EK මහා කඹ ඇදීමේ තරගය

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    383
  • Poll closed .

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අරමුණක් නොමැත කිසිම දෙයක.
    හිස් අවකාශයේ තිබෙන අණුවක් සේ සිතුවිලි වල දෝලනයක් පමණයි පවතින්නේ.
    එසේ නොමැති නම් ඔබට මම ජන්දය නොදෙමි.
    හාස්‍යය රසය අගය කොට සලකන්න පුරුදු වන්න.
    උබට සිරාවටම psycho ද ? :P
    මේක ෆන් එකට කරපු දෙයක් විතරයි :) :yes:
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    :confused:
    හාස්‍යය අපි වින්දා ඔබට එය නොහැකි වෙලා තිබෙනවා, ඒක තමයි ඔබ මෙය සැබෑ තරඟයක් ලෙස සලකා ප්‍රතිචාර දක්වන්නේ:yes:

    අතරින් පතර මඩ ගොහොරු වැදීමට සමාව.
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    :confused:
    හාස්‍යය අපි වින්දා ඔබට එය නොහැකි වෙලා තිබෙනවා, ඒක තමයි ඔබ මෙය සැබෑ තරඟයක් ලෙස සලකා ප්‍රතිචාර දක්වන්නේ:yes:

    අතරින් පතර මඩ ගොහොරු වැදීමට සමාව. :)
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නෑ බං බැලුබැල්මට FAKE කියලා පේන user ID ගොඩක් තියෙනවා list එකේ....:eek::eek:

    දෙපැත්තටම තියෙනවා, fakes ගනන් කරන්නේ නැතිබව දැනගෙනත් ඔහොම votes දායි කියලා හිතන්න අමාරුයි. කඩාකප්පල්කාරී ක්‍රියාවක් වන්නට පුළුවන්;)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :eek: ඒ තරම් තරහක් තියෙන එකා කව්ද කියලා බැලුවේ

    ටැග් තරේ කවුද කියලා හොයා ගන්න බෑ නේද...:no:..? හොයා ගන්න පුලුවන් නම් වැඩේ හරි...:yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දෙපැත්තටම තියෙනවා, fakes ගනන් කරන්නේ නැතිබව දැනගෙනත් ඔහොම votes දායි කියලා හිතන්න අමාරුයි. කඩාකප්පල්කාරී ක්‍රියාවක් වන්නට පුළුවන්;)

    හොදයි Fake ID හොයා ගත්තේ කොහොමද බං ‍.:eek:..User Name එකෙන් හොයා ගන්න බෑනේ proxy වලිනුත් හොයන්න බෑනේ ..:nerd:..ඉතිං...:confused:.. අනේ මන්ද....:baffled::baffled:.