::::: Share Market Investors Club @ EK :::::

mindscrew

Active member
  • Dec 4, 2010
    582
    89
    28
    Machan mama share market gana wadi yamak danne naha. Mama gawa SLT shares wagayak thiyenawa. Share ekaka price eka Rs55 witharada koheda. A tika mama wikunanna dammoth a gaanatama mata wikunanna puluwan weida? SLT shares dan demand da? wikunanna dammoth kauruth ganida?

    Puluwan nam help ekak denna.

    Thanks.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    මචන් මම මෙහෙම උපදෙස් දෙන්න කැමති නෑ මුලින්ම.එක හරි ක්‍රමය නෙවේ.
    එකෙන් මම කැමති නෑ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න.මම අද මේ Thread
    එක දැකල කතා කලේ මේකෙන් ගොඩක් අය කෙලවගන්න යන බව තේරුණා
    නිසා witharay එක එක අය කියන ඒවා අහන්න ගිහින්.එකයි පහු ගිය පොස්ට් ටික දැම්මේ
    මේ ත්‍රෙඩ් එකට. නැතුව මම උපදෙස් නම් දෙන්න යන්නේ නෑ කිසිම කෙනෙකුට.
    එත් උබ දන්නා කියන කෙනෙක් නිසා වචනයක් කියන්නම් SLT
    ගැන,ඒ කියන්නේ
    මේක නම් එච්චර හොද එකක් නෙවේ hold කරන ඉන්න, මට දැන් මතක නෑ හරියටම
    price දැන් බලන්නත් බැ මම sys එක log off කලා දැන් පැයකට වගේ කලින් .
    එත් 50 range eke තාම යන්නේ.
    මූලිකම දේ තාම හෙට උදේට ඔබතුමාගේ broker මහතාට ඇමතුමක් මගින් සම්බන්ද වෙලා
    කියන්න ,එය kiyawi මේ wele wikunana එක hodada nadda කියන දේ..කිසිම කෙනෙක්
    කියන hinda ganna wath, wikunanna wath yanna epa..
     
    Last edited:
    • Like
    Reactions: mindscrew

    ගොඩක් ස්තූතියි මචන් උපදෙසට. මට බයික් එකක් ගන්න සල්ලි ටිකක් ඔනා වෙලා විකුනන්න යන්නෙ. මේක විකුනන්න දැම්මොත් කවුරුවත් ගනීද මචන්? මම කවදාවත් stock market business කරලා නැහැ. එකයි අහන්නෙ. මෝඩ ප්‍රශ්ණයක් නම් සමාවෙන්න.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ගොඩක් ස්තූතියි මචන් උපදෙසට. මට බයික් එකක් ගන්න සල්ලි ටිකක් ඔනා වෙලා විකුනන්න යන්නෙ. මේක විකුනන්න දැම්මොත් කවුරුවත් ගනීද මචන්? මම කවදාවත් stock market business කරලා නැහැ. එකයි අහන්නෙ. මෝඩ ප්‍රශ්ණයක් නම් සමාවෙන්න.
    නෑ නෑ එහෙම හිතන්න එපා, තමන් දන්නේ නැත්නම් ඒ බව පිලි ගන්න එකම
    නුවණක්කාර කමක් හා , නොදන්නා බව පිළිගැනීම නිහතමානී කම.
    එත් මෙතන ඉන්න අයගෙන් කීප දෙනෙක් පුදුම උපදෙස් ටිකක් දීල
    තියෙනවා මම දැක්ක, ඒ ටික බලාගෙන ඉන්න බැරුව තම මම
    කට ඇරියේ..
    අද ස්ල්ට් යන්නේ 55 වගේ.මචන් ඒ ටික විකුනන්න.SLT තියන් ඉදීමෙන්
    තේරුමක් නෑ මස 6 වැඩ වත් තියන් ඉන්නේ නැත්නම්.එත් මන් හිතන්නේ
    මේක ගොඩක් විට පාඩුවට තම උබට දෙන්න වෙන්නේ නේද?ගත්තේ කීයටද?
    උබ නේ වෙලේම කිව්වොත් මට දැන්ම විකුනන්න ඕනේ කියල විකුනන්න පුළුවන්..
    wait මම order book බලනකම් අද SLT වලට..
    56 වගේ දෙන්න පුළුවන් 70K වගේ අදම කරනවානම්,
    නැත්නම් දවස් දෙකකින් වැඩේ කරාවි.මොකද මේ දවස් වල offer
    වලට යනවා අඩුයි SLT . කොහොමත් 55-56 රංගේ එකේ දෙන්න
    පුළුවන්? කව්ද කිව්වේ SLT ගන්න ලියල..මචන් දෙනවනම්
    දැන්ම call කරන්න 2PM වත් වෙන්න කලින්... :(
     
    මචන් ඒක අවුරුදු 5කට විතර කලින් ගත්ත කොටස් වගයක්. මට උපන්දින තෑග්ගක් විදියට තාත්තා අරන් දුන්නෙ. අද නම් වැඩේ කරන්න විදියක් නැහැ මොකද share certificate එකද මොකද්ද එක දැනට මා ගාව නැහැ. ඔයා stock broking කරනවද? certificate එක ලැබුනම ඔබතුමාව contact කලොත් මට විකුන ගත හැකිද?
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් ඒක අවුරුදු 5කට විතර කලින් ගත්ත කොටස් වගයක්. මට උපන්දින තෑග්ගක් විදියට තාත්තා අරන් දුන්නෙ. අද නම් වැඩේ කරන්න විදියක් නැහැ මොකද share certificate එකද මොකද්ද එක දැනට මා ගාව නැහැ. ඔයා stock broking කරනවද? certificate එක ලැබුනම ඔබතුමාව contact කලොත් මට විකුන ගත හැකිද?
    එහෙමද මචන් 5 years කලින්ද ගත්තේ?
    wait ගැන හදනකම් මම.................
    hmmmmmmmmm ඔයාට තියෙනවා 344% ලාබයක්
    මේ වැඩෙන් මචන්. මම එහෙම කිව්වම ඇතිනේ දාපු ගැන
    එක්ක හද ගන්න පුළුවන්නේ ඉතුරු ටික?මම කව්ද කියල අහන්න
    එපා යාළුවා, ඒ වගේම මාව contact කරන්නත් එපා.මම
    දෙන එකම උපදෙස තමා ඔයාගේ broker මහතාව හමුවෙන්න
    , ඒ වගේම කිසිම පිටස්තර කෙනෙකුට ඔය සහතිකේ බාර කරන්න එපා.
    ඒ වගේම ඉතාම ඉකමනට ඔය සහතිකේ අරන් යන්න තැරව්කාර
    සමගම හමු වෙන්න.මොකද පස්සේ ඒවා බාවිතයෙන්
    ඉවත් කරන්න යන්නේ ලදී ඉඳන්..ඒ නිසා නොවික්කත් කම නෑ
    දැන්ම තරව්කරු හමු වෙන්න.
    විකුනනවානම් දැන් ඔයාට ලාබයක් තියන නිසා තව 3 months වත්
    hold කරන හිටියොත් 360% වත් ලාබයක් ගන්න පුළුවන්...

    (හැම දේටම කලින් තරව්කරු හමුවෙන්න.)
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars

    ඉන්න මම graph එකක් දැන්නම් ඊට පස්සේ උබටම බලාගන්න පුලවන්..
    ************

    සම්පූර්ණ වැරදි කතාවක්, එහෙම CDS account නැති වෙන්නේ නෑ කාලය එක්ක.කව්ද එහෙම
    කිව්වේ? එහෙම වෙනවනම් කාටද ඒ share යන්නේ?
    ඔක්කොම බොරු කතා, හැම මස තුනකටම පාරක් Broker එවනවා අපිට විස්තර අපි ලග තියෙන
    අපි මස තුනක් ඇතුලත කිසිම ගනු දෙනුවක් කලේ නැත්නම් .කලොත් හැම මාසෙම එකට අදාල
    විස්තර එවනවා..
    ඒ විතරක් නෙවේ ගොඩක් Firms 50% වලට වඩා up උනාමත් ඒක දැනුම් දෙනවා..

