EK මහා කඹ ඇදීමේ තරගය

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    383
  • Poll closed .

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නිකන් මෙක බොක චාජ්ස් වගේනෙ බන්..කුජීතයි :P :lol::lol:

    ඉරාජ්,සෙන්ටිග්‍රේඩ්ස්,භාතිය සන්තුශ්,සචිත් පීරිස්,ප්‍රිහාන්,
    සමග යූත් රේඩියෝ ඩීජේ සංගීතයට

    දෙරණ මිස් ශ්‍රී ලංකා 2011 තරගකාරිනියන්ගේ අපූර්වතම විලාසිතා දැක්මක්
    තව ස්වල්ප වෙලාවකින් කඹ චාජ් වටා එක් රොක් වන්නන්ට අත්විදිය හැක

    ෆන් එකක් ගමු කඹ චාජ් දිනවමු

     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    සැහ්....:sorry: පෝල් එක පබ්ලික් දැම්මේ නැත්නම් අපි අද ඓතිහාසික
    විදියට දිනන්නේ......:lol::lol::lol:
    ඒව්ව පාවිච්චි කරල අහුඋනොත් 25 ක් කපනවලු :baffled:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඇදිලි worriers ට චන්දෙ දුනොත් මෙයාව තාම හම්බ වෙන්නේ...... වංචා වලට නොරැවට් ඔබේ වටිනා චන්දය කඹ chargers වෙත ලබා දෙන්න

    :lol::lol::lol::lol: aiyooo salli......
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කඹ චාජ් එකට සහය දැක්වූ නොදැක්වූ
    ඔඹ සියලුම දෙනාට සුභම සුභ
    කිරියෙන් පැණියෙන් ඉතිරෙන
    වර්ණවත් අලුත් අවුරුද්දකට
    ආසිරි
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    :yes::yes:

    3.jpg


    එ වගේද මෙවුවා :cool:


    ekane ban koheda ithin pus cake walata raha watilane mun :sorry:

    :P


    සැහ්....:sorry: පෝල් එක පබ්ලික් දැම්මේ නැත්නම් අපි අද ඓතිහාසික
    විදියට දිනන්නේ......:lol::lol::lol:


    ahh ei yako apitath mail ID hadanna barida? :lol:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    mata bothalayak diyan. ganu epa


    ආ...එහෙනම් හම්බ උනා කියලා හිතාගෙන ජන්දේ ඇදිලි worriers ලට දිපන්......කිව්වොත් කිව්වා..;)
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn

    ඉරාජ්,සෙන්ටිග්‍රේඩ්ස්,භාතිය සන්තුශ්,සචිත් පීරිස්,ප්‍රිහාන්,
    සමග යූත් රේඩියෝ ඩීජේ සංගීතයට

    දෙරණ මිස් ශ්‍රී ලංකා 2011 තරගකාරිනියන්ගේ අපූර්වතම විලාසිතා දැක්මක්
    තව ස්වල්ප වෙලාවකින් කඹ චාජ් වටා එක් රොක් වන්නන්ට අත්විදිය හැක

    ෆන් එකක් ගමු කඹ චාජ් දිනවමු


    දැන් නිකන් බොක චාජ් වගෙ :P :rofl: