා![]()
මොකද කට ඇරිලා. මම ඕකේ කලු එකක් දැක්කා විජේරාමේ. තව සුදු එකක් දැකලා තියෙනවා ඔය සේල් එකේම. බෙන්ස් පරාදයි![]()


