උබට සිරාවටම psycho ද ?අරමුණක් නොමැත කිසිම දෙයක.
හිස් අවකාශයේ තිබෙන අණුවක් සේ සිතුවිලි වල දෝලනයක් පමණයි පවතින්නේ.
එසේ නොමැති නම් ඔබට මම ජන්දය නොදෙමි.
හාස්‍යය රසය අගය කොට සලකන්න පුරුදු වන්න.

මේක ෆන් එකට කරපු දෙයක් විතරයි

උබට සිරාවටම psycho ද ?අරමුණක් නොමැත කිසිම දෙයක.
හිස් අවකාශයේ තිබෙන අණුවක් සේ සිතුවිලි වල දෝලනයක් පමණයි පවතින්නේ.
එසේ නොමැති නම් ඔබට මම ජන්දය නොදෙමි.
හාස්‍යය රසය අගය කොට සලකන්න පුරුදු වන්න.


illan kanawa kiyanne okata![]()
ape paththenan ekakwath na
anith paththenan henata thibba![]()

Paris akke danna 5 ta 10k ma.........api dinuwooooooooo![]()
den ehenam djram ta man dadayak gahanna oni
හාස්‍යය අපි වින්දා ඔබට එය නොහැකි වෙලා තිබෙනවා, ඒක තමයි ඔබ මෙය සැබෑ තරඟයක් ලෙස සලකා ප්‍රතිචාර දක්වන්නේ![]()
පලයන් බන් මගෙන් මුකුත් අහගන්නේ නැතුව![]()


හාස්‍යය අපි වින්දා ඔබට එය නොහැකි වෙලා තිබෙනවා, ඒක තමයි ඔබ මෙය සැබෑ තරඟයක් ලෙස සලකා ප්‍රතිචාර දක්වන්නේ![]()

ow ow mewalin Rama wa thamai market wenneai ane 5k damuko 10k ma![]()
yaiyeeeden ehenam djram ta man dadayak gahanna oni
![]()

........api partyak ganna oneනෑ බං බැලුබැල්මට FAKE කියලා පේන user ID ගොඩක් තියෙනවා list එකේ....![]()

ඒ තරම් තරහක් තියෙන එකා කව්ද කියලා බැලුවේ
..? හොයා ගන්න පුලුවන් නම් වැඩේ හරි...
hehe aniwa aniwaow ow mewalin Rama wa thamai market wenne........api partyak ganna one
දෙපැත්තටම තියෙනවා, fakes ගනන් කරන්නේ නැතිබව දැනගෙනත් ඔහොම votes දායි කියලා හිතන්න අමාරුයි. කඩාකප්පල්කාරී ක්‍රියාවක් වන්නට පුළුවන්![]()
..User Name එකෙන් හොයා ගන්න බෑනේ proxy වලිනුත් හොයන්න බෑනේ ..
..ඉතිං...
.. අනේ මන්ද....
.hehe aniwa aniwa![]()
ow matath handbag ekak aran denawa kiuwa ebay eken![]()


ah ehenan mama th watch 1k wath illa ganna one Ramata kiyala ebay eken.........

