මල්ලි එක එක්කෙනා අහන්න කැමති දේ වෙනස් වෙනව..ඔයා කැමති දේට අනිත් අය අකමැති වෙන්න පුලුවන්..මම කලේ කෙනෙකුට උදව්වක් කරපු එක විතරයි..ඔයා ඒ සිංදුවට අකමැති නම් නිකන් ඉන්න,මොකද මම ඒ සිංදුව දුන්නෙ ඔයාට නෙමෙයි ඒක ඉල්ලපු කෙනාට.මේක හැමෝටම පොදු තැනක්....![]()
හරි හරි සර්!!! සොරි සොරි!!! තරහ ගන්න එපෝ...!!!



හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් කිව්වා!!!












