Elakiri Get-together 2011

ට්‍රිප් එක යන්නේ


  • Total voters
    167
Status
Not open for further replies.

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    හපොයි.. මේ මොකද වෙන්නේ?? අවසන් මොහොත වෙනකල් තීරණයක්‌ ගන්න බැරිවෙයිද? :confused::confused: කුරුණෑගලම මේ වැඩේ කරන්න කියල මට පි එම් එවන්න එපෝ... මට ඔක්කොම තීරණය කරන්න බෑ.. මේක එළකිරිතන්ත්‍රවාදී ත්‍රෙඩ් එකක්.. මැරබලය හෝ විධායක බලයක් මට නැතෝ..

    addooooooo mahanuwara yamuuu..... kurunagala balanna dewal nee oya GAL balala athiwelaaa.....
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මේ අහගනිල්ලා..!!! මේකේ ඉන්න නුවර පුත්තරයෝ ටිකට මං මේ කියන්නේ... උඹල පන යනකල් ත්‍රෙඩ් එකේ ටෝක් දීල චන්ද දුන්නා වගේ නෙමෙයි... නුවරට අපි එනකොට පිළිගන්න ලෑස්තිවෙලා ඉඳපල්ලා... මට ෂුවර් නැත්තේ අවසානේ වෙනකොට කට්ටිය ටිකට් එහෙම බුක් කලාට පස්සේ මුන් එකා එකා අනං මනං කියල වැඩේ කොට උඩ අරියි කියල.. එහෙම කරලා මේ එලකිරිය පැත්ත පළාතක ෆේක් අයි ඩි එකෙකින් වත් එන්න නම් හිතන්න එපා හරිද!!! :growl::growl::growl: මෙහෙම හිටියට මං හරි වසයි හොඳේ...!!!!:frown::frown::frown:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මේ අහගනිල්ලා..!!! මේකේ ඉන්න නුවර පුත්තරයෝ ටිකට මං මේ කියන්නේ... උඹල පන යනකල් ත්‍රෙඩ් එකේ ටෝක් දීල චන්ද දුන්නා වගේ නෙමෙයි... නුවරට අපි එනකොට පිළිගන්න ලෑස්තිවෙලා ඉඳපල්ලා... මට ෂුවර් නැත්තේ අවසානේ වෙනකොට කට්ටිය ටිකට් එහෙම බුක් කලාට පස්සේ මුන් එකා එකා අනං මනං කියල වැඩේ කොට උඩ අරියි කියල.. එහෙම කරලා මේ එලකිරිය පැත්ත පළාතක ෆේක් අයි ඩි එකෙකින් වත් එන්න නම් හිතන්න එපා හරිද!!! :growl::growl::growl: මෙහෙම හිටියට මං හරි වසයි හොඳේ...!!!!:frown::frown::frown:

    aniwa..jaya wewaa... apith ooona deekata innawa nuwarata api tawa trip ekak dagena awith gahala yanne
     

    Osha RoX

    Member
    Apr 8, 2011
    219
    15
    0
    sammatha wewi kiyala hithanwa.... Colombo side eken da?

    අවුල කියන්නෙ මම ඉන්නෙ කටුගස්තොට නෙ !


    කැන්ඩි වලට 10මිනිට්ස්... අප්පච්චි අහනවා ඔය විනාඩි 10ට ට්‍රිප් යන්න ඕනද කියලා...:eek::lol:
     

    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    කෝ.. මේකට තාම ලොකු අයියගෙන් ප්‍රතිචාරයක් නෑනේ.. :(:(


    මාත් හිතන්නේ එක එක කට්ටිය සෙට් වෙනවා, ඒ වගේම එළකිරි සාමාජිකවොත් එනවා නම් මත්පැන් එහෙම වැඩේට ගාවාගන්නේ නැතුව හිටියොත් හොඳා කියල.. මොකද වලි කේස් ගොඩකට මුල ඕක.. හුගක් අය අපි පුද්ලිකව දන්න අයත් නෙමේනේ (බිපුවම සමහර අය මාර විදියට වෙනස් වෙනවනේ හොස්ස ලඟින් මැස්සා යන්න බැරි වෙනතරමට..) එතකොට තමා වලි..

    ow eka attha.apith owata bayai:no::no::no::no::shocked::shocked::shocked::shocked::eek::eek::eek::eek::eek::eek::shocked::shocked::shocked::shocked::shocked::no::no::no::no:
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    1 වෙනි පන්තිය 2 වෙනි පන්තිය යනවා නං සතියකටවත් කලින් ticket book කරන්න වෙය්.......

    දෙවෙනි පන්තියේ නෙමෙයි පලවෙනි පන්තියටයි දවස් 10කට කලින් බුක් කරන්න වෙයි :yes:
     

    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    මං නම් කියන්නේ මහා ලොකු කට්ටියක් ඕන නෑ, 5 ක් හරි ඉන්නවා නම් එන්නයි තියෙන්නේ, කෝච්චියේ එනවා නම් තම තමුන්ගේ පුද්ගලික වියදම විතරනේ.. කුරුණෑගලින් කවුරු නැති වුනත් Me & Mrs Genius එනවා..

    :yes::yes::yes::yes:;);););)
     
    Status
    Not open for further replies.