උඹ හිතුවද බං අනිත් එවුන් අපි වගේ නිසාචරයො කියල.. 12.40 ටත් ඇහැරිලා ත්රෙඩ් බම්ප් කරන්න?උදේට ඇවිත් බලපන් කට්ටිය මොකද කියන්නේ කියල..



කුරුණෑගල හොඳයිවගේ![]()



Kandy hamadama yana ekanee.....
Kurunagala pahu karan yanawa witharanee....... 
මේක අනිවාර්යෙන් කෙරෙනවා නම් සෙනසුරාදා හෝ ඉරිදා දිනකයි කෙරෙන්නේ
එන්න කැමති කට්ටිය තමුන්ගේ නිතරම භාවිතා කරන ඊ මේල් ලිපිනයෙන් තමුන්ගේ ඇත්ත නම, එළකිරියේ භාවිතා වන නම, දුරකථන අංකය, දැනට ජිවත් වන ප්රදේශය, සහභාගී විය හැකි සෙනසුරාදද? ඉරිදාද? යනවග, පැමිණෙන්නේ තනිවමද, තව අයත් සමග එනවා නම් එසේ පැමිණෙන ප්රමාණය සඳහන් කර [email protected] ලිපිනයට ඊ මේල් කරන්න. වෙනත් ගැටළු පවතී නම් ඒවත් සඳහන් කරන්න
Colombo committee eka mama hadannamm.... Outstation committee eka uba hadapan...
kohomahari, kastiyawa hoda place ekakata geniyapan... sellam karala vinoda wenna puluwan thanakata...
Colombo: GAC, migaralk, urajdrlk, ++++
outstation: genius89 ithuru evun uba set karaganin


ප්ලෙන්ටියක් හරියන්නෙ නැද්දT ekak One......
මට ටී එකක් ඕනෙමයි..........
T ekak One......
මට ටී එකක් ඕනෙමයි..........




කෝ.. මේකට තාම ලොකු අයියගෙන් ප්රතිචාරයක් නෑනේ..![]()
මාත් හිතන්නේ එක එක කට්ටිය සෙට් වෙනවා, ඒ වගේම එළකිරි සාමාජිකවොත් එනවා නම් මත්පැන් එහෙම වැඩේට ගාවාගන්නේ නැතුව හිටියොත් හොඳා කියල.. මොකද වලි කේස් ගොඩකට මුල ඕක.. හුගක් අය අපි පුද්ලිකව දන්න අයත් නෙමේනේ (බිපුවම සමහර අය මාර විදියට වෙනස් වෙනවනේ හොස්ස ලඟින් මැස්සා යන්න බැරි වෙනතරමට..) එතකොට තමා වලි..
ප්ලෙන්ටියක් හරියන්නෙ නැද්ද
උබට ඕනේනම් දැන්ම වත්තලට වරෙන් .අපි හවස T එක ගහන්න යන්නෙ.එනකොට රුපියල් 30 කුත් අරන් වරෙන්.දැන් තේ එකක් හෙන ගනං

ape paththe ..... 25 ne mchan.....



math hithanawa ...... arakku oone naa kiyala


