kingswood machan A/l kale ita kalin giye sarasavi uyana ube gewal koheda machanahenam umba dan natuwa ati.umbe college eka mokadda?
kingswood machan A/l kale ita kalin giye sarasavi uyana ube gewal koheda machanahenam umba dan natuwa ati.umbe college eka mokadda?
kingswood machan A/l kale ita kalin giye sarasavi uyana ube gewal koheda machan
ela ela machan pilimathalawa town ekemda oya patteth ape kollo dennek hitiya unge gewal tibbe toen 1ka gawin podi athuru paraka giyamamama machan pilimathalawa.college eka Dharmaraja
ela ela machan pilimathalawa town ekemda oya patteth ape kollo dennek hitiya unge gewal tibbe toen 1ka gawin podi athuru paraka giyama

na na clock tower ekata mehayn wam paththata tibba parak eke giye mathakath na bun iskole kalene giye machan aniwa set wemu ehenm kandy wade kerunoth api organise karamu elkiri wage mata me dawastike nam poddak busy project 1ka iwara na bun tamaclock tower eka lagin athulatada machan? danture parada?mamath ahe thamai.![]()
kandy anawanam hodak than tiyanawa balanna....
1.ambuluwawa.
2.peradeniya garden.
3.peradeniya campus.
4.hanthana mountain.
5.Dalada maligawa,Museum.
6.thawa nanawanam ela pot ekak thiyanawa risk free water fall ekak.mawanelle.wadiya kattiya dan na...
7.thawa aluthnuwara dewaleta yanna puluwan.
8.utuwankande saradiyel hangila hitiya thana balanna yanna puluwan.
9.balana kotuwa balanna yanna puluwan..
thawa than mathak karala kiyannam....![]()










assayage pataw ehema nadda innawanm unwath ekkan waren apita yannaදැන් කට්ටිය නුවර යන්න ලෑස්තියි වගේ... එල එල.. කවුද දැන් අපිට මග පෙන්නන එළකිරි කට්ටිය?
කට්ටිය වාහන ගන්නේ නැතුව කෝච්චියේ එන නිසා ලොකු දුරවල් වල නම් ගිහින් එන්න බැරිවෙයි නේද මචෝ?![]()
අම්බුළුවාව නම් හුගක් දෙනෙක් ගිහින් ඇති, එහෙ ගියත් එනකොට මහන්සියි..
පේරාදෙණිය මල් වත්ත නම් හොඳයි අපි කට්ටියට සෙට් වෙලා එකිනෙකා අඳුරගන්න වෙලාව, නිදහස තියනවා.
හන්තාන, බලන, සරදියල්ගේ පොට් වගේ තැන් වලට නම් මං ගිහින් නෑ.
මාලිගාවට නොගිය කෙනෙක් නෑනේ..
ඔය ඔක්කොටම නම් අපිට එක දවසේ යන්න බැරිවෙයි වාහනයක් නැති නිසා.
මට නම් කිසි අවුලක් නෑ.. මටයි Mrs Geniusටයි තියෙන්නේ ආයි එකෙන්ම නැග්ගා මගේ අස්සයා පිටේ, පැයකින් මහනුවර ටවුමේ..


e moko bun
හපොයි..ඒ මොකද?
![]()
![]()
kohomahari wara

අව්ලක් නැහැ උබලා ගිහිල්ල ෆන් එකක් අරන් එන්න


