Elakiri Get-together 2011

ට්‍රිප් එක යන්නේ

  • Total voters
    167
Status
Not open for further replies.

eskavin

Member
Dec 8, 2009
308
65
0
@ my Room
උඹ හිතුවද බං අනිත් එවුන් අපි වගේ නිසාචරයො කියල.. 12.40 ටත් ඇහැරිලා ත්‍රෙඩ් බම්ප් කරන්න? :lol::lol: උදේට ඇවිත් බලපන් කට්ටිය මොකද කියන්නේ කියල..

:lol::lol::lol:
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මේක අනිවාර්යෙන් කෙරෙනවා නම් සෙනසුරාදා හෝ ඉරිදා දිනකයි කෙරෙන්නේ

එන්න කැමති කට්ටිය තමුන්ගේ නිතරම භාවිතා කරන ඊ මේල් ලිපිනයෙන් තමුන්ගේ ඇත්ත නම, එළකිරියේ භාවිතා වන නම, දුරකථන අංකය, දැනට ජිවත් වන ප්‍රදේශය, සහභාගී විය හැකි සෙනසුරාදද? ඉරිදාද? යනවග, පැමිණෙන්නේ තනිවමද, තව අයත් සමග එනවා නම් එසේ පැමිණෙන ප්‍රමාණය සඳහන් කර [email protected] ලිපිනයට ඊ මේල් කරන්න. වෙනත් ගැටළු පවතී නම් ඒවත් සඳහන් කරන්න
 
GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Colombo committee eka mama hadannamm.... Outstation committee eka uba hadapan...
    kohomahari, kastiyawa hoda place ekakata geniyapan... sellam karala vinoda wenna puluwan thanakata...

    Colombo: GAC, migaralk, urajdrlk, ++++

    outstation: genius89 ithuru evun uba set karaganin
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මේක අනිවාර්යෙන් කෙරෙනවා නම් සෙනසුරාදා හෝ ඉරිදා දිනකයි කෙරෙන්නේ

    එන්න කැමති කට්ටිය තමුන්ගේ නිතරම භාවිතා කරන ඊ මේල් ලිපිනයෙන් තමුන්ගේ ඇත්ත නම, එළකිරියේ භාවිතා වන නම, දුරකථන අංකය, දැනට ජිවත් වන ප්‍රදේශය, සහභාගී විය හැකි සෙනසුරාදද? ඉරිදාද? යනවග, පැමිණෙන්නේ තනිවමද, තව අයත් සමග එනවා නම් එසේ පැමිණෙන ප්‍රමාණය සඳහන් කර [email protected] ලිපිනයට ඊ මේල් කරන්න. වෙනත් ගැටළු පවතී නම් ඒවත් සඳහන් කරන්න

    Colombo committee eka mama hadannamm.... Outstation committee eka uba hadapan...
    kohomahari, kastiyawa hoda place ekakata geniyapan... sellam karala vinoda wenna puluwan thanakata...

    Colombo: GAC, migaralk, urajdrlk, ++++

    outstation: genius89 ithuru evun uba set karaganin

    poll eka hathiyata මහනුවර idhiriyen enisaa oowa karanna kalin poll eke wadhi kamattha balamu nattam nama dunnata passe staanaya maaru unot mala keliyai:confused::confused:
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    T ekak One......

    මට ටී එකක් ඕනෙමයි..........

    උබට ඕනේනම් දැන්ම වත්තලට වරෙන් .අපි හවස T එක ගහන්න යන්නෙ.එනකොට රුපියල් 30 කුත් අරන් වරෙන්.දැන් තේ එකක් හෙන ගනං

    ;);););)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කෝ.. මේකට තාම ලොකු අයියගෙන් ප්‍රතිචාරයක් නෑනේ.. :(:(

    මාත් හිතන්නේ එක එක කට්ටිය සෙට් වෙනවා, ඒ වගේම එළකිරි සාමාජිකවොත් එනවා නම් මත්පැන් එහෙම වැඩේට ගාවාගන්නේ නැතුව හිටියොත් හොඳා කියල.. මොකද වලි කේස් ගොඩකට මුල ඕක.. හුගක් අය අපි පුද්ලිකව දන්න අයත් නෙමේනේ (බිපුවම සමහර අය මාර විදියට වෙනස් වෙනවනේ හොස්ස ලඟින් මැස්සා යන්න බැරි වෙනතරමට..) එතකොට තමා වලි..

    math hithanawa ...... arakku oone naa kiyala
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ප්ලෙන්ටියක් හරියන්නෙ නැද්ද

    Djwathila නොහොත් වසන්ත කුමාර.. උඹ මිනුවන්ගොඩනේ ඉන්නේ.. සෙට් වෙන දවසට කොමිනිකේසන් කඩේ (මිනුවන්ගොඩ පොදු වැසිකිලිය) වහල බස් එකක් සෙට් කරගන කුරුණෑගල වරෙන්..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    නුවරට එනවට කට්ටිය ගොඩක් කැමතියි වගේ.. අපිත් කැමතියි නුවර යන්න, හැබැයි ඉතින් නුවර එළකිරි කට්ටිය වැඩේ සංවිදානය කොරන්න ඕන ඉතින් එළකිරි වගේ.. :):)
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    EK Traveler ටීම් එකම එනවා කිසි ප්‍රශ්නයක් නෑ..........සෙනසුරාදා හරි ඉරිදා හරි කට්ටියටම පුළුවන් දවසක් සෙට් කරගනින්.........මචන් එක එක පැත්තවල් වලින් කට්ටිය සෙට් කරගන්න members ලව නම් කෙරුවොත් හොද නැද්ද?????ඒ කියන්නේ ගාල්ලේ කට්ටියව සෙට් කරන්නේ මෙයා කොලබ කට්ටියව මෙයා වගේ.......එතකොට එයාට පුළුවන් එයාගේ පැත්තේ ඉන්න හැමෝටම කියල සෙට් කරගෙන එන්න........;););)
     
    Status
    Not open for further replies.