5k kannada ban.....?? Api karapu get eketh eta wada kattiya awaa.....![]()
Sunday dawasaka thiyenawa nam, mamath enawaa......![]()
colombo tiyanawanm organise karana ekata apita support 1k denna amaruy kandy tiyanawanm ona support 1k dennam elkiri wage kohomahari kamakna ikmanata dinayak daganillako set wennaඅනිවාර්යෙන්ම.. ඔක්කොටම කලින් උඹ මේ දුන්න අදහසට ගොඩකට ස්තුතියි.
1. උඹ කියන දේ ඇත්ත.. අපි ඔක්කොම මහා ලොකුවට සල්ලි තියන අය නෙමේ. පොදුවේ එකතු කරනවා නම් අපිට කෙනෙක්ගෙන් රුපියල් 200 ක එකතු කලත් ඇති. තම තමුන්ගේ පුද්ගලික මුදල් අරන් එන එක තමුන්ගේ වැඩක්.. සහභාගිත්වය තමා වැදගත්..
2. සංවිදායක කමිටු 2 ක ඕන කුරුණෑගල හා කොළඹ. ජීටී අයියා, ට්‍රැවලර් ටීම්, කලින් ට්‍රිප් වලට සහභාගී උන අය ඇතුළු එළකිරි ආරම්භක සාමාජිකයෝ ඒකෙ ඉන්න ඕන.
3. මත්පැන්, දුම්වැටි, මත්ද්‍රව්‍ය තහනම්.
4. අපේ එළකිරි පෙම්වතුන්ට මේක හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන් කොළඹ ඉදල කට්ටිය සෙට් වෙලා එනකොට තමුන්ගේ පෙම්වතා, පෙම්වතිය මේ ගමනට එකතු කරගන්න.
5. මාත් මේ රටින් ඉක්මනට පිට වෙන්න ඉන්න නිසා ඊට කලින් මේ වැඩේ සාර්ථක කරගන්න ඕන..තාම ජිටී අයියගේ අවසරේ ලැබුනෙත් නෑනේ.. ඒ නිසා ඒ අදාල අවශ්‍යතා සම්පුර්ණ උන ගමන් ඉක්මනට කමිටුවත් පත් කරලා මේ වැඩේට ඉක්මන් දිනයක් දාගමු. කමිටු සාමාජිකයෝ ස්කයිප් හරහා සම්බන්ද වෙමු.
හරි... අපි මෙහෙම කරමු... මැයි 1 වැනි ඉරිදා දාගමුද..? නිවාඩු දවසක් නිසා කෝච්චියේ සෙනගත්‍නෑ... වෙන දවසක් තියනවනම් යෝජනා කරන්න.. මම අනිවර්යෙන් එනව.. ඔයාල දන්න ඔක්කොටම pm කරන්න...

colombo tiyanawanm organise karana ekata apita support 1k denna amaruy kandy tiyanawanm ona support 1k dennam elkiri wage kohomahari kamakna ikmanata dinayak daganillako set wenna
ඇයි බං නුවර ඉඳල කුරුණෑගලට කිලෝමීටර 46, ඉන්ටර්සිටියේ විනාඩි 45 න් එන්න පුළුවන්..

aniwaa Sunday tamai thiyanna wenne mokadha sat hammootama niwaadhu nathi nisa
Sunday ela..... 
OW Satday niwadu danna baa.....Sunday ela.....
![]()