    නෑ හදිසි මිය යාමකදී වෙන්නේ ඒ කොටස් ගිණුම් හිමි කාරයාගේ පියාට හිමි වෙන ඒක.
    පිය නොමැති නම් ඊලග ඥාතියාට හිමි වෙනවා. ඒ කියන්නේ බැදලා නම් බිරිදට/ සැමියාට.
    නැත්නම් මවට හෝ මීලගට ඥාතියාට.එහෙම වෙන්නේ ඔයාල මුලින් CDS අරිද්දි පුරවන
    පෝරමයේ අදාල තැන පිරෙව්වේ නැත්නම් හෝ නීත්‍යානුකූල ලියවිල්ලක් මගින් ඒ බව
    දැනුම් දීල නැත්නම්.කාත් කව්රුත්ම නැති කෙනෙක් නම් මහා බන්ධගරයට යනවා.

    නෑ එහෙම කියන්න බ, දැන් බලන්න කුරුවිට Textile , එයාල බහිනවා, හව ඒ වගේ.
    ඒ නිසා කවදාවත් share එහෙකට auto pilot යන්න දෙන්න එපා.හැම වෙලේම අවදානෙන්
    ඉන්න. නමුත් උබ අහපු එකට උත්තරේ 80% විතර ඔව් කියන ඒක.HDFC එහෙම 1500% විතර
    වැඩි වෙලා තියෙනවා කාලයත් එක්ක.... ඔයා වගේ ගොඩක් ඒවා තියෙනවා සමහර ඒවා 2000%
    විතර Gain එකක් අව්විත් තියෙනවා කාලයත් එක්ක..

    XD කියන්නේ ලබංශ සදහා ඔයාල සුදුසු කම් ලබන දිනය( ලබංශ gewana දිනය නෙවේ.)

    කෙනෙක් kiwwa වගේම ලංකාවේ නම් ගොඩක් share up ,down වෙන්නේ katakatha වලට.ඇත්ත hethu මත
    lankawa වගේ ratawala Share market යනවා aduyi..ඇත්ත hethu තමා samagame ඒ ඒ karthu waladi laba ගන්නා
    adayam wartha, samagame wardhana wegaya, moolika wathkam ප්‍රමාණය ihala yama, ehi wegaya වගේ ඒවා..
    අනික තමා උබ kiwwa karane ,එකට anuwa නම් වැඩි වෙද්දී ගන්නා එපා.ඒ welawedi ඒවා over-value
    වෙලා තියෙන්නේ , එයාට හිමි thanata eddi උබ loss .එකට කියන්නේ panic buying කියල.ඒ hinda
    එහෙම welawata ගන්නා එපා, එත් ඇර gaththu share එකක් දීල දාන්න hodama welawa.එහෙම කියල
    ගන්නා නම් එපා kawada හරි එහෙම වෙද්දී දෙන්න puluwanne කියල.එහෙම දෙයක් වෙන්නේ manipulation
    එකක් යන welawata..
    ඔයා මම කිව්වේ ඉතාම saralawa.තව දුරටත් ඕන නම් කියපන්.
    ---------------------------------------------------------------------------
    මම දැක්ක මෙතන ඉන්න අයගෙන් බාගයකට බාගයක් මේක ගැන දැනුමක් නෑ.ඔහේ
    කරනවා. ඒ විතරක් නෙවේ අනික් අයට උපදෙසුත් දෙනවා.Giggy වගේ අයට ඇර අනික්
    අයට දැනුමක් නෑ කරත්.Share Market ඒක කියන්නේ සම්පූර්නෙන්ම දැනගෙන කරන්න
    ඕන එකක්.ඒක එක්කෙනාගේ සුරඟන කතා වලට , buy , sell orders දාන්න එපා.ඒවා වෙන්නේ නෑ.
    එයාල කරන්නේ එයාලගේ share sell , kara ගන්න හරි අපේ ඒවා අඩුවට ගන්න හරි කට කතා
    පතුරවන ඒක.අනික තමා up වෙන ඒවා දැක්ක ගමන් ගන්නවා.අන්තිමට වෙන්නේ Top end
    එකෙන් ගන්න ඊට පස්සේ වෙන දේ දන්නවනේ.ඒ නිසා ගන්න කලින් aniwaryenma ඒ samagama
    ගැන adyanaya කරන්න, එයාලගේ adayam wartha , samagame meelaga salasum, eke
    adhyaksha mandalaya ගැන බලන්න.මොකද samagamaka ඉන්න adhyaksha mandalaya
    තමා හැම dema kriyathmaka කරන්නේ plc wala.

