මරිසි වැඩ..

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    9 වසරේදී මම ඉස්කෝලේ ගියේ van එකේ.......නැගිටින්න පරක්කු උන දවස් වලට මම bus එකේ යන්නේ......දවසක් bus එකේ යන්න ඉන්නකොට CTB bus 1 ක් ආවා.....bus හෝල්ට් එකේ කෙල්ලෝ වගේකුත් හිටිය.....bus එක නතර කරපු හින්ද මමත් දුවල දුවල ගිහිල්ල නැග්ග.......නැගල ටික වෙලාවක් යද්දී bus එකේ හැමෝම මගේ දිහා කන්න වගේ බලනවා......කෙල්ලෝ විතරමය් bus එකේ ඉන්නෙත්.......පස්සේ මීටර් උනේ මේක කෙල්ලෝ විතරක් යන CTB bus එක කියල.....මම කොට කලිසන් හින්ද නග්ග ගත්තට දිග 10 වසරේ නං නැග්ග ගන්නෙත් නෑ..........බොහොම අමාරුවෙන් චාටෙර් කාගෙන ගම්පහට යනකන් ගියා..........ඒ යන අතරේදී මම හිටගෙන හිටපු තැන සීට් එකේ කෙල්ලෙක් අනිත් කෙල්ලට කියනවා "ඔය අද මගේ panty එක දැක්ක නං හිනා වෙනවා අනේ හොදටම......එකේ මල් මල් තියෙනවලු.":eek::eek::eek::eek:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ thread එක කියෝලා මට පිස්සු හැදුනේ නැති ටික විතරය්.......මටත් කියන්න කතා ටිකක් තියෙනවා......
    මේක මගේ යාලුවෙක්ට උන වැඩක්.....3 වසරේදී විතර මේ මිනිහ පන්තියකට ගියා දවසක් පන්තියට යද්දී කෙල්ලෝ 3 දෙනෙක් විතරය්ලු පන්තියට ඇවිල්ල තියෙන්නේ.......මෙකිල 3 දෙන ගවුමවල් උස්සගෙන panty වල පාටවල් බලනවලු මු යද්දී........මේ යකා බය වෙච්ච පාර එහෙම්මම හැරිලා දුවල........තවමත් මට ඒ කෙල්ලෝ දකිද්දී ඒ කතාව මතක් වෙනවා.......:eek::eek::eek:
    උඔ නේද ඒ කොල්ලා...:lol::lol::lol::lol:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපේ ගෙවල් පැත්තෙත් මාර අක්කා කෙනෙක් හිටියා.මම අවුරුදු 4 දි 5 දී විතර එයාලගෙ ගෙදර තමයි නැවතිලා ඉදලා තියෙන්නේ. එයාලගේ අම්මා මාව බලාගත්තේ. ඔය අක්කා මට එයාගේ අරවා මෙව්වා පෙන්නනවා ඉස්සර.මට ඉතින් ඕවා තේරෙන්නේ නෑ නේ. ඒකාලේ ඕවා දැනගෙන හිටියනම් ශා.... ඊට පස්සේ ඒ අක්කා පැනලා ගියා. ඊට පස්සේ අර මෙව්ව එක නැතුව(box) ආයිත් ආවා. ඊට පස්සේ ආයිත් පැනලා ගියා. දැන් එයාට ලමයෙකුත් ඉන්නවා.දැන් ඉන්න මිනිහට හොරෙන් තව මිනිහෙක්වත් දාගෙන කියලයි ආරන්චිය මටනම් ඔය ගෑනිව පේන්න බෑ

    no eka ewapankooo
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මේ thread එක කියෝලා මට පිස්සු හැදුනේ නැති ටික විතරය්.......මටත් කියන්න කතා ටිකක් තියෙනවා......
    මේක මගේ යාලුවෙක්ට උන වැඩක්.....3 වසරේදී විතර මේ මිනිහ පන්තියකට ගියා දවසක් පන්තියට යද්දී කෙල්ලෝ 3 දෙනෙක් විතරය්ලු පන්තියට ඇවිල්ල තියෙන්නේ.......මෙකිල 3 දෙන ගවුමවල් උස්සගෙන panty වල පාටවල් බලනවලු මු යද්දී........මේ යකා බය වෙච්ච පාර එහෙම්මම හැරිලා දුවල........තවමත් මට ඒ කෙල්ලෝ දකිද්දී ඒ කතාව මතක් වෙනවා.......:eek::eek::eek:

    යාලුවගේ පන්තියෙ කෙල්ලො දකිනකොට උඹටද කතාව මතක් වෙන්නේ..
    අනේ පළයං දිලුමෝ යන්න..

