1 වෙනි පන්තිය 2 වෙනි පන්තිය යනවා නං සතියකටවත් කලින් ticket book කරන්න වෙය්.......
set wela book karamu...
1 වෙනි පන්තිය 2 වෙනි පන්තිය යනවා නං සතියකටවත් කලින් ticket book කරන්න වෙය්.......
දැනට හෝමාගම 2 ක් ස්ථිරයි. මේල්ස් ආවා.
He he sirawatama Umba enawa da machan............

හපොයි.. මේ මොකද වෙන්නේ?? අවසන් මොහොත වෙනකල් තීරණයක් ගන්න බැරිවෙයිද?කුරුණෑගලම මේ වැඩේ කරන්න කියල මට පි එම් එවන්න එපෝ... මට ඔක්කොම තීරණය කරන්න බෑ.. මේක එළකිරිතන්ත්රවාදී ත්රෙඩ් එකක්.. මැරබලය හෝ විධායක බලයක් මට නැතෝ..
1 වෙනි පන්තිය 2 වෙනි පන්තිය යනවා නං සතියකටවත් කලින් ticket book කරන්න වෙය්.......

පාර්ලිමන්ට් එකට දැම්මා.. සම්මත උනොත් එනවා![]()


මෙහෙම හිටියට මං හරි වසයි හොඳේ...!!!!


mobitel eken book karannath week ekakata withara kalin book karanna wei.........nathnan mechchara kattiyakata yanna train eke ida kohedaMobitel E-Ticketing walin book karaa nam hari....![]()
මේ අහගනිල්ලා..!!! මේකේ ඉන්න නුවර පුත්තරයෝ ටිකට මං මේ කියන්නේ... උඹල පන යනකල් ත්රෙඩ් එකේ ටෝක් දීල චන්ද දුන්නා වගේ නෙමෙයි... නුවරට අපි එනකොට පිළිගන්න ලෑස්තිවෙලා ඉඳපල්ලා... මට ෂුවර් නැත්තේ අවසානේ වෙනකොට කට්ටිය ටිකට් එහෙම බුක් කලාට පස්සේ මුන් එකා එකා අනං මනං කියල වැඩේ කොට උඩ අරියි කියල.. එහෙම කරලා මේ එලකිරිය පැත්ත පළාතක ෆේක් අයි ඩි එකෙකින් වත් එන්න නම් හිතන්න එපා හරිද!!!මෙහෙම හිටියට මං හරි වසයි හොඳේ...!!!!
![]()
sammatha wewi kiyala hithanwa.... Colombo side eken da?


mokawa unath fus board eke yana athal eka wena kohewath na![]()



කෝ.. මේකට තාම ලොකු අයියගෙන් ප්රතිචාරයක් නෑනේ..![]()
මාත් හිතන්නේ එක එක කට්ටිය සෙට් වෙනවා, ඒ වගේම එළකිරි සාමාජිකවොත් එනවා නම් මත්පැන් එහෙම වැඩේට ගාවාගන්නේ නැතුව හිටියොත් හොඳා කියල.. මොකද වලි කේස් ගොඩකට මුල ඕක.. හුගක් අය අපි පුද්ලිකව දන්න අයත් නෙමේනේ (බිපුවම සමහර අය මාර විදියට වෙනස් වෙනවනේ හොස්ස ලඟින් මැස්සා යන්න බැරි වෙනතරමට..) එතකොට තමා වලි..























1 වෙනි පන්තිය 2 වෙනි පන්තිය යනවා නං සතියකටවත් කලින් ticket book කරන්න වෙය්.......

මං නම් කියන්නේ මහා ලොකු කට්ටියක් ඕන නෑ, 5 ක් හරි ඉන්නවා නම් එන්නයි තියෙන්නේ, කෝච්චියේ එනවා නම් තම තමුන්ගේ පුද්ගලික වියදම විතරනේ.. කුරුණෑගලින් කවුරු නැති වුනත් Me & Mrs Genius එනවා..








ekane........godak kalin book karanna wei ehema unothදෙවෙනි පන්තියේ නෙමෙයි පලවෙනි පන්තියටයි දවස් 10කට කලින් බුක් කරන්න වෙයි![]()