    මම මේ Thread ඒක adayi dakke.මේක watila thiyenna mawa bannedවෙලා hitapu කාලේ:(.
    මම අද මේක kiyewwa ඔක්කොම වගේ.ගොඩක් අය වැරදි maga penweem hinda karadare watenawa
    දැක්ක , එකයි මේ tika වත් liwwe.
    ekama දේ කිසිම කෙනෙක් කියන නිසා කිසිම share එකක් ගන්නා වත් thiyana එකක් wikunanna වත් එපා.
    thamanta danuma adu නම් දන්නා kenekgen ahanna. (boho wita ඔයාගේ tharawkaru ඔයාට paduwak
    වෙන දෙයක් කරන්නේ නෑ,ඒ නිසා තමා aluth නම් එයා කියන දේ anuwa වඩා කරන්න.මම එහෙම කිව්වේ ඒක එක්කෙනාගේ
    කතා අහල වඩා karanawata වඩා ඔයාගේ broker කියන එක ahana ඒක hodayi කියන දේ misak 100% එයාල anuwa
    වැඩ කරන්න කියල නෙවේ.)

    මට දැන් issara වගේ කාලය නෑ mewa ගැන කතා kara kara ඉන්න,
    ඒ නිසා මම enne නෑ deerga විස්තර කරන්න.මේ tika වත් කිව්වේ
    kattiya amaruwe watenna යන mulak වෙන එකක් බව therila...
    [/QUOTE]

    Thanks a lot dude...mama mage advisor kiana widiyata tama wade handle karanne...eya mata kianawa ai meka hoda wenne ai hoda wenne nati wenne kiala...e arenna mama ganne na ban!!!!
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    එහෙමද මචන් 5 years කලින්ද ගත්තේ?
    wait ගැන හදනකම් මම.................
    hmmmmmmmmm ඔයාට තියෙනවා 344% ලාබයක්
    මේ වැඩෙන් මචන්. මම එහෙම කිව්වම ඇතිනේ දාපු ගැන
    එක්ක හද ගන්න පුළුවන්නේ ඉතුරු ටික?මම කව්ද කියල අහන්න
    එපා යාළුවා, ඒ වගේම මාව contact කරන්නත් එපා.මම
    දෙන එකම උපදෙස තමා ඔයාගේ broker මහතාව හමුවෙන්න
    , ඒ වගේම කිසිම පිටස්තර කෙනෙකුට ඔය සහතිකේ බාර කරන්න එපා.
    ඒ වගේම ඉතාම ඉකමනට ඔය සහතිකේ අරන් යන්න තැරව්කාර
    සමගම හමු වෙන්න.මොකද පස්සේ ඒවා බාවිතයෙන්
    ඉවත් කරන්න යන්නේ ලදී ඉඳන්..ඒ නිසා නොවික්කත් කම නෑ
    දැන්ම තරව්කරු හමු වෙන්න.
    විකුනනවානම් දැන් ඔයාට ලාබයක් තියන නිසා තව 3 months වත්
    hold කරන හිටියොත් 360% වත් ලාබයක් ගන්න පුළුවන්...

