මහින්ද දෙමලු 40,000ක් මරලාලු

ileperuma

Member
Jul 26, 2007
230
20
0
ratnapura
[/SIZE]එතකොට ප්‍රභාකරන් තැන්තැන්වල බෝම්බ අටවලා ගම්මාන වලට කඩා වැදිලා වෙඩි තියලා.පිහි වලින් කඩුවලින් කපලා කොටලා කොච්චර මැරුවද?
 
  • Like
Reactions: රඹා

kamaljee

Member
Apr 2, 2011
20
3
0
කව්රු කාට හිටියත්, අපිට සෙතක් නෙහෙ,අපිට අපි බං
 
bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කරපු වාර්තාවේ ලියලා තියනවලු මහින්ද දෙමල පුරවැසියන් 40,000 ඝාතනය කර බවට සාක්ෂී තියෙනවා කියලා.
    ලොක්කට මේ පාර ලේසි වෙන්නේ නෑ වගේ. එක්සත් ජාතීන් කියන්නේ බලගතු සංවිධානයක්නේ. ලංකාවේ ඉන්න හාල් කෑලිත් එක්ක හැප්පුනාට බටහිර බලවතුන් එක්ක නම් ලොක්කට හැප්පෙන්න බෑ වගේ.ලොක්කා බලවතුන්ගේ ලොකු උගුලකට අහුවෙලා තියෙන්නේ.පව් බං.දුකේ බෑ.හැබයි එක්සත් ජාතීන්ගේ සංවිධානේ විදුලි පු‍ටුවක් නෑලූ. එතකොට ලොක්කා කොහොමද ඒකේ වාඩි වෙන්නේ.
    t2319.gif
    t2319.gif
    t2319.gif

    http://www.bbc.co.uk/sinhala/news/story/2011/04/110419_undeaths.shtml

    Who cares UN?:lol::lol::lol:
    ඔයාට ඒක තේරේවි රටවල් 10 ක 15 ක මිනිස්සු ‍ටිකක් එක්ක කතාකරනකොට. මම School යන දවස්වල හිතුවෙ UN එක කියන්නෙ මාර සිරා organization එකක් කියල. අනේ ඉතින් මගේ තිබුන අසාවට මමත් ඔකෙ WHO කියන එකේ කෑල්ලක‍ට volunteer කෙනෙක් ‍විදියට Join වෙල රටවල් බරගානකටත් ගියානෙ. ම‍ට මුනගැසුනු එක මනුස්සයෙක් වත් UN එක ගැන පැහැදීමකින් කතාකලෙනෑ:( දැන් ඉතින් හොද Job එකක් කරගෙන අතල් එකේ ඉන්නව.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    I agree!

    [/SIZE]එතකොට ප්‍රභාකරන් තැන්තැන්වල බෝම්බ අටවලා ගම්මාන වලට කඩා වැදිලා වෙඩි තියලා.පිහි වලින් කඩුවලින් කපලා කොටලා කොච්චර මැරුවද?

    :yes::yes::yes::yes:
    countless
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කරපු වාර්තාවේ ලියලා තියනවලු මහින්ද දෙමල පුරවැසියන් 40,000 ඝාතනය කර බවට සාක්ෂී තියෙනවා කියලා.
    ලොක්කට මේ පාර ලේසි වෙන්නේ නෑ වගේ. එක්සත් ජාතීන් කියන්නේ බලගතු සංවිධානයක්නේ. ලංකාවේ ඉන්න හාල් කෑලිත් එක්ක හැප්පුනාට බටහිර බලවතුන් එක්ක නම් ලොක්කට හැප්පෙන්න බෑ වගේ.ලොක්කා බලවතුන්ගේ ලොකු උගුලකට අහුවෙලා තියෙන්නේ.පව් බං.දුකේ බෑ.හැබයි එක්සත් ජාතීන්ගේ සංවිධානේ විදුලි පු‍ටුවක් නෑලූ. එතකොට ලොක්කා කොහොමද ඒකේ වාඩි වෙන්නේ.
    t2319.gif
    t2319.gif
    t2319.gif

    http://www.bbc.co.uk/sinhala/news/story/2011/04/110419_undeaths.shtml
    ගොන් ටෝක් දේනඩ එපා බන් :no::no: මතක තියා ගනින් මහින්ද ඔය එකෙක්වත් මැරැවෙ නැ :no: එහෙම කියන්නෙ කොටි. එතකොට ltte එක සිංහල මිනිස්සු මරද්දි ඔයාගෙ බටහිර බලවතුන්:P කොහෙද හිටියෙ ? ලංකාවේ ඉන්න හාල් කෑලිත් එකයි බටහිර හාල් කෑලිත්. එකයි බයවෙන්ඩ එපා ඔකත් දිනනවා .චිනෙයි රැසියාවයි අපිත් එක්ක:D:D
    මටනං දුක මහින්ද ගැන නෙවෙ ඔයා වගේ මිනිස්සු ගැන:(:(:(
    ලංකාවට කෙල වෙද්දි එකෙන් කාලකන්නි සතුටක් ලැබෙන උන් ගැන:(:growl::growl::growl::growl:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මාරයි. එතකොට මහින්ද තුවක්කුවක් අරන් ගිහිල්ල තනියෙම 40 000 ක් මරලා. අනේ උඹ වගේ මෝඩ තකතීරුවෙක්. මැරිච්ච ගණන කෙසේ වෙතත් සාමාන්‍ය මිනිස්සු ලක්ෂ ගානක් හිර කරගෙන කරන යුද්දෙකදී ඒක වලක්වන්න බෑ. කොච්චර තාක්ෂණය, අවි බලය, මිනිස් බලය තිබුනත් 100% සාමාන්‍ය මිනිස්සු ආරක්ෂා වෙන්නේ නෑ. මහින්දට කෙල වෙනකම් බලන ඉන්න, රටට වින කරන එවුන්ට හුරේ දාන උඹ වගේ කෙලෙහිගුණ නොදත් අමනයන්ට මොලේ පෑදේවා, උඹේ ඔය rope එකෙන් උඹටම වැඩක් ගන්න ශක්තිය ලැබේවා !!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිංහළයා;9910180 said:
    මාරයි. එතකොට මහින්ද තුවක්කුවක් අරන් ගිහිල්ල තනියෙම 40 000 ක් මරලා. අනේ උඹ වගේ මෝඩ තකතීරුවෙක්. මැරිච්ච ගණන කෙසේ වෙතත් සාමාන්‍ය මිනිස්සු ලක්ෂ ගානක් හිර කරගෙන කරන යුද්දෙකදී ඒක වලක්වන්න බෑ. කොච්චර තාක්ෂණය, අවි බලය, මිනිස් බලය තිබුනත් 100% සාමාන්‍ය මිනිස්සු ආරක්ෂා වෙන්නේ නෑ. මහින්දට කෙල වෙනකම් බලන ඉන්න, රටට වින කරන එවුන්ට හුරේ දාන උඹ වගේ කෙලෙහිගුණ නොදත් අමනයන්ට මොලේ පෑදේවා, උඹේ ඔය rope එකෙන් උඹටම වැඩක් ගන්න ශක්තිය ලැබේවා !!!

    :yes::yes::yes::yes::yes: ඇත්ත ඉරාකෙට, ඇෆ්ගනිස්එාන් ,ලිබියා පැනල ඇමරිකන් කාරයා
    100 000 ගනන් සාමාන්‍ය මිනිස්සු මරපු ඒවට උබෙි ඔය බැන්කී මුන්ට කියපන්කො කොන්ද පන තියනවනමි පරික්ෂනයක් තියන්ඩ කියලා:P:P:P:P:P:P
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    :yes::yes::yes::yes::yes: ඇත්ත ඉරාකෙට, ඇෆ්ගනිස්එාන් ,ලිබියා පැනල ඇමරිකන් කාරයා
    100 000 ගනන් සාමාන්‍ය මිනිස්සු මරපු ඒවට උබෙි ඔය බැන්කී මුන්ට කියපන්කො කොන්ද පන තියනවනමි පරික්ෂනයක් තියන්ඩ කියලා:P:P:P:P:P:P

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Tharindu4

    Member
    Jun 16, 2008
    477
    32
    0
    අචුරැදු 30ක් තිස්සෙ යුද්දෙන් බැටකෑවෙ අපි. ඵ්වෙලාවෙ ඔයාගෙ බටහිර බලවතුන්අපි ගැන බැලුවෙනෑ දැන් බොරුවට දගලනව.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මහින්ද ලොක්ක කොච්චර ජරාවැඩ කලත් මේ ප්‍රශ්නෙදි අපි රටක් විදියට එකට ඉන්න ඕන.
    කරන බලු වැඩ ගැන වෙනම කතාකරමු.
    :)
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113

    මහින්දද?,රනිල්ද?,සිංහලද?,දෙමළද?,හරිද?,වැරදිද? අදාල නැහැ. අපේ රටේ මිනිස්සු ගැන තීරණ ගන්න ඕනෙ අපි. පරදේසක්කාරයො නෙවෙයි.

    මේ මම හිතන විදිහ, කවුරැවත් තරහ ගන්න ඕනෙ නෑ..
     
    • Like
    Reactions: conservative

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මහින්ද ලොක්ක කොච්චර ජරාවැඩ කලත් මේ ප්‍රශ්නෙදි අපි රටක් විදියට එකට ඉන්න ඕන.
    කරන බලු වැඩ ගැන වෙනම කතාකරමු.
    :)

    මමත් එකගයි සහෝ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනේ නොදකින් බැන් කි මූනුයි ගොලයෝ රොත්තයි .මූන් අමෙරිකාව බ්‍රිතාන්‍ය ප්‍රංශය වගේ රටවල් කරන අපරාද වලට කටයි පු*යි දෙකම වහගේන ඉන්නේ. අපිවගේ පොඩි රටකට තමා මුගේ කමිටු
     
    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කරපු වාර්තාවේ ලියලා තියනවලු මහින්ද දෙමල පුරවැසියන් 40,000 ඝාතනය කර බවට සාක්ෂී තියෙනවා කියලා.
    ලොක්කට මේ පාර ලේසි වෙන්නේ නෑ වගේ. එක්සත් ජාතීන් කියන්නේ බලගතු සංවිධානයක්නේ. ලංකාවේ ඉන්න හාල් කෑලිත් එක්ක හැප්පුනාට බටහිර බලවතුන් එක්ක නම් ලොක්කට හැප්පෙන්න බෑ වගේ.ලොක්කා බලවතුන්ගේ ලොකු උගුලකට අහුවෙලා තියෙන්නේ.පව් බං.දුකේ බෑ.හැබයි එක්සත් ජාතීන්ගේ සංවිධානේ විදුලි පු‍ටුවක් නෑලූ. එතකොට ලොක්කා කොහොමද ඒකේ වාඩි වෙන්නේ.
    t2319.gif
    t2319.gif
    t2319.gif

    http://www.bbc.co.uk/sinhala/news/story/2011/04/110419_undeaths.shtml
    යකෝ මොනා උනත් මහින්ද අපේ නායකයා, තමන්ගේ නායකයාට ඔහොම කියන ඒවුනත් ඉන්නවනේ මෙරටේ, ලැජ්ජයි යකෝ උඹල වගේ කාලකන්නි ගැන