    මූ තමයො බුවා..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    9 වසරේදී මම ඉස්කෝලේ ගියේ van එකේ.......නැගිටින්න පරක්කු උන දවස් වලට මම bus එකේ යන්නේ......දවසක් bus එකේ යන්න ඉන්නකොට CTB bus 1 ක් ආවා.....bus හෝල්ට් එකේ කෙල්ලෝ වගේකුත් හිටිය.....bus එක නතර කරපු හින්ද මමත් දුවල දුවල ගිහිල්ල නැග්ග.......නැගල ටික වෙලාවක් යද්දී bus එකේ හැමෝම මගේ දිහා කන්න වගේ බලනවා......කෙල්ලෝ විතරමය් bus එකේ ඉන්නෙත්.......පස්සේ මීටර් උනේ මේක කෙල්ලෝ විතරක් යන CTB bus එක කියල.....මම කොට කලිසන් හින්ද නග්ග ගත්තට දිග 10 වසරේ නං නැග්ග ගන්නෙත් නෑ..........බොහොම අමාරුවෙන් චාටෙර් කාගෙන ගම්පහට යනකන් ගියා..........ඒ යන අතරේදී මම හිටගෙන හිටපු තැන සීට් එකේ කෙල්ලෙක් අනිත් කෙල්ලට කියනවා "ඔය අද මගේ panty එක දැක්ක නං හිනා වෙනවා අනේ හොදටම......එකේ මල් මල් තියෙනවලු.":eek::eek::eek::eek:

    :P උඹ කියන්න එපැයි "මටත් පෙන්නන්නකෝ" කියලා.. :P
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    :no::no::no: ane naa ban mama eachchara parana ekek nemei :no::no::no:

    mama elakiri eke eachchara famous naa.
    but mawa danna un ela kiri eke innawa
    nikan mokada card kudu karaganne:confused::confused:

    :eek::shocked::shocked:mokadha ban ekama post eka 5 paarak post karala thiyenne ubata pissiudha:sorry::sorry:podi jokekak kalee :sorry:
     
    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    මේක උනේ O/L කරලා ගෙදර ඉන්න දවස්වල

    මං එක පාරක් හීනෙන් දැක්කා මට චු යනවා.උදේ නැගිටලා බලද්දී ඇත්තටම ගිහින්.මොනා කරන්නද ශේප්‍ 1 ටග්ගාල ඇද අස් කරලා ඇදුනුත් මාරු කරගෙන හොද බබා වගේ හිටියා.පස්සේ අම්මට හෝදන්න දාපු ඇදුමේ චු සුවද ඇවිත් නොන්ඩි උනා. :P:P

    :shocked::shocked::shocked: චු සුවද ??? :shocked::shocked::shocked:
     
    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    එක දවසක් අපි අඳුරන මල්ලි කෙනෙක්ගෙ ඉස්කෝලේ සර් කෙනෙක් එයාලව ශ්‍රවනාගාරයට අරන් ගියාලු. අරන් ගිහින් මේ හය වසරේ පොඩි එවුන්ට 3ක් පෙන්නුවලු.ඔතන එකෙක් හිටියලු කට හොඳ නැති ඌ හැමෝගෙන්ම අහනවලු අර මොකක්ද අරමොකක්ද කරන්නේ කියලා.අන්තිමේට මුන් ගෙන් එකෙක් ගෙදර ගිහිල්ලත් ඕක කියලා.අම්මේ මට චූවා උරන එකක් පෙන්නුවා කියලා.ඊට පස්සේ පොලීසියෙන් ආවලු.ඔන්න අර මල්ලිගෙන් ප්‍රශ්න කරන්න. පොඩි කාමරයකට ඌව ගෙන්නුවලු.මිනිහා හිතාගෙන හිටියෙ මොනවත්ම කියන්නේ නෑ කියලලු ඒත් මුගෙන් එක පාරටම කාමරේ හිටපු පොලිස් ඇන්ටි ඇහුවලු පුතාට චූවා උරන එකක් පෙන්නුවද කියලා.ඉතින් මූ ඔය කතාව මුල ඉඳලාම කියලා

    Moratuwe iskolayak neda???