    (හැම දේටම කලින් තරව්කරු හමුවෙන්න.)

    Thanks very much machan.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මචන් මම මෙහෙම උපදෙස් දෙන්න කැමති නෑ මුලින්ම.එක හරි ක්‍රමය නෙවේ.
    එකෙන් මම කැමති නෑ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න.මම අද මේ Thread
    එක දැකල කතා කලේ මේකෙන් ගොඩක් අය කෙලවගන්න යන බව තේරුණා
    නිසා witharay එක එක අය කියන ඒවා අහන්න ගිහින්.එකයි පහු ගිය පොස්ට් ටික දැම්මේ
    මේ ත්‍රෙඩ් එකට. නැතුව මම උපදෙස් නම් දෙන්න යන්නේ නෑ කිසිම කෙනෙකුට.
    එත් උබ දන්නා කියන කෙනෙක් නිසා වචනයක් කියන්නම්

    මම දැක්ක මෙතන ඉන්න අයගෙන් බාගයකට බාගයක් මේක ගැන දැනුමක් නෑ.ඔහේ
    කරනවා. ඒ විතරක් නෙවේ අනික් අයට උපදෙසුත් දෙනවා.Giggy වගේ අයට ඇර අනික්
    අයට දැනුමක් නෑ කරත්.Share Market ඒක කියන්නේ සම්පූර්නෙන්ම දැනගෙන කරන්න
    ඕන එකක්.ඒක එක්කෙනාගේ සුරඟන කතා වලට , buy , sell orders දාන්න එපා.ඒවා වෙන්නේ නෑ.
    එයාල කරන්නේ එයාලගේ share sell , kara ගන්න හරි අපේ ඒවා අඩුවට ගන්න හරි කට කතා
    පතුරවන ඒක.අනික තමා up වෙන ඒවා දැක්ක ගමන් ගන්නවා.අන්තිමට වෙන්නේ Top end
    එකෙන් ගන්න ඊට පස්සේ වෙන දේ දන්නවනේ.

    මම මේ Thread ඒක adayi dakke.මේක watila thiyenna mawa bannedවෙලා hitapu කාලේ:(.
    මම අද මේක kiyewwa ඔක්කොම වගේ.ගොඩක් අය වැරදි maga penweem hinda karadare watenawa
    දැක්ක , එකයි මේ tika වත් liwwe.
    ekama දේ කිසිම කෙනෙක් කියන නිසා කිසිම share එකක් ගන්නා වත් thiyana එකක් wikunanna වත් එපා.
    thamanta danuma adu නම් දන්නා kenekgen ahanna. (boho wita ඔයාගේ tharawkaru ඔයාට paduwak
    වෙන දෙයක් කරන්නේ නෑ,ඒ නිසා තමා aluth නම් එයා කියන දේ anuwa වඩා කරන්න.මම එහෙම කිව්වේ ඒක එක්කෙනාගේ
    කතා අහල වඩා karanawata වඩා ඔයාගේ broker කියන එක ahana ඒක hodayi කියන දේ misak 100% එයාල anuwa
    වැඩ කරන්න කියල නෙවේ.)

    මට දැන් issara වගේ කාලය නෑ mewa ගැන කතා kara kara ඉන්න,
    ඒ නිසා මම enne නෑ deerga විස්තර කරන්න.මේ tika වත් කිව්වේ
    kattiya amaruwe watenna යන mulak වෙන එකක් බව therila...

    එත් මෙතන ඉන්න අයගෙන් කීප දෙනෙක් පුදුම උපදෙස් ටිකක් දීල
    තියෙනවා මම දැක්ක, ඒ ටික බලාගෙන ඉන්න බැරුව තම මම
    කට ඇරියේ..

    Machan mama me Threads & Club eka haduwe Share Market eka pilibanda unanduwak dakwana ape EK yaaluwanta udawwak wenna saha EK eke me pilibanda experience thiyen(ExpertS) lage adahas labagena danuamk ekathu karaganeeme adahasin misak kisima kenekuta waradi upades deela amaruwe daaanna hitagena newei....eka nisa mama koi welawakawath kawruwath amaruwe watena deyak kiyala naa habai mama danna deyak nam kiyala deela athi, a wagema thamai mama danne nathi deyak nam mama eka kelinma kiwwa danne naa kiyaala.....eka nisa Umba oya hamawelema kiyawana "amaruwe dameeme" kathawen mata therenne umba methana loku porak wenna yanawa wage deyak :frown::-)sorry: Samawenna ehema kiwwata eth me ekama dhe hama post ekakama daana eken mata nam hithenne a wage deyak :().....

    Anith eka thamai menna me visitor msg1......>>>>>

    Umba me thread eke dapu post walata isthuthiya pala karala mama comment1k dammamath umba hena loku talk deela thiyenawa.....mekenuth penne ara mama kalin kiyapu dhe thamai...:yes:

    eka nisa mehema ape club eke ayata dhos pawaranne nathuwa meke inna ape yaluwanta thamaa dhanna dhanumen yam deyak labadeela me wade sahayogayen karagena yaame adahasin mekata sambanda wenawanam eka apita loku shakthiyak wei.....:yes:

    .:: Admin Of SMICE ::.
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    Meka open forum ekaka thiyana club (forum) ekak nisa meke thiyana opinions gana kauruwath anawashya widiyata worry wenna ona na mama hithanne. :no:

    kamathi kenekuta me thread eka balanna puluwan, a advice follow karana eka ewa balana ayata kamathi widiyata karanna puluwan... its that simple...:)

    eka nisa katawath meke admin ta wath me thread eke thamange ideas post karana ayata wath dosharopanaya karanna awashya na....

    mama danna widiyata meka tamai share market invest karana ayata EK eke tiyana hodama saha ekama club thread eka (correct me if I'm wrong)... argan & the other guys do a grate job consistently updating this and all other investors threads.

    meke thiyana adahas piliganne natnam a bawa sandahan karanna, thamange adahasath post karanna.... ewa piliganna noganna eka ewa balana aya decide karawai...
     
    • Like
    Reactions: argan

    100% agreed.....Thanx SaHo ape club eka wenuwen handak naguwata!!!!
    11.gif
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    thanx to silentashan for some advices
    but, mchn don't insult admin or thread readers of SMICE in this thread...
    actually i'm new to sharemarket and i got many useful details and info from this series of threads posted by SMICE admin and members..
    Let's be relaxed and share our ideas on share market peacefully...
    cheers...!!!
    :):):);););):cool::cool::cool:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    thanx to silentashan for some advices
    but, mchn don't insult admin or thread readers of SMICE in this thread...
    actually i'm new to sharemarket and i got many useful details and info from this series of threads posted by SMICE admin and members..
    Let's be relaxed and share our ideas on share market peacefully...
    cheers...!!!
    :):):);););):cool::cool::cool:

    :):yes::yes::yes::)
    Thanx Machan dakwapu sahayogayata!!!!
    11.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙතන දැන් කවුරුවත් කාටවත් බලෙන් කොටස් විකුණන්න හැදුවද ? එහෙම නැත්නම් අහවල් කොටස් ගන්න කියල බලපෑමක් කරාද ? ... පොදුවේ තම තමන්ගෙ අදහස් පළ කරල තියෙනව ඕන කෙන්ක්ට ඒ අදහස් භාරගන්නත් පුළුවන් නොගන්නත් පුළුවන්
     
    • Like
    Reactions: argan