Elakiri Get-together 2011

ට්‍රිප් එක යන්නේ

  • Total voters
    167
Status
Not open for further replies.

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    හ‍රි‍... අ‍පි‍ මෙ‍හෙ‍ම‍ ක‍ර‍මු‍... මැ‍යි‍ 1 වැ‍නි‍ ඉ‍රි‍දා‍ දා‍ග‍මු‍ද‍..? නි‍වාඩු‍ ද‍ව‍ස‍ක්‍ නි‍සා‍ කෝ‍ච්‍චි‍යේ‍ සෙ‍න‍ග‍ත්‍නෑ‍... වෙ‍න‍ ද‍ව‍ස‍ක්‍ ති‍ය‍න‍ව‍න‍ම්‍ යෝ‍ජ‍නා‍ ක‍ර‍න්‍න‍.. ම‍ම‍ අ‍නි‍ව‍ර්‍යෙ‍න්‍ එ‍න‍ව‍.. ඔ‍යා‍ල‍ ද‍න්‍න‍ ඔ‍ක්‍කො‍ට‍ම‍ pm ක‍ර‍න්‍න‍...
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අනිවාර්යෙන්ම.. ඔක්කොටම කලින් උඹ මේ දුන්න අදහසට ගොඩකට ස්තුතියි.

    1. උඹ කියන දේ ඇත්ත.. අපි ඔක්කොම මහා ලොකුවට සල්ලි තියන අය නෙමේ. පොදුවේ එකතු කරනවා නම් අපිට කෙනෙක්ගෙන් රුපියල් 200 ක එකතු කලත් ඇති. තම තමුන්ගේ පුද්ගලික මුදල් අරන් එන එක තමුන්ගේ වැඩක්.. සහභාගිත්වය තමා වැදගත්..

    2. සංවිදායක කමිටු 2 ක ඕන කුරුණෑගල හා කොළඹ. ජීටී අයියා, ට්‍රැවලර් ටීම්, කලින් ට්‍රිප් වලට සහභාගී උන අය ඇතුළු එළකිරි ආරම්භක සාමාජිකයෝ ඒකෙ ඉන්න ඕන.

    3. මත්පැන්, දුම්වැටි, මත්ද්‍රව්‍ය තහනම්.

    4. අපේ එළකිරි පෙම්වතුන්ට මේක හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන් කොළඹ ඉදල කට්ටිය සෙට් වෙලා එනකොට තමුන්ගේ පෙම්වතා, පෙම්වතිය මේ ගමනට එකතු කරගන්න.

    5. මාත් මේ රටින් ඉක්මනට පිට වෙන්න ඉන්න නිසා ඊට කලින් මේ වැඩේ සාර්ථක කරගන්න ඕන..තාම ජිටී අයියගේ අවසරේ ලැබුනෙත් නෑනේ.. ඒ නිසා ඒ අදාල අවශ්‍යතා සම්පුර්ණ උන ගමන් ඉක්මනට කමිටුවත් පත් කරලා මේ වැඩේට ඉක්මන් දිනයක් දාගමු. කමිටු සාමාජිකයෝ ස්කයිප් හරහා සම්බන්ද වෙමු.

    colombo tiyanawanm organise karana ekata apita support 1k denna amaruy kandy tiyanawanm ona support 1k dennam elkiri wage kohomahari kamakna ikmanata dinayak daganillako set wenna
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    හ‍රි‍... අ‍පි‍ මෙ‍හෙ‍ම‍ ක‍ර‍මු‍... මැ‍යි‍ 1 වැ‍නි‍ ඉ‍රි‍දා‍ දා‍ග‍මු‍ද‍..? නි‍වාඩු‍ ද‍ව‍ස‍ක්‍ නි‍සා‍ කෝ‍ච්‍චි‍යේ‍ සෙ‍න‍ග‍ත්‍නෑ‍... වෙ‍න‍ ද‍ව‍ස‍ක්‍ ති‍ය‍න‍ව‍න‍ම්‍ යෝ‍ජ‍නා‍ ක‍ර‍න්‍න‍.. ම‍ම‍ අ‍නි‍ව‍ර්‍යෙ‍න්‍ එ‍න‍ව‍.. ඔ‍යා‍ල‍ ද‍න්‍න‍ ඔ‍ක්‍කො‍ට‍ම‍ pm ක‍ර‍න්‍න‍...

    machn week ekakata kalin wath kiyapan
    naththam nivadu hadaganna widiyak na ban :(
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    හ‍රි‍... අ‍පි‍ මෙ‍හෙ‍ම‍ ක‍ර‍මු‍... මැ‍යි‍ 1 වැ‍නි‍ ඉ‍රි‍දා‍ දා‍ග‍මු‍ද‍..? නි‍වාඩු‍ ද‍ව‍ස‍ක්‍ නි‍සා‍ කෝ‍ච්‍චි‍යේ‍ සෙ‍න‍ග‍ත්‍නෑ‍... වෙ‍න‍ ද‍ව‍ස‍ක්‍ ති‍ය‍න‍ව‍න‍ම්‍ යෝ‍ජ‍නා‍ ක‍ර‍න්‍න‍.. ම‍ම‍ අ‍නි‍ව‍ර්‍යෙ‍න්‍ එ‍න‍ව‍.. ඔ‍යා‍ල‍ ද‍න්‍න‍ ඔ‍ක්‍කො‍ට‍ම‍ pm ක‍ර‍න්‍න‍...

    shit emagulat iridhane watune aparaaade oka sduda watunanam ela:nerd::nerd:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    හ‍රි‍... අ‍පි‍ මෙ‍හෙ‍ම‍ ක‍ර‍මු‍... මැ‍යි‍ 1 වැ‍නි‍ ඉ‍රි‍දා‍ දා‍ග‍මු‍ද‍..? නි‍වාඩු‍ ද‍ව‍ස‍ක්‍ නි‍සා‍ කෝ‍ච්‍චි‍යේ‍ සෙ‍න‍ග‍ත්‍නෑ‍... වෙ‍න‍ ද‍ව‍ස‍ක්‍ ති‍ය‍න‍ව‍න‍ම්‍ යෝ‍ජ‍නා‍ ක‍ර‍න්‍න‍.. ම‍ම‍ අ‍නි‍ව‍ර්‍යෙ‍න්‍ එ‍න‍ව‍.. ඔ‍යා‍ල‍ ද‍න්‍න‍ ඔ‍ක්‍කො‍ට‍ම‍ pm ක‍ර‍න්‍න‍...

    මැයි 1 ළඟ වැඩියි නේද බං? රජයේ නිවාඩු, පෝය නැති සාමාන්‍ය සෙනසුරාදා හෝ ඉරිදා දවසක් වුනා නම් හොඳයි.. නැත්නම් ඇතාගලේ මාර සෙනගක් ඉන්නේ..
     
    Last edited:

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    colombo tiyanawanm organise karana ekata apita support 1k denna amaruy kandy tiyanawanm ona support 1k dennam elkiri wage kohomahari kamakna ikmanata dinayak daganillako set wenna

    ඇයි බං නුවර ඉඳල කුරුණෑගලට කිලෝමීටර 46, ඉන්ටර්සිටියේ විනාඩි 45 න් එන්න පුළුවන්..
     
    Status
    Not open for further replies.