Thanx
මචන් මේ නෝමල් LCD monitor එකක් නම් ගන්න එපා.
කීයක් හරි වැඩි උනත් කමක් නෑ 3D LED HD monitor එකක් ම ගනින්. මේ නෝමල් LCD monitors හොඳයි LCD monitor එකක් තියෙනව කියන්නයි CRT monitor එකකට වඩා පොඩ්ඩක් ලස්සනට පේන්නයි.
අවුලක්මත් නෑ,
ඒත් ගන්න එක හොඳ එකක් ගනින්.
සල්ලි ගියා වගේ නෙවෙයි, කල් යද්දි 3D monitor එකක් වත් නැත්තම් කිසි ගතියක් නෑ වගේ වෙනව. 
thnx bro.. prices ehema dannawanam brands ekka danna
ehema sure place ekak dannawada machan? prices ehema dannawada? thanx 4 da reply!![]()
.mamanam me tike prices danne naha.....
godak aya aragaththata passe danagaththe 

මචන් මේ නෝමල් LCD monitor එකක් නම් ගන්න එපා.
කීයක් හරි වැඩි උනත් කමක් නෑ 3D LED HD monitor එකක් ම ගනින්. මේ නෝමල් LCD monitors හොඳයි LCD monitor එකක් තියෙනව කියන්නයි CRT monitor එකකට වඩා පොඩ්ඩක් ලස්සනට පේන්නයි.
අවුලක්මත් නෑ,
ඒත් ගන්න එක හොඳ එකක් ගනින්.
සල්ලි ගියා වගේ නෙවෙයි, කල් යද්දි 3D monitor එකක් වත් නැත්තම් කිසි ගතියක් නෑ වගේ වෙනව.
![]()

පැටියා;9911668 said:Led is energy efficient![]()
Prices nam wadi wenawaw adu wenawa ne kaalin kaaleta..mamanam me tike prices danne naha.....
LED gana EK eke thread hodha thread ekak thibba.....
oya hamathanama wikuranne fake ewa...godak aya aragaththata passe danagaththe
Ara hi def ta mokakda kiyala thiyenne LED screens.. ewa ganna...
ah ya
3D LED HD ekak.. nama hoyaaganna baruwa hitiye![]()