EK මහා කඹ ඇදීමේ තරගය

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    383
  • Poll closed .

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගෙදරින් අවුලක් නැද්ද?:confused:



    යා අයි නෝ බන්.ඒකනේ බන් මේ හාමතේ ඉන්න බැරුව ඉන්නේ...:( උඹත් එහෙමද?

    pddak poddak ehemai
    ape gewal wala sirith akuratama karanawa ban
    uba kiyanne me welawe kawuruth kisima deyak athin athata maru karanne ne
    issara idalama karanawa ban ewa mama danna kale idala
    apith ewa nokada issarahata geniyanawa
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ne sirawata hoda nelu ban
    api ude 6 wenakota kala beela iwara kala

    mokada kabee siyalu weda ath hera kiyalane thiyenen macho

    ape ammala issara idala owa ganata rakinawa abn
    api issarahata ewa pawathwagena yanawa
    :yes: ඒක නම් හැබෑව බන්... අපේ ගෙදරත් එහෙමයි... අපිත් ඒ සිරිත් විරිත් ඉදිරියට අරං යා යුතුයි!:)
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :sorry: අපේ ගෙදර කන්න බෑ බන්.මාත් හොරෙන් කන්න ට්‍රයි කලා... හරි ගියේ නෑ බන්.මේ ඉන්න බැරුව ඉන්නේ.. හාමතේ වැනෙනවා බන්ස්...:(
    nida ganna :P
    ethakota badaginnak na :rofl:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ne sirawata hoda nelu ban
    api ude 6 wenakota kala beela iwara kala

    mokada kabee siyalu weda ath hera kiyalane thiyenen macho

    ape ammala issara idala owa ganata rakinawa abn
    api issarahata ewa pawathwagena yanawa

    පිස්සු බන් අපේ පන්සලේ මුරුතැන් පූජාවත් දුන්නා කන්න කියලා :)
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ne sirawata hoda nelu ban
    api ude 6 wenakota kala beela iwara kala

    mokada kabee siyalu weda ath hera kiyalane thiyenen macho

    ape ammala issara idala owa ganata rakinawa abn
    api issarahata ewa pawathwagena yanawa

    අපෙත් පාන්දර බීපු ප්ලේන්ටිය විතරයි:eek: