මාගේ අවංක වූ ද නිර්මල වූ ද චන්දය ලබා දුන් කන්ඩායම ජයග්‍රහනය කිරීම මාගේ හද පිනා යන සතුටට කරුනකි...

ඔන්න ඉතින් දින්නා...දැන් දෙනවා කිව්වා ඒවා දීපියව්.....![]()

ඔන්න ඉතින් දින්නා...දැන් දෙනවා කිව්වා ඒවා දීපියව්.....![]()

මේ දවස් වල exam නේ..අවුලක් නෑ..අදම වුනත් දීපන්...![]()