EK මහා කඹ ඇදීමේ තරගය

EK මහා කඹ ඇදීමේ තරග&#3

  • Total voters
    383
  • Poll closed .

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    To Topology sister,

    DjRam කියන්නේ මගේ හොඳ යාළුවෙක්, ඌ දිනුවා කියන්නේ මම දිනුවා වගේමයි.
    උඹයි තව උඹලා වගේ එවුන් ටිකකුයි මගේ පැත්තේ තියාගෙන මේ ගත්ත ටික වැඩිත් එක්ක:lol::lol:

    මේ අපි විනෝදෙට කරන වැඩ. හරියට ඕනෙනම් poll එකක් දාන්න ඔයා කැමති එළකිරි එකේ ඕනෙම කෙනෙක් එක්ක කවුද දිනන්නේ බලමු..

    මේ වැඩෙත් කන්න මුල ඉඳන් හැදුවට හරිගියේ නැති එකට හරිම දුක ඇති නේද..?:D
     
    Last edited:

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    To Topology sister,

    DjRam කියන්නේ මගේ හොඳ යාළුවෙක්, ඌ දිනුවා කියන්නේ මම දිනුවා වගේමයි.
    උඹයි තව උඹලා වගේ එවුන් ටිකකුයි මගේ පැත්තේ තියාගෙන මේ ගත්ත ටික වැඩිත් එක්ක:lol::lol:

    මේ අපි විනෝදෙට කරන වැඩ. හරියට ඕනෙනම් poll එකක් දාන්න ඔයා කැමති එළකිරි එකේ ඕනෙම කෙනෙක් එක්ක කවුද දිනන්නේ බලමු..

    මේ වැඩෙත් කන්න මුල ඉඳන් හැදුවට හරිගියේ නැති එකට හරිම දුක ඇති නේද..?:D

    අරමුණක් නොමැත කිසිම දෙයක.
    හිස් අවකාශයේ තිබෙන අණුවක් සේ සිතුවිලි වල දෝලනයක් පමණයි පවතින්නේ.
    එසේ නොමැති නම් ඔබට මම ජන්දය නොදෙමි.
    හාස්‍යය රසය අගය කොට සලකන්න පුරුදු වන්න.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැංfake ID මේකේ වෝට් කරපුව ඔක්කොම අයින් කරලද තියෙන්නේ ඈ ..... දැං කොහොමද Fake IDහොය ගත්තේ කියමුද බලන්න...proxy වලින්ද
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අරමුණක් නොමැත කිසිම දෙයක.
    හිස් අවකාශයේ තිබෙන අණුවක් සේ සිතුවිලි වල දෝලනයක් පමණයි පවතින්නේ.
    එසේ නොමැති නම් ඔබට මම ජන්දය නොදෙමි.
    හාස්‍යය රසය අගය කොට සලකන්න පුරුදු වන්න.

    :confused:
    හාස්‍යය අපි වින්දා ඔබට එය නොහැකි වෙලා තිබෙනවා, ඒක තමයි ඔබ මෙය සැබෑ තරඟයක් ලෙස සලකා ප්‍රතිචාර දක්වන්නේ:yes:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    You do understand that this is a just a game do you ?
    whysoserious1.jpg
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    දැංfake ID මේකේ වෝට් කරපුව ඔක්කොම අයින් කරලද තියෙන්නේ ඈ ..... දැං කොහොමද Fake IDහොය ගත්තේ කියමුද බලන්න...proxy වලින්ද

    පලයන් බන් මගෙන් මුකුත් අහගන්නේ නැතුව:growl::growl:;)